උඹට හදිසි උනාට අපිට හදිසි නෑතාම පටන්ගත්තෙ නැද්ද?
උඹට හදිසි උනාට අපිට හදිසි නෑතාම පටන්ගත්තෙ නැද්ද?
ඇයි අඩි රුල අතේ තියනද ඉන්නේ කොටු ගනින්න..![]()
![]()
කෝ මේ ඩෝබිලා
අපි පන්සලට ගිහින් එනකොට බාලිකාවෙ ළමයි දෙතුන් දෙනෙක් ලොකු සාදුගෙන් ආශිර්වාද ගන්න යනව දැක්කා. අපි ආවා. ඒගොල්ලො තාම ආශිර්වාද ගන්නවා ඇති.
ඒ ආදරේ බලපං කෝView attachment 269799
උබල ඇවිත් යද්දී මම පොටෝ එකක් ගත්තා..කෝ මෙතන උබ ඉන්නවා ද... ලොක්කා නම් ඉන්නවා අත අල්ලාගෙන
ඒ ආදරේ ට නම් ඇස් වහක් වදින්න එපා දෙවියනේඒ ආදරේ බලපං කෝ
Wenna ba.එක ගොවියෙක් නෑ
හොඳට කාලා බීලා සැපේ ඉන්න උන් ටිකක් ඉන්නේ රෙන්ට් එකට ගත්ත
හ්ම්ම් ඔය ඉන්නේ සෙට් එකWenna ba.
Pitakotuwa, Maligawatta, Maradanen Goviyo set ekakma yawwane
Unuth Hoda goyyo. Unta Thara pareth wawwakiහ්ම්ම් ඔය ඉන්නේ සෙට් එක