Wifeව Student දාලා මං Dependent විදිහට NZ ආවොත් ගේමක් ගහන්න පුලුවන් ද ?
අවුරුදු 7ක පොඩි එක්කෙනෙක් ඉන්නවා. එයාවත් ඉස්කෝලෙකට දාගන්න එහෙම ඕන.
විස්තර අහපු කීප දෙනෙක්ම කිව්වේ වියදම් එහෙම වැඩියි එන්න එපයි කියලා.
තව කිහිප දෙනෙක් කිව්වා ගේමක් ගහගන්න පුලුවන් කියලා.
මං IT Field එකේ ජොබ් එකක් කරන්නෙ. ඔහේ ආවොත් ජොබක් සෙට් කරගෙන ගොඩ යෑමක් තියෙනවද ?
දැනට මට වයස 40ක් වෙනවා. එහෙම ඇවිත් සෙට් උනොත් පෙන්ශන් ගියහම ජීවත් වෙන්න ක්‍රමයක් තියේ ද?