හොල්මන් නැ බන්
Factsගෙවල් අහල පහල පිට්ටනි තියේද, පන්සල් පල්ලි තියේද, අහල පහල මිනිස්සු හොඳ මිනිස්සුද අඩුකුලේ මිනිස්සුද, ඔව්ව තමා.
අනිවාර්යෙන් මේක. ජීවත් වෙන තැන සැනසිල්ලේ ජීවත් වෙන තැනක් වෙන්න ඕනේගෙවල් අහල පහල පිට්ටනි තියේද, පන්සල් පල්ලි තියේද, අහල පහල මිනිස්සු හොඳ මිනිස්සුද අඩුකුලේ මිනිස්සුද, ඔව්ව තමා.
Facts
bump
Bumpi.
අනිවාර්යෙන් මේක. ජීවත් වෙන තැන සැනසිල්ලේ ජීවත් වෙන තැනක් වෙන්න ඕනේ
There's a real estate term that goes as buy the "worst house in the best street.."
I like to think this is as buying a house, where it's close to all conveniences even if that means, bad neighbours etc.,
IMO you can fix bad neighbours, through the Law Enforcement..
ගං වතුර නාය යන සීන්.
පාර කොච්චර පලලද කියන එක. සමහරවිට ගේ ලග පාර අඩි 20 එත් මේන් රෝඩ් එකට සෙට් වෙන්නෙ අඩි දහයෙ වගෙ පාරකින්. වෙන්දේසි වතුවල එහෙම තියෙනවා.
බැවුම් ඉඩම් ගන්න එපා.
අහල පහල උන් කොහොමද කියලා බලන්න.
පොදු දේපල වලට මායිම් වෙන ඉඩම් මල කරදර.
වතුර, ලයිට්, fiber, gsm signal.
ඉස්කොලවලට සෙට් වෙන විදිහ.
තව ඉතින් සැහෙන දෙවල් තියෙනවා.
තැන්කුඅනුන්ගෙ ඉඩමකට වතුර බහින ඉඩම් ගන්න එක ගැටලුකාරී වෙන්න පුළුවන්
අලුතින් ගෙදරක් ගන්නකොට මොනවද බලන්න ඕනි ?
ස්වභාවික වතුර බැස්ම නම් කරන්න දෙයක් නැහැ. එත් හොඳ හිත තියාගන්න ඕන නිසා කානු තාප්ප දාගෙන ඉන්න එක නම් හොඳයි.අනුන්ගෙ ඉඩමකට වතුර බහින ඉඩම් ගන්න එක ගැටලුකාරී වෙන්න පුළුවන්
අලුතින් ගෙදරක් ගන්නකොට මොනවද බලන්න ඕනි ?
මේ ටිකයි, තව බලපන් මෙන්න මේ ටිකගං වතුර නාය යන සීන්.
පාර කොච්චර පලලද කියන එක. සමහරවිට ගේ ලග පාර අඩි 20 එත් මේන් රෝඩ් එකට සෙට් වෙන්නෙ අඩි දහයෙ වගෙ පාරකින්. වෙන්දේසි වතුවල එහෙම තියෙනවා.
බැවුම් ඉඩම් ගන්න එපා.
අහල පහල උන් කොහොමද කියලා බලන්න.
පොදු දේපල වලට මායිම් වෙන ඉඩම් මල කරදර.
වතුර, ලයිට්, fiber, gsm signal.
ඉස්කොලවලට සෙට් වෙන විදිහ.
තව ඉතින් සැහෙන දෙවල් තියෙනවා.