Me watch brand eka hodaida?

Elza

Active member
  • Mar 24, 2026
    150
    175
    43
    Tattata gift ekak denna. :confused:

    Screenshot 2026-09-14 115122.png
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,025
    15,500
    113
    Hey... it's the thought that counts.
    But to answer your question, no this is not a "watch" brand.
    What's your budget ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,272
    16,111
    113
    35
    Spain
    ටයිටන් එකක් බලන්න, ඒවා ඉන්දියන් වුනාට හොඳයි කොලිටි එක. ඔය චයිනීස් ජරාව දිහා බලන්න එපා. මන් කියන්නේ ඔරලෝසු සාප්පුවකට ගිහින් ගන්න කියල. නමක් තියෙන ටවුමේ පරණම ඔරලෝසු ෂොප් වලට එනවා හොඳ ඒවා. අවුල් වුනොත් මාරුකරගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: clumsyhulk and Elza

    Elza

    Active member
  • Mar 24, 2026
    150
    175
    43
    ටයිටන් එකක් බලන්න, ඒවා ඉන්දියන් වුනාට හොඳයි කොලිටි එක. ඔය චයිනීස් ජරාව දිහා බලන්න එපා. මන් කියන්නේ ඔරලෝසු සාප්පුවකට ගිහින් ගන්න කියල. නමක් තියෙන ටවුමේ පරණම ඔරලෝසු ෂොප් වලට එනවා හොඳ ඒවා. අවුල් වුනොත් මාරුකරගන්නත් පුළුවන්.
    Thank you mama balannam.
     
    • Like
    Reactions: Inigo Montoya

    Elza

    Active member
  • Mar 24, 2026
    150
    175
    43
    I suggest that you go with something simple. 🤷‍♂️ I assume your dad is 55 or older and people that age generalyy don't like overly complicated things.:yes:
    Yes i just put that image as an example.
    https://wimaladharmaandsons.lk/collections/men/products/q-q-normal-q974j321y-k

    මේක හොඳයි නේ. විමලධර්ම එකේ තියෙනවා. හොඳ ජපන් බ්‍රෑන්ඩ් එකක්
    ow ne mekanam hodai wage tama. :love:
     
    • Like
    Reactions: Inigo Montoya

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,981
    2,164
    113
    colombo
    Mamath oken gatta ekak thamai use karanne. 13,000 deela gatte. Loku awlak nam na. Habai long term use karanna puluwan patak nam na. Branded ekakata yanna puluwan nam ganin. Titan issara 15,000 thibba ewa dn double price
     
    • Like
    Reactions: Inigo Montoya