ඊලග චන්දේ දින්නත් පැරදුනත් පරාදම පක්ශේ තමා මාලිමාව , රනිල්ගේ(lolu muttage) ගෝලයෙක්ගෙන් සැර අනාවැකියක් [අංක ගණිතය යොදාගනිමින් අනාවැකිය කර ඇත] 😲😮😲

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    612
    794
    93
    ඌ කියපු එකට 100% පාදක කරගත්තෙ ජෙප්පො ඡන්ද ගන්න කියපු බොරු ටිකනෙ බන්, අන්තිමට උන් ඒ කරනවා කියපු කිසි දෙයක් නොකර රනිලා කරන් ගිය ටිකම ඊටත් වඩා ලොකුවට බදු ගහගෙන කරන් යනවා. 🤭🤭

    උඹලා වගේ මී හරක් හරියට context එක බලන්නෙ නැතුව ගොන්නු වගේ පරන පෝස්ට් උස්සන් යනවා.🤭🤭

    පරන ඒවා ට ඔච්චර ආසනම් ජෙප්පන්ගෙ චන්දෙට කලින් බයිලා අහපන්කො බන්. උඹලටත් ලැජ්ජ හිතෙයි 🤭 🤭
    Chair GIF
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,468
    9,450
    113
    A වෙන කොට තොපි ඉවරයි

    දැන් කියහන් ඉතින් තව හයියෙන් අඩපන් බයියා කියලා
    ඔච්චරයි ඉතින් දන්නේ කියන්න තොපි
    ඇට නැති බ‍යියන්ගේ ඇඬියාව :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,148
    76,855
    113
    අනේ යකෝ, රෙදි හෝදපන් , මේවගේ එවා හෝදන්න එපා.. විහින් පච උන එකෙක්ගේ රෙදි හෝදනව කියන්නේ ඉතින් ...
    ලොකු දේවල් ඕන නෑ, ජෙප්පො කරනවා කියපුවලින් කරපුවා ටික කියපන්කො.

    IMF ඕන නෑ කිව්ව, IMF කියන්නෙ හොරු කිව්වා, VAT අයින් කරනවා කිව්වා සමහර දේවල් වල, නැවෙන් බාන ගානට තෙල් දෙන්න පුලුවන් කිව්වා, විදුලි බිල 1/3කින් අඩු කරනවා කිව්ව, උගන්ඩාවෙන් හොරකන් කරපුවා අරන් එනවා කිව්වා, සල්ෆියුරික් හදනවා කිව්වා, ත්‍රිකුනාමලෙන් විතරක් නය ගෙවන්න පුලුවන් කිව්වා, සීන් රට යවන්න පුලුවන් කිව්වා, TIN ගන්න කිව්වාම ඒක මොකටද කියලා ඇහුවා.

    දැන් ඔය ඔක්කොම ටිකම කලාද කියපන්කො. ඔක්කොම ඕන නෑ, කරපු වැඩක් දෙකක් කියපන්කො. :sneaky::sneaky:

    කලානම් ඉතින් අරූ කියන ටික තමා යකො වෙන්නෙ. එක්කො උඹල ඒක තේරුම් ගන්න බැරි මීහරක් නැත්තන් ලැජ්ජාවට ගොන්නු වගේ ඉන්නවා. :lol: :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ඇට නැති බ‍යියන්ගේ ඇඬියාව :ROFLMAO:
    උබල ගේ ජෙපි නාට්‍ය කණ්ඩායමේ උන් නේද ඒ ඇට නෑ කියලා රැගුවේ බීගෙන
    අපි දන්නේ නෑ කියලා හිතුව ද
    කොහොම හරි එච්චර සාර්ථක උනේ නෑ නේද ඒ ජෙපි රඟපෑම
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,974
    6,423
    113
    ලොකු දේවල් ඕන නෑ, ජෙප්පො කරනවා කියපුවලින් කරපුවා ටික කියපන්කො.

    IMF ඕන නෑ කිව්ව, IMF කියන්නෙ හොරු කිව්වා, VAT අයින් කරනවා කිව්වා සමහර දේවල් වල, නැවෙන් බාන ගානට තෙල් දෙන්න පුලුවන් කිව්වා, විදුලි බිල 1/3කින් අඩු කරනවා කිව්ව, උගන්ඩාවෙන් හොරකන් කරපුවා අරන් එනවා කිව්වා, සල්ෆියුරික් හදනවා කිව්වා, ත්‍රිකුනාමලෙන් විතරක් නය ගෙවන්න පුලුවන් කිව්වා, සීන් රට යවන්න පුලුවන් කිව්වා, TIN ගන්න කිව්වාම ඒක මොකටද කියලා ඇහුවා.

    දැන් ඔය ඔක්කොම ටිකම කලාද කියපන්කො. ඔක්කොම ඕන නෑ, කරපු වැඩක් දෙකක් කියපන්කො. :sneaky::sneaky:

    කලානම් ඉතින් අරූ කියන ටික තමා යකො වෙන්නෙ. එක්කො උඹල ඒක තේරුම් ගන්න බැරි මීහරක් නැත්තන් ලැජ්ජාවට ගොන්නු වගේ ඉන්නවා. :lol: :lol:
    තාම අවුරුදු 2යි නේ බන්.. මොකෝ මේ හදිස්සි???

    උබ නිකන් එරෝසන් වගේ නේ
    ------ Post added on Sep 22, 2026 at 9:18 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,148
    76,855
    113
    තාම අවුරුදු 2යි නේ බන්.. මොකෝ මේ හදිස්සි???

    උබ නිකන් එරෝසන් වගේ නේ
    ------ Post added on Sep 22, 2026 at 9:18 PM
    ඉතින් උඹම පිලිගන්නවා කියපුවා වලින් ලබ්බක්වත් කරලා නෑ කියලා. :lol::lol:

    ඉතින් අරූ ඒ පොස්ට් එක දැම්මෙ මුන් ආපු ගමන් කරනවා කියපුවා කලොත් කෙලවෙනාවා කියලා. උඹලත් ඒක පිලිගන්නවනෙ මෙතන නැක් නැක් ගැවට 🤭 🤭
     
    • Like
    Reactions: Inigo Montoya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,468
    9,450
    113
    උබල ගේ ජෙපි නාට්‍ය කණ්ඩායමේ උන් නේද ඒ ඇට නෑ කියලා රැගුවේ බීගෙන
    අපි දන්නේ නෑ කියලා හිතුව ද
    කොහොම හරි එච්චර සාර්ථක උනේ නෑ නේද ඒ ජෙපි රඟපෑම
    බයියෝ උනත් උඹලටත් පොඩ්ඩක් ලැජ්ජයි නේද බං :ROFLMAO: :ROFLMAO: ..අර තව උන් ටිකක් නාමල් හොරා කියලා කෑගහනව එහෙන්..ඌව නං ජෙප්පන්ට දාන්න බැරි උනා කෑගැහුවේ කවුද කියලා අඳුරගෙන තිබ්බ නිසා..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,385
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    මහපොළ දෙගුණයක් නෙවේ පකෝ උඹල පොරොන්දු වුනේ අයවැයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා කියල. කෝ ඒවා? මෙට්‍රෝ බස් ගෙනාව කියුවට එකෙන් ග්‍රාමීය පාරවල්වලට එක බස් එකක් දාන්නේ නැහැ. දුරිඳල එන මිනිහා තාමත් කෝච්චියේ බස් එකේ එල්ලිලා යනවා. රජයේ සේවක පද වැඩි කලේ උඹේ අප්පාගේ සල්ලි වලින් නෙවේ පකෝ. අපි ගෙවන බද්දෙන්. මිනිස්සු හූරාගෙන කාලා රජයේ සේවකයන්ට විතරක් පඩි වැඩි කරන්නේ තනිකරම කපටිකමට. මොකද ඔය පගාව පෙන්වලා රජයේ සේවකයන් ටික අල්ලාගෙන ඉන්න ට්‍රික් එක චන්ද්‍රිකා කාලේ එස්බීත් කළා. උඹල අන්න ඒ ටයිප් එකේ. ඒවා නෙවේ උඹල කියාපු කර්මාන්ත ආර්ථිකය කෝ? උඹල කියාපු විදේශ ආයෝජන කෝ? උඹල කියපු දූෂණ වංචා නතර කිරීම් කෝ? උඹලගේ ඇමතිලා නම් සිටුවරු වෙනා ඉන්නවා.
    උබේ ඔක්කොම කමෙන්ට් ෆුල් සීරියස් කියෙව්වා, සිරාවටම, හැබැයි මෙට්‍රො බස් ගෙනාවට ග්‍රාමීය පාරවල් වලට බස් කෝ කියල අහපු එක දැක්කට පස්සෙ වැඩේ අල්ලල දැම්ම...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,987
    17,573
    113
    35
    Spain

    මේ ආණ්ඩුව කරපු වැඩ කියල තියෙන්නේ මෙට්‍රෝ බස් ටික විතරමයි නේ. එත් අර ලයිසියම් ලොක්කාගේ කොල්ලා බස් 100ක් ගෙනල්ල දැම්ම. ඒ තනි ව්‍යාපාරිකයෙක් කරපු වැඩ. ඒ බස් යන්නෙත් දුර පළාත් වලට.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,974
    6,423
    113
    ඉතින් උඹම පිලිගන්නවා කියපුවා වලින් ලබ්බක්වත් කරලා නෑ කියලා. :lol::lol:

    ඉතින් අරූ ඒ පොස්ට් එක දැම්මෙ මුන් ආපු ගමන් කරනවා කියපුවා කලොත් කෙලවෙනාවා කියලා. උඹලත් ඒක පිලිගන්නවනෙ මෙතන නැක් නැක් ගැවට 🤭 🤭
    කරපුවා මේහොඳටම ඇති අපිට නම් .. මේ තවපාරක් කියන්නම් අපි උග්‍ර එක්සත් ජාතික පාකිශිකයෝ.. ඩැඩා තාම බලන්නේ හිරු.. යකෝ ඒ මනිස්සයත් හොඳ කියනවා..

    මේ ආණ්ඩුව කරපු වැඩ කියල තියෙන්නේ මෙට්‍රෝ බස් ටික විතරමයි නේ. එත් අර ලයිසියම් ලොක්කාගේ කොල්ලා බස් 100ක් ගෙනල්ල දැම්ම. ඒ තනි ව්‍යාපාරිකයෙක් කරපු වැඩ. ඒ බස් යන්නෙත් දුර පළාත් වලට.
    උබට ජේවීපි එකෙන් අසාදාරනයක් උනා කියල කලින් දවසක් කිඋව.. ඒනිසා දකින දකින තැන ගහන එකසාදාරනයි.. දැන් උබ නියෝජනය කරන්නේ කවුද?
    ------ Post added on Sep 22, 2026 at 9:56 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,987
    17,573
    113
    35
    Spain
    කරපුවා මේහොඳටම ඇති අපිට නම් .. මේ තවපාරක් කියන්නම් අපි උග්‍ර එක්සත් ජාතික පාකිශිකයෝ.. ඩැඩා තාම බලන්නේ හිරු.. යකෝ ඒ මනිස්සයත් හොඳ කියනවා..

    උබට ජේවීපි එකෙන් අසාදාරනයක් උනා කියල කලින් දවසක් කිඋව.. ඒනිසා දකින දකින තැන ගහන එකසාදාරනයි.. දැන් උබ නියෝජනය කරන්නේ කවුද?
    ------ Post added on Sep 22, 2026 at 9:56 PM
    දැන් කවුරුවත් නෑ, ඉස්සර රනිල්. තාම UNP එත් හරි හමන් එකෙක් නෑ. මූසල සජියා තමයි කාල දැම්මේ.
     
    • Haha
    Reactions: redux

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,290
    14,852
    113
    🌎

    image.png
     
    • Haha
    Reactions: Inigo Montoya