නාමල් නැතිව වෙන මේක බාර ගන්ඩ කෙනෙක් නැද්ද දන් නෑ
Chichi baba thama. Rocket pucaනාමල් නැතිව වෙන මේක බාර ගන්ඩ කෙනෙක් නැද්ද දන් නෑ
සිරාවටම මටත් බේං කියල අද වීඩියෝ ටිකක් අත අරින්න හිතුණා. පස්සෙ දුක හිතුණා. කොහොම හිටපු පොරක්ද. එක අතකට කරුමෙ තමයි ඉතින්. 2015 දි බයිලා ගහන් නැතිව වැදගත් විදිහට විශ්‍රාම අරගෙන ගියා නම් අදටත් සෞඛ්‍ය සම්පන්නව ඉන්න තිබ්බා.පව් බං ඒ මනුස්සයා.
එළකිරි බයියින්ගෙන් ආතල් ගන්න
ඒ පොටෝ එකක්වත් දාන්න හිතෙන්නේ නෑ,..
පවුලේ පක්ෂෙට වෙන කවුරු දාන්නද?
ඒක පක්ෂයක් නෙවේ, පවුලේ සංගමයක් වගේ එකක් නෙහ්...
මටනම් හොද වැඩේ කියල හිතුනෙනාමල් + පොහොට්ටුවෙ වේසිගෙ පුතාලා හොදටම දන්නවා මහින්ද නැතුව උන්ට කිසි දෙයක් කරගන්න බෑ කියලා , මයිනා ගිය දවසට බයියො කොහොමත් නාමල්ට දෙන් නෑ , ඉතින් අරූව විකුනන් කනවා ඇරෙන්න අරුන්ට වෙන කරන්න දෙයක් නෑ , පවු මටත් දුක හිතුනා පොර ගැන
මටනම් හොද වැඩේ කියල හිතුනෙ
ඔය නාකි පොන්නයට බල පෙරේත කමක් තියෙන්නෙ.
2015 ගෙදර ගියාට පස්සෙ බෝම්බ ගහන්නයි නානසාර එක්ක ගේම් ගහන්නයි ගියෙ නැත්තන් ඔය නඩුත් නෑ, පරන විදියටම නාමල් දේශපාලන ගමන යනව අවුරුදු පහෙන් පහට පක්ෂ විපක්ෂ මාරුවෙවී
Jvp හොයාගන්නත් නෑ.
දැන් හුකාගන්නව පවුල පිටින්.
මේ කොමෙන්ට්ස් බුක්මාක් කරලා තියා ගන්නවා. ඊළඟ පාර ඡන්දෙන් පස්සෙ මේවා ඔක්කොම ආයි එක පිට දානවා. උබ අර කලින් පාරක් අනුර කුමාරයා තමා ජේ.වී.පී. එක ඉවර කරන්නේ කියලා බැනැපු කොමෙන්ට් එක වගේ හැම එකටම අමුනනවා.තව අවුරුදු 20ක් වත් යනකන් මේ ආණ්ඩුව හොල්ලන්නවත් බෑ කියලා පිළිගන්න මුන්ගෙ හිත ඉඩදෙන්නෙ නැති නිසානෙ මේ වද විඳින්නෙ![]()
ලොවෙත් මම නම් නාමල් ට ඡන්දෙ දෙනව මහින්ද stage එකට එන්න ඕන නැහැනාමල් + පොහොට්ටුවෙ වේසිගෙ පුතාලා හොදටම දන්නවා මහින්ද නැතුව උන්ට කිසි දෙයක් කරගන්න බෑ කියලා , මයිනා ගිය දවසට බයියො කොහොමත් නාමල්ට දෙන් නෑ , ඉතින් අරූව විකුනන් කනවා ඇරෙන්න අරුන්ට වෙන කරන්න දෙයක් නෑ , පවු මටත් දුක හිතුනා පොර ගැන
නාමල් + පොහොට්ටුවෙ වේසිගෙ පුතාලා හොදටම දන්නවා මහින්ද නැතුව උන්ට කිසි දෙයක් කරගන්න බෑ කියලා , මයිනා ගිය දවසට බයියො කොහොමත් නාමල්ට දෙන් නෑ , ඉතින් අරූව විකුනන් කනවා ඇරෙන්න අරුන්ට වෙන කරන්න දෙයක් නෑ , පවු මටත් දුක හිතුනා පොර ගැන