අද අනුරාධපුර රැස්වීමට 50,000ක් ෂුවර්.

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,025
    3,070
    113
    කිරියෙ හිටපු ගූ පෝට්ටු කිරි බයියො ටික අද අරක්කු කාලයි මාලු පාං එකයි ගන්න අනුරාදපුරේ ගිහින්ද? කිරියම පාලු වෙලා
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,622
    3,396
    113
    අපි පන්සලට ගිහින් එනකොට බාලිකාවෙ ළමයි දෙතුන් දෙනෙක් ලොකු සාදුගෙන් ආශිර්වාද ගන්න යනව දැක්කා. අපි ආවා. ඒගොල්ලො තාම ආශිර්වාද ගන්නවා ඇති.
    1000100521.jpg

    උබල ඇවිත් යද්දී මම පොටෝ එකක් ගත්තා..කෝ මෙතන උබ ඉන්නවා ද... ලොක්කා නම් ඉන්නවා අත අල්ලාගෙන
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,020
    5,011
    113
    එක ගොවියෙක් නෑ
    හොඳට කාලා බීලා සැපේ ඉන්න උන් ටිකක් ඉන්නේ රෙන්ට් එකට ගත්ත
    Wenna ba.
    Pitakotuwa, Maligawatta, Armour street, Nagalagam street , Mattakkuli,Jinthupitiya, Kuppiwatta,Maradanen Goviyo set ekakma yawwane
     
    • Haha
    Reactions: HKavinda