ළඟදීම වලකජ්ජ ගහයි වගේ ⚰️ ⚰️ 💀 💀 💀

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,393
    35,129
    113
    මෛන්ද මාත්තයට මේ අවුරුද්දට 81යි.
    ලොක්කගේ ඇඟ බර වැඩියි
    ඊට වඩා වයස හොඳට දුවල පැනලා ඉන්න අයත් ඉන්නවා.
    ජේ ආර් ලොක්කා වයස 82දිත් ජනාධිපතිකම් කෙරුවා
     
    • Like
    Reactions: super077

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,461
    4,746
    113
    මේ අවුරුද්දේ ඉදි, 2027 තමා ප්‍රශ්න පටන් ගන්නේ, 2027 අප්‍රේල් මාසෙන් පස්සේ තමා ගොඩක් වෙලාවට. 28 ඔක්තෝබර් වලට කලින් වෙයි බොහෝ දුරට 😔
     
    • Wow
    Reactions: Inigo Montoya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,630
    22,775
    113
    අම්බකිස්ස
    රාජපක්ශ පවුලම නිකන් දුප්පත් පවුලක් වගේ.මාරම කට්ටක් කන්නේ. වයසට ගියත් නිදහසක් නෑ. කොතන ගියත් අදින්න ඕනි එකම ඇදුම. මස් මාලු කන්න බෑ. මාරම සිල්වත් කියලා පෙන්න පන්සල් යන්න සිල් ගන්න ඕනි.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,243
    3,386
    113
    43
    Wakanda
    පොන්නයෝ වගේ ඇඳවල් අස්සෙ හැන්ගිලා හිටපු උන් මහින්ද මැරෙන දවස හොයනවා.
    උබල එදා ඉදන්ම මයිනගෙ පොලු උරපු උන්නෙ
    යුද්දෙට ගියපු උනුත් මයින මැරෙනකන් බලන් ඉන්නව
    බයියො තාම මයිනගෙ පුක ලෙවකනව