🐯🦁කොටියොයි ලොම් හැලුණු සිංහයොයි යාළු වෙලා

Max_r

Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    kermit-the-frog-lotion.gif

    මේවා දකින ඔසා ඇතුලු බයියො සෙට් එක​
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,403
    1
    20,435
    113
    35
    Spain
    නරි ටිකක් චූන් වෙලා ඉන්නවා. සිංහයයි කොටීයයි රණ්ඩුකලහම උන් කොටවන නරියට රජවෙන්න පුළුවන්. තීන්ත බාල්දියේ වැටුණු නරියා රජ වෙන්නේ එහෙම.
     
    • Like
    • Love
    Reactions: KDH and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,117
    8,883
    113
    ඒ ඉස්සර සිංහයයි කොටියයි රණ්ඩු උනේ.
    එකපාරක් සිංහය කොටියට පෙන්නුව කැලෙ රජා සිංහය කියල. එදා ඉදන් සිංහයයි කොටියයි යාළුවෙලා කැලේ සතුටින් ඉදිය.
    මේක බලන් ඉන්න බැරි කටු කන නරි, හිවල් වේසිගෙ පුතාල දැන් එනව සිංහයයි කොටියයි ආපහු තරහ කරවන්න.
     
    • Like
    Reactions: KDH

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,260
    1
    102,962
    113
    34
    Kalutara


    මුන්ටත් බෑ AI වලින් flipflops අල්ලන විදිහ හදාගන්න. අපිටත් තාම බැරි ඔන්න ඕක. අනික සෙරෙප්පුවේ අඩිය outer emboss වෙන්න ඕන ඔහොම අච්චුව වදින්න නම්., මේකේ තියෙන්නේ inner emboss එකක්.