Thanks.@SHEHAN_GIWANTHA The Watch Guy
Thread 'අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?' https://elakiri.com/threads/අඩු-මුදලකට-හොද-අත්-ඔරලෝසුවක්-ගන්නෙ-කොහොමද.2255734/
------ Post added on Sep 14, 2026 at 11:57 AM
15000 max.Hey... it's the thought that counts.
But to answer your question, no this is not a "watch" brand.
What's your budget ?
Thank you mama balannam.ටයිටන් එකක් බලන්න, ඒවා ඉන්දියන් වුනාට හොඳයි කොලිටි එක. ඔය චයිනීස් ජරාව දිහා බලන්න එපා. මන් කියන්නේ ඔරලෝසු සාප්පුවකට ගිහින් ගන්න කියල. නමක් තියෙන ටවුමේ පරණම ඔරලෝසු ෂොප් වලට එනවා හොඳ ඒවා. අවුල් වුනොත් මාරුකරගන්නත් පුළුවන්.

Yes i just put that image as an example.I suggest that you go with something simple.I assume your dad is 55 or older and people that age generalyy don't like overly complicated things.
![]()
ow ne mekanam hodai wage tama.https://wimaladharmaandsons.lk/collections/men/products/q-q-normal-q974j321y-k
මේක හොඳයි නේ. විමලධර්ම එකේ තියෙනවා. හොඳ ජපන් බ්‍රෑන්ඩ් එකක්
