දැන් ඡන්දයක් තිබුණොත් අනුරද රනිල්ද ? 😎🤩 ඔබේ මනාපය කාටද ?

දැන් ඡන්දයක් තිබුණොත් අනුරද රනිල්ද ? (Anonymous Poll)


  • Total voters
    128
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    කෝ උබලගෙ පක්ෂ නායකයා?
    ඌට ජනාධිපති හීනේ හීනයක්ම විතරද?
    චන්දෙ දෙනව කියලා ඌව උඩ තියලා අඩුමගානෙ පෝල් එකකවත් උගේ නම දාන්නෙ නෑ.

    කැරිම පාක්ෂිකයො බන් උබලා 🤣🤣🤣
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    කෝ උබලගෙ පක්ෂ නායකයා?
    ඌට ජනාධිපති හීනේ හීනයක්ම විතරද?
    චන්දෙ දෙනව කියලා ඌව උඩ තියලා අඩුමගානෙ පෝල් එකකවත් උගේ නම දාන්නෙ නෑ.

    කැරිම පාක්ෂිකයො බන් උබලා 🤣🤣🤣
    ඕයි ඕයි මං @Lovtus :eek:
    මෙන්න මුගෙ පෝල් එකට ගිහිං බැනපන් 👉 @Candid-B :ROFLMAO::ROFLMAO:
     
    • Wow
    • Haha
    Reactions: jjpala and shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,505
    1
    59,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ට ගෑනිත් එක්ක එකතු වෙලා ලෙඩ වලට බෙහෙතක් කරගෙන ගෙදර ඉන්න කියපන්. ගෑනිටත් කැන්සර් කිව්ව නේද?