ජපන්නු Asian Games එක අනාගෙන නේද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,823
    51,051
    113
    සේදවත්ත
    ඇමරිකාවෙන් බේල් අවුට් කරානේ
    බේල් අවුට් 🤣 ඇමරිකාවේ ණය වැඩියක්ම තියෙන්නේ ජපානේ. උන්ට මිනිස්සූ නෑ, දැන් අඩුකුලේ උන් අරන් හානව . ජපන් කෙල්ලොත් ඉන්දියන් උන් දැක්කම දුවනවා
     
    • Like
    Reactions: ChoronaSottiya

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,731
    6,180
    113
    හෝම් ස්වීට් හෝම්
    බේල් අවුට් 🤣 ඇමරිකාවේ ණය වැඩියක්ම තියෙන්නේ ජපානේ. උන්ට මිනිස්සූ නෑ, දැන් අඩුකුලේ උන් අරන් හානව . ජපන් කෙල්ලොත් ඉන්දියන් උන් දැක්කම දුවනවා
    zero interest rate සීන් එක බැලන්ස් කරපු එක මම කියන්නේ

    ජපන් යෙන් අරං පොලී රහිත ණය විදියට ඒක එළියේ ඉන්වෙස්ට් කරලා අමුතු ගේමක් ගැහුවනේ
    දැන් ඒක කරන්න බෑ ජපානෙන් යෙන් ඔක්කොම ආයේ කලෙක්ට් කරනවා

    මට තේරෙන්නේ එහෙම එකක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,823
    51,051
    113
    සේදවත්ත
    zero interest rate සීන් එක බැලන්ස් කරපු එක මම කියන්නේ

    ජපන් යෙන් අරං පොලී රහිත ණය විදියට ඒක එළියේ ඉන්වෙස්ට් කරලා අමුතු ගේමක් ගැහුවනේ
    දැන් ඒක කරන්න බෑ ජපානෙන් යෙන් ඔක්කොම ආයේ කලෙක්ට් කරනවා

    මට තේරෙන්නේ එහෙම එකක්
    ඔව්, ඒත් මම දකින්නේ ප්ලැස්තර විසදුමක් ලෙස . ආර්ථිකය ස්ථාවර කරන් යෙන් එක ශක්තිමත් කරන්න බලන්නේ . ෆිස්කල් ප්‍රතිපත්ති තමා. ඒත් ආර්ථික වර්ධන වේගය අඩුයි . හේතුව ජපානේ ගැඹුරු සමාජ අවුලක් තියනවා , ලදරු අනුපාත නෑ,, යෙන් එක සෙලවෙන මනස , වියදම වැඩී ආන්ඩුවට පත ණයත් තියනවා මම හිතන්නේ . ඇමරිකාව උන්වත් එක්තරා ආකාරයට ඇන්දුවා 😏

    කුරියා ජනවර්ගයක් වේගෙන යන්නෙ , අපි ෆිල්ම් බලපුවගේ වගේ හයිබ්‍රිඩ් රටක් උනොත් ගොඩ. රොබො + මිනිස්සූ .