ඔයාලා elakiri website එකේ ඉන්නවා කියල දන්නේ කව්ද?

theBlaze

Junior member
  • Aug 30, 2026
    95
    71
    18
    ඔයාලා elakiri website එකේ ඉන්නවා කියල තව දන්නේ කව්ද? පව්ලේ අය , නෑදෑයෝ , යාලුවෝ වගේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,114
    17,842
    113
    35
    Spain
    යාළුවො ටිකක් ඉන්නවා, උන්ගේ නමුත් මන් දන්නවා. මන් හිතන්නේ උනුත් මන් දන්නවා. අල්ලපු ගෙදර හිටි එකාත් ඉන්නවා, ඥාතීයෙක් ඉන්නවා කියල දැනිල තියෙනවා.