මේ වෙනකං 100% තිබුණ
ඌබර්
ඌබර්
Last edited:
කවුද උබේ ඩිස්ලයික් තොගේ අයින් කරේ?
හැමෝම රෙස්පොන්ස් කරන්නෙ නෑනෙඑතකොට අර උබ එකෙක්ගේ කේක් එකක් වෙන එකෙක්ට ගිහින් දුන්නමත් උන් උබට Like ද දැම්මේ ??![]()
කිඹි සිඹා අල්ට්‍රා ප්‍රෝ මැක්ස්1850ක් වගේ ගාණක් මට මතක විදියට
මම සල්ලිත් එපා කියල පාර්සලේ දිල එන්න හදනකොට
සුද්දි ආයෙ ඇතුලට ගිහින් මට 1500 ක් අරන් ආව
අපි එහෙමයි ඌබර් රස්සාව කෙරුවෙ
දැන්නං ඒ මෝඩකං කරන්නෙ නෑ
එහෙනං දැං කොහොමද කරන්නෙ ?අපි එහෙමයි ඌබර් රස්සාව කෙරුවෙ
දැන්නං ඒ මෝඩකං කරන්නෙ නෑ
නෑ බං මට එපා වෙලා හිටියෙ ඒ දවස් ටිකේකිඹි සිඹා අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
ඌබර් දුවපුව
හැමෝම රෙස්පොන්ස් කරන්නෙ නෑනෙ
මම කේක් එකත් උන්ටම තියාගන්න කියල
මෝඩය වගේ කෙලින්ම කෑෂ් ගෙව්ව අනිත් කස්ටමර්ට 3800 ක්
මගෙ ඇස් දෙක පල්ල ඇත්ත කියන්නෙ
මම එවෙලෙම කිව්ව ඔන්ලයින් සල්ලි දාන්නං කියල
සිග්නල් නැතුව මට දාගන්න බැරි වුණා
මම ගෙදර ඇවිත් සල්ලි අරන් අතේම ගිහින් දුන්න ඒ කස්ටමර්ට, පැයක් ගියෙ නෑ
එහෙම කරල තියෙද්දිත් ඒ ගැනි ඒ ටිකට මාව රිපෝට් කරල
මම ඌබර් පටන් ගත්තු අලුත වුණාට මේ ගෑනි දන්නව ඇතිනෙ එහෙම ප්‍රශ්නයක් වුණොත් ඌබර් එකට කතා කරල කොහොමද විසද ගන්නෙ කියල
ගැනි ඒ හැසිරුණ විදියෙන් මට කියන්න පුලුවන් උන්දැ කපටියි කියල. නැතුව මේ කේක් එක ලොස් වෙච්ච හිතේ අමාරුවට නෙමේ
තව සුද්දියෙක් මට නයයි රුපියල් තුන්සිය ගාණක්
ඒව ගත්තෙත් නෑ
සුද්දි 5000 කොලයක් දික් කරනව
ඔන්ලයින් දාන්නත් බෑලු
1850ක් වගේ ගාණක් මට මතක විදියට
මම සල්ලිත් එපා කියල පාර්සලේ දිල එන්න හදනකොට
සුද්දි ආයෙ ඇතුලට ගිහින් මට 1500 ක් අරන් ආව
අපි එහෙමයි ඌබර් රස්සාව කෙරුවෙ
දැන්නං ඒ මෝඩකං කරන්නෙ නෑ
ඔව් බංමෝඩයෙක් වෙන්න එපා. සුද්දෝ කපටි. මං දන්න ඩයල් එකක් උබර් දුවනවා. සමහරු කෑෂ් දෙද්දී ලොකු කොළ දෙනවලු. ඉස්සරම මූ සල්ලි ගෙනියන්නේ නැති නිසා කරගන්න දෙයක් නැල්ලු. එක දවසක් සුද්දියෙක් 486ක ට්‍රිප් එකකට 5000ක් දීක් කරලා. මූ මාරු කරලා රුපියලට යනකන් ඉතුරු දීලා. ඒ හුත්තී මිනිහා එක්ක ටිප් එකවත් නොදී බැහැල ලැජ්ජාවට.
සමහරු ඉන්නවාලු හොඳ. 700 ගාණක් නං 1000ම තියා ගන්න කියනවලු.
Ubata dn pala denawa meke unta dislike gahapu ekaමේ වෙනකං 100% තිබුණ
ඌබර්
Ubata dn pala denawa meke unta dislike gahapu ekaමේ වෙනකං 100% තිබුණ
ඌබර්
බලන්න ඇඩ්මින් තුමා මට කොච්චර ආදරේද කියලmenna me yakage reaction score Eka aaye wadi wela, Dan Sathiyakaga kalin -800 ganak ne thibbe
බලන්න ඇඩ්මින් තුමා මට කොච්චර ආදරේද කියල
මේ අවුරුද්දෙ අන්තිමට මාව ඇඩ්මින් කෙනෙක් කරනව කිව්ව
ඔය කවුරු කවුරුත් බට බය වෙලා ඉන්න ඕනෙ
නැද්ද මචං