අද කවුද මංද ගෑනියෙක්, කෙල්ලෙක්ද මංද මට කෝල් එකක් අරන්

AnuradhaRa

Well-known member
  • මොකක්ද මංද හදල දෙන්න කියනව. QR කෝඩ් එක වගේ ඇහුණෙ මට. මගෙ නමත් කියනව.
    මං තුන්පාරක්ම ඇහුව ඔයා කවුද කියල. තුන්වෙනි පාර ඔන්න කට් කෙරුව උන්දැ 😅

    මං බොක් කරල දැම්ම. අනුරාධ අදුරන්නැති අය එක්ක කතාවට යන්නෙ නෑ...
    ඇයි යකෝ කවුද කියල කියන්න බැරිද?
     

    AnuradhaRa

    Well-known member
  • අර රීලෝඩ් දාගන්න ඇන්ටි වෙන්නැති...
    නාකි කටහඩක් නෙමේ. තරුණ කටහඩක්

    උඹ වගේ ගොන් ගහක්.
    ගෑනු කියල හත්පොලේ ගූ ගාගන්න බෑනෙ බං
    මෙච්චර කාලයක් මෙහෙම හොදට ඉදල
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,939
    26,489
    113
    කිරිබත්ගොඩ අවුරුදු 25 කෙල්ල ඔය, බුල් කෙනෙක් හොයපු නිසා මම උඹෙ විස්තර දුන්නා

    https://elakiri.com/threads/kiribathgoda-25-year-girl-looking-for-a-bull.2245511

    40+ එකෙක් නම් ඉන්නවා, @AnuradhaRa
    ක්‍රියාවෙන් , පෙනුමෙන් දෙකෙන්ම සුපිරි පට්ටි බුල්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නාකි කටහඩක් නෙමේ. තරුණ කටහඩක්


    ගෑනු කියල හත්පොලේ ගූ ගාගන්න බෑනෙ බං
    මෙච්චර කාලයක් මෙහෙම හොදට ඉදල
    පුදන කොටම උඹ බැක්සයිඩ් ගැනනෙ කලපනා කරල තියෙන්නෙ.
    ගෙදරට ආපු මනමාලි ගහල පන්නගෙනනෙ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    මොකක්ද මංද හදල දෙන්න කියනව. QR කෝඩ් එක වගේ ඇහුණෙ මට. මගෙ නමත් කියනව.
    මං තුන්පාරක්ම ඇහුව ඔයා කවුද කියල. තුන්වෙනි පාර ඔන්න කට් කෙරුව උන්දැ 😅

    මං බොක් කරල දැම්ම. අනුරාධ අදුරන්නැති අය එක්ක කතාවට යන්නෙ නෑ...
    ඇයි යකෝ කවුද කියල කියන්න බැරිද?
    තව ටිකකින් තව අය කතා කරයි. මම උබේ නම්බර් එක දාලා ikman.lk එකේ ඇඩ් එකක් දැම්මා ගෙදරට ඇවිත් තෙල් ගහන QR code හදල දෙනවා කියලා. :-)
     

    AnuradhaRa

    Well-known member
  • කිරියෙ උන්ගෙම වැඩක්ද දන්නෙ නෑ

    මට අරක දෙන්නං මේක දෙන්නං කියල මගේ ෆෝන් නම්බර්ස් ටිකයි ඇඩ්‍රස් එකයි සේරම මුං ගත්තනෙ
    ලැබුණ ලබ්බකුත් නෑ අන්තිමට
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    කිරියෙ උන්ගෙම වැඩක්ද දන්නෙ නෑ

    මට අරක දෙන්නං මේක දෙන්නං කියල මගේ ෆෝන් නම්බර්ස් ටිකයි ඇඩ්‍රස් එකයි සේරම මුං ගත්තනෙ
    අන්තිමට ලැබුණ දේකුත් නෑ

    umbata kisima deyak labune nadda?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • umbata kisima deyak labune nadda?
    පොඩි පොඩි උදවු කරපු අය හිටිය, එයාල ෆෝන් නම්බර්ස් ඉල්ලුවෙ නෑ මගෙන්.
    ෆෝන් නම්බර්ස් ඉල්ලල හැමිනුන එවුන් නම් හෙනම බොරුව කලේ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මම බොගෙ පොන්නම්බරේ දුන්නා පෝලිමේ හිටපු ස්කුටර් අක්ක කෙනෙක්ට උඹ IT ගැන දන්නවා කියලා. පිගානෙ තියලා දුන්නම කන්න පින නැහැනෙ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අනුරාධව ෆලෝ කරන ගැනු ලමයෙක්, තෙල් ප්‍රශ්ණෙ ඉස්සරහට දාල අනුරාධව සෙට් කරගන්න තමයි කෝල් එක දීල තියෙන්නෙ

    ඔය block එක අයින් කරල කෝල් එකක් අරගෙන කතා කරල බලන්න

    සමහරවිට ලංකා පාමසියෙ නංගි වෙන්න ඇති..:love::love2:
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනුරාධව ෆලෝ කරන ගැනු ලමයෙක්, තෙල් ප්‍රශ්ණෙ ඉස්සරහට දාල අනුරාධව සෙට් කරගන්න තමයි කෝල් එක දීල තියෙන්නෙ

    ඔය block එක අයින් කරල කෝල් එකක් අරගෙන කතා කරල බලන්න

    සමහරවිට ලංකා පාමසියෙ නංගි වෙන්න ඇති..:love::love2:
    අපිට කොයින්ද සැබෑ ප්‍රේමයක්
    දත ගලවන එකියක් සෙට් වුණොත් මිසක
     
    Last edited: