ඌ කියපු එකට 100% පාදක කරගත්තෙ ජෙප්පො ඡන්ද ගන්න කියපු බොරු ටිකනෙ බන්, අන්තිමට උන් ඒ කරනවා කියපු කිසි දෙයක් නොකර රනිලා කරන් ගිය ටිකම ඊටත් වඩා ලොකුවට බදු ගහගෙන කරන් යනවා.
අනේ යකෝ, රෙදි හෝදපන් , මේවගේ එවා හෝදන්න එපා.. විහින් පච උන එකෙක්ගේ රෙදි හෝදනව කියන්නේ ඉතින් ...ඌ කියපු එකට 100% පාදක කරගත්තෙ ජෙප්පො ඡන්ද ගන්න කියපු බොරු ටිකනෙ බන්, අන්තිමට උන් ඒ කරනවා කියපු කිසි දෙයක් නොකර රනිලා කරන් ගිය ටිකම ඊටත් වඩා ලොකුවට බදු ගහගෙන කරන් යනවා.
උඹලා වගේ මී හරක් හරියට context එක බලන්නෙ නැතුව ගොන්නු වගේ පරන පෝස්ට් උස්සන් යනවා.
පරන ඒවා ට ඔච්චර ආසනම් ජෙප්පන්ගෙ චන්දෙට කලින් බයිලා අහපන්කො බන්. උඹලටත් ලැජ්ජ හිතෙයි![]()
![]()
ජෙන්සීයා
කයිය නම් තියෙනවා. කරපු වැඩක් මොකක්ද ඇහුවම හික් හික් ගාල අමන විදියට හිනා වෙලා කලින් ආණ්ඩු වලට බනින එක විතරයි බන් උඹලගේ කරුමක්කාර ආණ්ඩුවට පුළුවන්.
මොන වගේ අමාරු කාලයක්ද? සල්ලි? කන්න බොන්න නැති කාලයක්? සල්ලි තිබ්බත් බෙහෙත් නැති කාලයක්? ජොබ් එකක් හොයාගන්න මන්ත්‍රීගේ නම කියන්න ඕන කාලයක්? ඡන්ද එපා කියල හරක් හා සමාන මිනිස්සු තප්පුලන කාලයක් වගේ එකක්ද සර්? අන්න අපේ රටේ පාස්පෝට් එක ලෝකෙන්ම 169 වෙනි තැන කියල නිවුස් එකක් ඇවිත්. එකත් පෙන්නලා ආතල් එකක් ගනින්.Hithe thiyana tharaha adu wenna thawa banapan baiyane. Issarahata oyalata amaru kalayak enne.
මහපොල දෙගුණයක් කලා,කයිය නම් තියෙනවා. කරපු වැඩක් මොකක්ද ඇහුවම හික් හික් ගාල අමන විදියට හිනා වෙලා කලින් ආණ්ඩු වලට බනින එක විතරයි බන් උඹලගේ කරුමක්කාර ආණ්ඩුවට පුළුවන්.
මහපොළ දෙගුණයක් නෙවේ පකෝ උඹල පොරොන්දු වුනේ අයවැයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා කියල. කෝ ඒවා? මෙට්‍රෝ බස් ගෙනාව කියුවට එකෙන් ග්‍රාමීය පාරවල්වලට එක බස් එකක් දාන්නේ නැහැ. දුරිඳල එන මිනිහා තාමත් කෝච්චියේ බස් එකේ එල්ලිලා යනවා. රජයේ සේවක පද වැඩි කලේ උඹේ අප්පාගේ සල්ලි වලින් නෙවේ පකෝ. අපි ගෙවන බද්දෙන්. මිනිස්සු හූරාගෙන කාලා රජයේ සේවකයන්ට විතරක් පඩි වැඩි කරන්නේ තනිකරම කපටිකමට. මොකද ඔය පගාව පෙන්වලා රජයේ සේවකයන් ටික අල්ලාගෙන ඉන්න ට්‍රික් එක චන්ද්‍රිකා කාලේ එස්බීත් කළා. උඹල අන්න ඒ ටයිප් එකේ. ඒවා නෙවේ උඹල කියාපු කර්මාන්ත ආර්ථිකය කෝ? උඹල කියාපු විදේශ ආයෝජන කෝ? උඹල කියපු දූෂණ වංචා නතර කිරීම් කෝ? උඹලගේ ඇමතිලා නම් සිටුවරු වෙනා ඉන්නවා.මහපොල දෙගුණයක් කලා,
පොහොර සහනාධාරේ දෙගුණයක් කලා,
පාසැල් ළමයින්ට 5000 ගානේ දුන්නා,
අවුරුදු තුනේම රජයේ සේවක පඩි වැඩි කලා,
උඹලගේ ජෙන්සීයා යද්දි මිනිස්සු පැදුරු අරන් ගිහින් පෝලිමේ ඉඳලා ගත්ත පාස්පෝට් පෝලිං නැතිකලා,
ෆයිල් කෝ අහන බයියන්ව වඳ කරලම දැම්මා,
මෙට්‍රෝ බස් ගෙනාවා,
මාස තුනෙන් කඩන් වැටෙනවා, මාස හයෙන් කඩන් වැටෙනවා කියපු ආර්තිකේ අදවෙද්දි Fitch rating B- වෙනකල් ගෙනාවා
![]()
![]()
ඒක තමා සුඛිත මුදිත රටේ හොරු , ගහල පැන්නුවේ මිනිස්සු එකතු වෙලා..මහපොළ දෙගුණයක් නෙවේ පකෝ උඹල පොරොන්දු වුනේ අයවැයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා කියල. කෝ ඒවා? මෙට්‍රෝ බස් ගෙනාව කියුවට එකෙන් ග්‍රාමීය පාරවල්වලට එක බස් එකක් දාන්නේ නැහැ. දුරිඳල එන මිනිහා තාමත් කෝච්චියේ බස් එකේ එල්ලිලා යනවා. රජයේ සේවක පද වැඩි කලේ උඹේ අප්පාගේ සල්ලි වලින් නෙවේ පකෝ. අපි ගෙවන බද්දෙන්. මිනිස්සු හූරාගෙන කාලා රජයේ සේවකයන්ට විතරක් පඩි වැඩි කරන්නේ තනිකරම කපටිකමට. මොකද ඔය පගාව පෙන්වලා රජයේ සේවකයන් ටික අල්ලාගෙන ඉන්න ට්‍රික් එක චන්ද්‍රිකා කාලේ එස්බීත් කළා. උඹල අන්න ඒ ටයිප් එකේ. ඒවා නෙවේ උඹල කියාපු කර්මාන්ත ආර්ථිකය කෝ? උඹල කියාපු විදේශ ආයෝජන කෝ? උඹල කියපු දූෂණ වංචා නතර කිරීම් කෝ? උඹලගේ ඇමතිලා නම් සිටුවරු වෙනා ඉන්නවා.
උඹලගේ ආණ්ඩුවේ හොරු ජනාධිපති එක්කම එනවා රැස්වීම් වලට. ඉදිරිපෙළේ ඉන්න ගමන් උඹල වගේ මෝඩ සිපය්යෝන්ට හිනා වෙනවා.ඒක තමා සුඛිත මුදිත රටේ හොරු , ගහල පැන්නුවේ මිනිස්සු එකතු වෙලා..
එහෙම කියන්නේ අනාත පක්ශ වල එඋන් නේ.. අපිට නම් එහෙම නෑ..උඹලගේ ආණ්ඩුවේ හොරු ජනාධිපති එක්කම එනවා රැස්වීම් වලට. ඉදිරිපෙළේ ඉන්න ගමන් උඹල වගේ මෝඩ සිපය්යෝන්ට හිනා වෙනවා.
වඳ ගෑනි කලේ මොනවද අහලා උත්තර දුන්නාම නහයෙන් අඬනවාමහපොළ දෙගුණයක් නෙවේ පකෝ උඹල පොරොන්දු වුනේ අයවැයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා කියල. කෝ ඒවා? මෙට්‍රෝ බස් ගෙනාව කියුවට එකෙන් ග්‍රාමීය පාරවල්වලට එක බස් එකක් දාන්නේ නැහැ. දුරිඳල එන මිනිහා තාමත් කෝච්චියේ බස් එකේ එල්ලිලා යනවා. රජයේ සේවක පද වැඩි කලේ උඹේ අප්පාගේ සල්ලි වලින් නෙවේ පකෝ. අපි ගෙවන බද්දෙන්. මිනිස්සු හූරාගෙන කාලා රජයේ සේවකයන්ට විතරක් පඩි වැඩි කරන්නේ තනිකරම කපටිකමට. මොකද ඔය පගාව පෙන්වලා රජයේ සේවකයන් ටික අල්ලාගෙන ඉන්න ට්‍රික් එක චන්ද්‍රිකා කාලේ එස්බීත් කළා. උඹල අන්න ඒ ටයිප් එකේ. ඒවා නෙවේ උඹල කියාපු කර්මාන්ත ආර්ථිකය කෝ? උඹල කියාපු විදේශ ආයෝජන කෝ? උඹල කියපු දූෂණ වංචා නතර කිරීම් කෝ? උඹලගේ ඇමතිලා නම් සිටුවරු වෙනා ඉන්නවා.
බලපන් උඹලගේ හිටපු විදුලිබල ඇමතිට කොටා කෘෂිකර්ම අමාත්යාන්ශේ කරපු කාලේ කරපු දූෂණයකට දැන් නඩු තියෙනවා. ඊළඟට ඒ මිනිහාම බාල ගල් අඟුරු ගෙනල්ල බිලියන සිය ගානක පාඩුවක් කළා. ඒ මදිවාට ඩීසල් විදුලිය හදන්න අධික මිලට ඩීසල් ගෙනත් පුච්චලා දැම්ම, දැන් විදුලි බිල ඉහල දාන්න බැරි කමට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් කොටි 1700ක. රජයේ ආයතන දෙකක් බංකොලොත්. ඒවත් පොඩි පහේ ඒවා නෙවේ රටේ මර්මස්ථාන දෙකක්. ඊළඟට උඹලගේ කර්මාන්ත ඇමති සීනි කඩ දාල විහිළුවක් වුනා. ලෝක ප්‍රසිද්ධ සමුළුවකට ගිහින් රටටම ලජ්ජා කළා.එහෙම කියන්නේ අනාත පක්ශ වල එඋන් නේ.. අපිට නම් එහෙම නෑ..
උඹලගේ ෂයිලොක්ලාගේ පක්ෂය එක ඉල්ලා මාස 3ක් කැම්පස් වහගෙන රට අවුල් කළා බන්. අන්තිමට පඩි වැඩි කලාම 6% අමතක කරා. හරිනිගෙන් අහපන් ඒවා මතකද කියල. උමබල 6% ඉල්ලුවේ යන්තම් අමාරුවෙන් ගොඩ ඒ ගෙන එන රට අමාරුවේ දාන්න.වඳ ගෑනි කලේ මොනවද අහලා උත්තර දුන්නාම නහයෙන් අඬනවා![]()
![]()
අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්නේ පලවෙනි අයවැයෙන් කියලා කොහෙද තියෙන්නේ පෙන්නපන්කෝ..ප්‍රතිපත්ති ප්‍රකාශය පල කරන්නේ අවුරුදු 5ට කරන ඒවා බයියෝ..මෙට්‍රෝ කියන නමවත් තේරෙනවද..එච්චර තේරෙනවනං ඉතින් බයියෙක් වෙනවයැ
.. ඒවා ගමේ යන්නේ නෑ.යන්නේ city වල..ගමට බස් 800 ක් ලබන අවුරුද්දේ ගේනවා..ඔය පච හිරුම බලන්නේ නැතුව පොඩ්ඩක් මොලේ ගූ ටික අඩුකරගනින්..මොන ආණ්ඩුවත් වැඩ කරන්නේ උඹේ අප්පගේ සල්ලි වලින් නෙමේ..මොකෝ කලින් ආණ්ඩුව වලට උඹගේ අප්පා සල්ලි දුන්නද..හැම මිනිහම බදු ගෙවනවා, උඹ විතරක් නෙමේනේ රටේ බදුගෙවන්නේ
A වෙන කොට තොපි ඉවරයිමහපොල දෙගුණයක් කලා,
පොහොර සහනාධාරේ දෙගුණයක් කලා,
පාසැල් ළමයින්ට 5000 ගානේ දුන්නා,
අවුරුදු තුනේම රජයේ සේවක පඩි වැඩි කලා,
උඹලගේ ජෙන්සීයා යද්දි මිනිස්සු පැදුරු අරන් ගිහින් පෝලිමේ ඉඳලා ගත්ත පාස්පෝට් පෝලිං නැතිකලා,
ෆයිල් කෝ අහන බයියන්ව වඳ කරලම දැම්මා,
මෙට්‍රෝ බස් ගෙනාවා,
මාස තුනෙන් කඩන් වැටෙනවා, මාස හයෙන් කඩන් වැටෙනවා කියපු ආර්තිකේ අදවෙද්දි Fitch rating B- වෙනකල් ගෙනාවා
![]()
![]()