zero interest rate සීන් එක බැලන්ස් කරපු එක මම කියන්නේ
ජපන් යෙන් අරං පොලී රහිත ණය විදියට ඒක එළියේ ඉන්වෙස්ට් කරලා අමුතු ගේමක් ගැහුවනේ
දැන් ඒක කරන්න බෑ ජපානෙන් යෙන් ඔක්කොම ආයේ කලෙක්ට් කරනවා
මට තේරෙන්නේ එහෙම එකක්
ඔව්, ඒත් මම දකින්නේ ප්ලැස්තර විසදුමක් ලෙස . ආර්ථිකය ස්ථාවර කරන් යෙන් එක ශක්තිමත් කරන්න බලන්නේ . ෆිස්කල් ප්රතිපත්ති තමා. ඒත් ආර්ථික වර්ධන වේගය අඩුයි . හේතුව ජපානේ ගැඹුරු සමාජ අවුලක් තියනවා , ලදරු අනුපාත නෑ,, යෙන් එක සෙලවෙන මනස , වියදම වැඩී ආන්ඩුවට පත ණයත් තියනවා මම හිතන්නේ . ඇමරිකාව උන්වත් එක්තරා ආකාරයට ඇන්දුවා
කුරියා ජනවර්ගයක් වේගෙන යන්නෙ , අපි ෆිල්ම් බලපුවගේ වගේ හයිබ්රිඩ් රටක් උනොත් ගොඩ. රොබො + මිනිස්සූ .