නාමල්ලා උඩට ආවෙආන්ඩුවේ බැරියාද වහගන්න උඹලට කැම්පේන් කරලා බෑ බන්.
කොටින්ම කිව්වොත් නාමල්ලා උඩට ආවෙ උඹලගෙ ආන්ඩුවේ බැරියාව සහ පච ගහපු නිසා. උන් හිතුවෙ ඉස්සර නිකන් ආතල් එකට පච ගහනව වගේ පච ගහන්න. හැබැයි ආන්ඩුවක් ආවම තමයි තේරුනේ ආතල් එකට පච ගහනව වගේ නෙමෙයි ආන්ඩුවක් ගත්තම කියලා. දැන් වැඩක් නෑ. මොන කෙම්න්ස්ට්ස් දැම්මත් දවසින් දවස ටෙම්පරි ජෙබයියො ටික බයියො වෙනවා.
අඩේ මම හිතුවේ නූගත් පොන්සියා හිරේ කියලා.. නෑ මොළය මිටින් එකට ආවද?

