මෙන්න බයේ පැනල යනෝ

lilman

Well-known member
  • May 10, 2009
    41,455
    55,515
    113
    Colombo
    FB-IMG-1789533594190.jpg
    මෙන්න ප
     
    • Like
    Reactions: msan

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,797
    2,653
    113
    බලේට ආපු ගමන් එයාර්පොර්ට් ඔක්කොම වහනවා කිව්වා නේද? හැමදාම වහගෙන ඉන්න බැරි නිසා දැන් ඇරලා වෙන්න ඇති.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    කලින්ම travel ban ඵකක් දාන්න තිබ්බා.. දැන් ඉතිං නැට්ටවත් අල්ලන්න වෙන්නෙ නෑ...සුදාත් කිව්වා ඒක..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,455
    55,515
    113
    Colombo
    කලින්ම travel ban ඵකක් දාන්න තිබ්බා.. දැන් ඉතිං නැට්ටවත් අල්ලන්න වෙන්නෙ නෑ...සුදාත් කිව්වා ඒක..

    ජෙප්පොත් ඇඩ් එකක් දාන්නෙ.නාකි මයිනටයි, හාමුටයි උන් අත තියන්නෙ නෑ :lol:
     
    • Wow
    Reactions: Bitter Truth

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මොඩ ජෙප්පො ටික රැවටෙන Drama 😂😂
    මේක නම් ගිනි දවල් ඩ්‍රාම එකක් තමා. ඔය ගෑණු කෙනා නම් හොරකම් කරන චරිතයක් නෙමෙයි ලොවෙත්. අනිත් උන් ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ
     
    • Haha
    Reactions: Maui_15

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,172
    50,495
    113
    සේදවත්ත
    පවුලම එකම වාට්ටුවකට දාන්න බැරි වෙයිද . මොකද පුතාල 2 , තාත්තා බාප්පා මාමා එකම හිරේක එකම වාට්ටුවක ඉන්නකොට ශිරන්ති ගෑනු එකේ තනියම ඉන්න වෙන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,772
    26,197
    113
    අද ආපහු ඇවිත්.... පව් බං.... ඩොබියන්ට තාම අල්ලගන්න බැරි වෙලා