2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවට අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් නියෝග කළා.
මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා වන අයුරින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
copied - https://www.newscenter.lk/si/articles/Warrant-issued-to-arrest-former-minister-Wimal-Weerawansa