කොල්ලෙක් ගේ ජීවිතේට වටිනාකමක් එක් කරගන්නෙ කොහොමද.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,605
    4,067
    113
    colombo
    ඉගෙන ගැනීම
    සල්ලි
    ගෙයක් නිවසක්
    හොඳ පවුල් ජීවිතයක් දරු මල්ලෝ

    මේ ඇත්තටම බේසික් නේ.


    මීට අමතරව අපේ ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න. ඔය කියලා තියෙන දේ වලිනුත් අපේ ජීවිතේට හොදම දේවල් ලන් කරගන්න


    කොල්ලෙක් ගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන්. දේවල් මොනවද.


    උදාහරණයක් - උබ බිස්නස් කරන පොරක් නම්.

    1.
    උබ කොන්ඩේ කපලා තියෙන විදිය
    ඇදුම් සපත්තු ඇදලා. හොඳ සේසෙප් එකේ බොඩ් එක තියාගෙන ඩීසන් පිට ඉන්නවා නම් උබ එක්ක කතා කරන්න හරි මිනිස්සු කැමති වෙනවා . ෆස්ට් ඉම්ප්‍රේසන් එක.

    2. මනුෂයකේ එක්ක කතා කරද්දී. බයාදු නැතුව තෙන්සන් වෙන්නේ නැතුව. අර මනුෂ්‍යයා කියන්න මොකද්ද ? වූ මෝනාටද එන්නේ කියලා රිඩ් කරන්න පුළුවන් වීම. ..
    වැදගත් විදියට කතා කිරීම.

    3. කට්ටිය එක්ක ඩ්‍රින්ක් එකක් දාද්දී. ගිටාර් එකක් ප්ලේ කරන්න පුළුවන් වීම. සිණ්ඩුවක් තාලෙට කිම. නටන්න පුළුවන් වීම.
    මිනිහෙක්ට සටෝරි එකක් කියන්න පුළුවන් වීම අනිවාර්යයෙන්ම ප්ලස් පොයින්ට්. ..
    භාෂාව හරියට හසුරන්න පුළුවන් වීම.


    මෙහෙම හොඳ පෞරශයක් තියෙනවා නම් බිස්නස් කනෙක්ෂන් මාරම විදියට හැදෙන්නේ.



    මෙන්න මේ වගේ හැකියාන් ගන්න උබල උත්සාහ කරලා තියෙනවා ද ?

    නැත්නම් පවුල් පසුබිම තුළ උබල ට සහජයෙන්ම ලැබිලා. ඒවා පොලිස් කරගෙන තියෙනවා ද ? ...

    මෙන්න මේවා හදාගන්න කොහොමද කියලා උබල ට අයිදියා එකක් තියෙනවා ද ?
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,838
    1,479
    113
    Sri Lanka
    Not giving into cravings 🤷‍♂️

    Health eka maintain karana eka

    Maintain a hobby you love

    If possible read books, whatever it is novels, academics, etc… Maara widihata eka wadak eka thanaka idan karanna puluwan wenawa , focus karanna puluwan wenawa
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,434
    5,385
    113
    Loading...
    money-rain-cash.gif