ශානිගේ සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    gavbnUM.jpeg


    මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරු සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීම තුළින් එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනෙකු පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර තිබුණි.

    ඒ අනුව එම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000ක් බැගින් සහ අදාළ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නට වන්දි ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන්.

    වග උත්තරකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ල දේශපාලනික අරමුණකින් යුතුව සිදු කළ ද්වේෂ සහගත පැමිණිල්ලක් බවත් ඒ මත විමර්ශන ඇරඹීම තුළින් වග උත්තරකරුවන් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් විය.

    අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉකුත් ජනාධිපතිවරණය සමයේ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,645
    1
    16,680
    113
    ට්‍රාන්සිට් එකෙන් හොරාකාපු තාවකලික වැඩබලපු එකා පත් කරපු හොර පොලිස්පතියගෙ වැඩ තමයි!
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,483
    9,472
    113
    ට්‍රාන්සිට් එකෙන් හොරාකාපු තාවකලික වැඩබලපු එකා පත් කරපු හොර පොලිස්පතියගෙ වැඩ තමයි!
    ප්‍රේමෙගේ කාලේ සොත්ති උපාලිට පොලිසිය සැලියුට් ගැහුව, පොන්න රනිලා සොත්ති උපාලි කෙනෙක් පොලිස්පති කලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,114
    17,826
    113
    35
    Spain
    ඔය පාක්කු දෙන්න උන්ගේ අතේ බලය තියාගෙන දේශපාලනේ කරපු හැටි රන්ජාගේ ලීක් වල තිබ්බ කියල උඹලට මතක නෑ. ඌ ගැන කවි ගායනා කරන්න කලින්, වලං ශානි කියල කියුවේ මොකද කියල හොයල බලපල්ලා.

    Mothers Day Lol GIF by reactionseditor
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,092
    3,130
    113
    ඔය පාක්කු දෙන්න උන්ගේ අතේ බලය තියාගෙන දේශපාලනේ කරපු හැටි රන්ජාගේ ලීක් වල තිබ්බ කියල උඹලට මතක නෑ. ඌ ගැන කවි ගායනා කරන්න කලින්, වලං ශානි කියල කියුවේ මොකද කියල හොයල බලපල්ලා.

    Mothers Day Lol GIF by reactionseditor
    ඒව බොරු edit කියල උසාවියෙන්ම නිදහස් කලෙත් තනි ඇට ගූ පෝට්ටු තොපේම පාන්ඩුව තියෙද්දි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,114
    17,826
    113
    35
    Spain
    ඒව බොරු edit කියල උසාවියෙන්ම නිදහස් කලෙත් තනි ඇට ගූ පෝට්ටු තොපේම පාන්ඩුව තියෙද්දි.
    වලන් ශානි ට කඩේ යන සක්කිලියෙක් දැක්කමයි. ඊව්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,114
    17,826
    113
    35
    Spain
    තනි ඇට ගූ පෝට්ටු බයියා. තොගේ ඇටේ තාම හම්බුනේ නැද්ද?
    රෑට ඇවිල්ල බලපන් ඇට දෙක තියෙනවා. පුකත් සෝදලා නාගෙන වරෙන් ජෙබය්යා.
     
    • Haha
    Reactions: deanXX

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,092
    3,130
    113
    රෑට ඇවිල්ල බලපන් ඇට දෙක තියෙනවා. පුකත් සෝදලා නාගෙන වරෙන් ජෙබය්යා.
    අනුර පුර ගිහින් ඇටයකුත් වට්ටගත්තු තනි ඇට බයියා