// හරිෂද සිල්වා//
හොද බැට්මන් කෙනෙක්ට කැපට්න් කරහම ෆොෆොමන්ස් බහිනව බන්
හොද බැට්මන් කෙනෙක්ට කැපට්න් කරහම ෆොෆොමන්ස් බහිනව බන්
ඒ මනුස්සය නීතිය ප්‍රොෆෙසර් කෙනෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, නීති වැඩ වලට එතුමා හොඳයි නේ. අනිත් එක මන් දැකල නැහැ එතුමා කවදාවත් අනුන්ට ගරහනවා, අපහාස කරනවා. උගතෙක් වගේම ඉන්නවා. ඒ මනුස්සයාගේ දේශපාලනේ ඒ මනුස්සයාගේ තත්වයට අපහාස කරන්න හොඳ නෑ.ප්‍රොෆෙසර් ජීඇල්ට වඩා අර ටිං ටිං එකේ ප්‍රොෆෙසර් කැල්කියුලස් හොඳයි බං. ජීඇල් දැන් දශක ගාණක් පාර්ලිමේන්තුවෙ හිටිය කියල දැනෙන්න කරපු එක දෙයක් ගැන කියපන්. ඌ තනිකරම සීතල හොරෙක්.
GL ලන්කාවෙ හිටපු සුපිරිම පොරක්.ඒ මනුස්සය නීතිය ප්‍රොෆෙසර් කෙනෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, නීති වැඩ වලට එතුමා හොඳයි නේ. අනිත් එක මන් දැකල නැහැ එතුමා කවදාවත් අනුන්ට ගරහනවා, අපහාස කරනවා. උගතෙක් වගේම ඉන්නවා. ඒ මනුස්සයාගේ දේශපාලනේ ඒ මනුස්සයාගේ තත්වයට අපහාස කරන්න හොඳ නෑ.
ඒ සුපිරි පොරගෙන් දේශපාලනිකව රටට වෙච්ච සේවය මොකක්ද කියපන්?ඒ මනුස්සය නීතිය ප්‍රොෆෙසර් කෙනෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, නීති වැඩ වලට එතුමා හොඳයි නේ. අනිත් එක මන් දැකල නැහැ එතුමා කවදාවත් අනුන්ට ගරහනවා, අපහාස කරනවා. උගතෙක් වගේම ඉන්නවා. ඒ මනුස්සයාගේ දේශපාලනේ ඒ මනුස්සයාගේ තත්වයට අපහාස කරන්න හොඳ නෑ.
කොටාගෙන් රටට වුනු සුපිරි සේවය මොකක්ද බන්? ජී ඇල් පීරිස් ගෙනා පනත් වලින් ප්‍රධානම එක පාවිච්චි කරලා තමා උඹලගේ ආණ්ඩුව දැන් නඩු දාන්නේ. අල්ලස් පනත ගෙනාවේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ජී ඇල් පීරිස් මහාචාර්යතුමා.ඒ සුපිරි පොරගෙන් දේශපාලනිකව රටට වෙච්ච සේවය මොකක්ද කියපන්?
ඌ එච්චර එකෙක්නම් ඇයි රාජපක්ක නඩේ උන්ට තැනක් දෙන්නේ නැත්තෙඇල් පීරිස් ගෙනා පනත් වලින් ප්‍රධානම එක පාවිච්චි කරලා තමා උඹලගේ ආණ්ඩුව දැන් නඩු දාන්නේ. අල්ලස් පනත ගෙනාවේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ජී ඇල් පීරිස් මහාචාර්යතුමා.
ලංකාවේ කුල භේදයක් තියෙනවා නෙ, උඹලගේ මොකද ගොවි කුලේ උන්ම ඡන්දයට ඉදිරිපත් කරන්නේ. ඒ කාලේ ඉඳලම ගොවි කුලේ උන් විතරයි උඹලගේ පක්ෂයෙනුත් ආවේ. ටිල්වින් සිල්වා ඡන්දයට දාන්න බැරි මොකද?ඌ එච්චර එකෙක්නම් ඇයි රාජපක්ක නඩේ උන්ට තැනක් දෙන්නේ නැත්තෙ
ජනාධිපති චන්දෙට නැමෝලා වගේ මුසලයෝ දාල පරදින්නෙ
හොදයි කියන එවුන්ටත් තැනක් නෑනේ ඔය පක්ෂෙ බල්ලො ගානට දාල තියෙන්නේ
චන්ද්‍රිකාගෙ ආණ්ඩුවේ හිටපු වැදගත් මිනිස්සු ටික අයින් කරල සත්තු ටිකක් උඩට ගෙනාව
අපිත් කැමති හොද තරගකාරයෙක් ඉන්නවනම් මාලිමාවට.
දැන් තියෙන තත්වේ අනුව නම් කව්රුත් නෑ
Lapa kota nam paradinawa udinma![]()
ඉතින් මේකේ උඹල අකවුන්ට් තුන් හතරක් මේන්ටේන් කරනකොට කොටා දිනුම් තමයි. ඔහොම කරගෙන පලයන්. ඊළඟ ඡන්දයේදී මිනිස්සු දෙන්න තමයි බලන් ඉන්නේ. උඹලට ඡන්දය දුන්නු උන් දැන් මූණු හංගගෙන ඉන්නවා අපි දැක්කම. ඒ කාලේ හම්ම මුන්ගේ කතා, මුන්ගේ රට හැදිලි, ප්ලෑන් කියව කියවා උන්නු උන් බන්.අනිවාර්යෙන්. ඔය උඩ පෝල් එකෙත් තියෙන්නෙ පැරදිලා![]()
මීට වඩා හොද උත්තරයක් බලාපොරොත්තු උනෙත් නෑ කොහොමත්ලංකාවේ කුල භේදයක් තියෙනවා නෙ, උඹලගේ මොකද ගොවි කුලේ උන්ම ඡන්දයට ඉදිරිපත් කරන්නේ. ඒ කාලේ ඉඳලම ගොවි කුලේ උන් විතරයි උඹලගේ පක්ෂයෙනුත් ආවේ. ටිල්වින් සිල්වා ඡන්දයට දාන්න බැරි මොකද?
ජී එල් අඩු කුලේ පොරක්ද එතකොටලංකාවේ කුල භේදයක් තියෙනවා නෙ, උඹලගේ මොකද ගොවි කුලේ උන්ම ඡන්දයට ඉදිරිපත් කරන්නේ. ඒ කාලේ ඉඳලම ගොවි කුලේ උන් විතරයි උඹලගේ පක්ෂයෙනුත් ආවේ. ටිල්වින් සිල්වා ඡන්දයට දාන්න බැරි මොකද?
ඉතින් පොහොට්ටුව ශ්‍රීලනිප කියන්නේ වමට බර කන්සර්වේටිව් පක්ෂයක්, උන් ඡන්දයට ඉදිරිපත් කරන්නේ ගොවි කුලේ උන් විතරයි. එක සැරයක් සී පී ද සිල්වා ට චාන්ස් එකක් ආවත් මැතිනිය අගමැති කළා. එජාපයත් එහෙමයි උන් කොහොමත් දක්ෂිනාංශික කන්සර්වේටිව්. එතකොට උඹල? කෝ උඹලගේ සමාජවාදය?මීට වඩා හොද උත්තරයක් බලාපොරොත්තු උනෙත් නෑ කොහොමත්
ජී එල් අඩු කුලේ පොරක්ද එතකොට
------ Post added on Sep 15, 2026 at 11:29 AM