පාස්කු නඩුවේ තීන්දුව නිකුත් උනා!!! හොට් හොට් බඩු!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,974
    1
    63,288
    113
    Mother Earth
    කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව. 🤷‍♂️

    • සිද්ධිය: දිනක් රාත්‍රියේ හොරු පිරිසක් සිටුතුමෙකුගේ මැදුර බිඳීමට ගියහ. එහිදී බිත්තියක් කඩා වැටී එක් සොරෙක් මිය ගියේය.
    • පැමිණිල්ල: මියගිය සොරකුගේ නෑයෝ රජු වෙත ගොස් පැමිණිලි කළහ. මරණයට වගකිවයුතු පුද්ගයාට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටියහ.
    • නඩු විභාගය: රජු හොරුන්ගෙන් වැරදිකරු කුමක්දැයි විමසී ය. නිවස තැනූ අයගේ වරදින් බිත්තිය දුර්වල වූ බවට චෝදනා එල්ල විය.
    • අනුන්ගේ වැරදි සෙවීම: රජු නිවස තැනූ මේසන් බාස් කැඳවී ය. මේසන් බාස් පැවසුවේ මැටි අනාපු ගෝලයාගේ වැරැද්දෙන් බදාමයට වතුර වැඩි වූ බවයි.
    • මැටි ඇනූ ගෝලයා : මැටි ඇනූ ගෝලයා පවසා සිටියේ තම මැටි අනනවිට කාන්තාවක් තමා දෙස බලා සිනා සුනු නිසා මැටි වලට වතුර වැඩි වූ බවයි.
    • අන්තිම තීන්දුව: අවසානයේ මැටි අනන ලද ගෝලයා නිදොස් කොට අසවල් කාන්තාවට මරණ දඬුවම නියම කරන ලදී.
    haha.gif
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,026
    2,661
    113
    colombo
    කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව. 🤷‍♂️

    • සිද්ධිය: දිනක් රාත්‍රියේ හොරු පිරිසක් සිටුතුමෙකුගේ මැදුර බිඳීමට ගියහ. එහිදී බිත්තියක් කඩා වැටී එක් සොරෙක් මිය ගියේය.
    • පැමිණිල්ල: මියගිය සොරකුගේ නෑයෝ රජු වෙත ගොස් පැමිණිලි කළහ. මරණයට වගකිවයුතු පුද්ගයාට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටියහ.
    • නඩු විභාගය: රජු හොරුන්ගෙන් වැරදිකරු කුමක්දැයි විමසී ය. නිවස තැනූ අයගේ වරදින් බිත්තිය දුර්වල වූ බවට චෝදනා එල්ල විය.
    • අනුන්ගේ වැරදි සෙවීම: රජු නිවස තැනූ මේසන් බාස් කැඳවී ය. මේසන් බාස් පැවසුවේ මැටි අනාපු ගෝලයාගේ වැරැද්දෙන් බදාමයට වතුර වැඩි වූ බවයි.
    • මැටි ඇනූ ගෝලයා : මැටි ඇනූ ගෝලයා පවසා සිටියේ තම මැටි අනනවිට කාන්තාවක් තමා දෙස බලු සිනා සුනු නිසා මැටි වලට වතුර වැඩි වූ බවයි.
    • අන්තිම තීන්දුව: අවසානයේ මැටි අනන ලද ගෝලයා නිදොස් කොට අසවල් කාන්තාවට මරණ දඬුවම නියම කරන ලදී.
    haha.gif
    හොද වෙලාවට අපේ කැකිල්ලෙව ගහල එලෙව්වෙ නැත්තම් පල්ලි ගිය එවුන්ට දඬුවම් ලැබෙන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,907
    40,044
    113
    Homagama
    නවුෆර් මවුලවි උසාවියේ අවසන් වචන -
    ඉස්ලාම් අගමට අනුව වෙනත් බලඅධිකරිවලින් දඩුවම් ලිහිල් කරන්න ඉල්ලන හරි නැ.ඒ නිසා මුකුත් කියන්නේ නැ. දෙවියෝ මාව බලගනි.

    මුගේ අන්තවාදි බව වෙනස්වෙලා නැ කියලා මේ වචන වලින් පැහැදිලියි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,974
    1
    63,288
    113
    Mother Earth
    හොද වෙලාවට අපේ කැකිල්ලෙව ගහල එලෙව්වෙ නැත්තම් පල්ලි ගිය එවුන්ට දඬුවම් ලැබෙන්නෙ
    නියම කැකිල්ලේ ඉන්නේ දැනුයි. 😄
     
    • Like
    Reactions: Z e u s

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,571
    5,242
    113
    නවුෆර් මවුලවි උසාවියේ අවසන් වචන -
    ඉස්ලාම් අගමට අනුව වෙනත් බලඅධිකරිවලින් දඩුවම් ලිහිල් කරන්න ඉල්ලන හරි නැ.ඒ නිසා මුකුත් කියන්නේ නැ. දෙවියෝ මාව බලගනි.

    මුගේ අන්තවාදි බව වෙනස්වෙලා නැ කියලා මේ වචන වලින් පැහැදිලියි.
    source ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    නවුෆර් මවුලවි උසාවියේ අවසන් වචන -
    ඉස්ලාම් අගමට අනුව වෙනත් බලඅධිකරිවලින් දඩුවම් ලිහිල් කරන්න ඉල්ලන හරි නැ.ඒ නිසා මුකුත් කියන්නේ නැ. දෙවියෝ මාව බලගනි.

    මුගේ අන්තවාදි බව වෙනස්වෙලා නැ කියලා මේ වචන වලින් පැහැදිලියි.
    ඉස්සර පොට්ට නවුෆර් කියල එකෙක් හිටිය මතකද?

    නියම කැකිල්ලේ ඉන්නේ දැනුයි. 😄
    ජුකද? 😭
    ------ Post added on Sep 23, 2026 at 1:07 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,907
    40,044
    113
    Homagama
    ඉස්සර පොට්ට නවුෆර් කියල එකෙක් හිටිය මතකද?
    ඔව් විනිසුරු සරත් අබේපිටිය මහත්තයා මරපු කෙනානේ. ගුටිකනවට බය ⁣පොට්ටයා. චන්ඩියා උනාට වේවැලක් අතට ගත්ත ගමන් ඌ පට්ට බයයි.
     
    • Wow
    Reactions: Lovtus

    Similar threads