හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,877
    1
    4,637
    113
    2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවට අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් නියෝග කළා.

    මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා වන අයුරින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

    copied - https://www.newscenter.lk/si/articles/Warrant-issued-to-arrest-former-minister-Wimal-Weerawansa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා වන අයුරින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

    copied - https://www.newscenter.lk/si/articles/Warrant-issued-to-arrest-former-minister-Wimal-Weerawansa

    🙃

    farmers1.jpg

    gpIm6Hj_d.jpeg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,967
    9,260
    113
    ulan bator
    chandeyak eddi , hodata sanwidana shakthiya thiyena un athulata danawa kiyala penne mata witharada?

    unge hora mara desapalana katha wadak na, unge sanwidana shakthiya gana man katha karanne!
     
    • Like
    Reactions: TrashPanda

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,380
    14,295
    113
    පෘථිවිය
    2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවට අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් නියෝග කළා.

    මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා වන අයුරින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

    copied - https://www.newscenter.lk/si/articles/Warrant-issued-to-arrest-former-minister-Wimal-Weerawansa
    ට හුඩු
    මම මේ ගෝතයට සත පහකවත් කැමැත්තක් නැහැ
    හැබැයි මොනාද මේ බොළඳ කතා
    එහෙම බැලුවනම් පාරවල් වහගෙන පිකටින් , රැලි කරපු ජෙප්පෝ ඔක්කොම ගේන්න වෙනවා නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,531
    1
    59,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම බැලුවනම් පාරවල් වහගෙන පිකටින් , රැලි කරපු ජෙප්පෝ ඔක්කොම ගේන්න වෙනවා නේ
    හැබැයි මොනාද මේ බොළඳ කතා

    එයාව ගේනවා නම් මෙයාවත් ගේන්න කියල කියන එක බොළඳ කතාවක්

    උසාවියේ දාපු පැමිණිල්ලක් තියෙනවා නම් නඩුකාරයා තීන්දුව දෙයි