MUSE AI දාගන්ඩ මොළයක් නැති අඩු IQ උන් මෙහෙ වර. කොච්චර කරත් Waiting list, Age verification එන හුත්තලා සේරම. මේ කියන විදිහට කරල බලහන්. VPN ඕනෙත් නෑ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,323
    807
    113
    Verified ✔
    waiting list enne. Umba use karana VPN app eka mokadda?
    mata hithenne normal US vpn okkoma allanawa fake kiyala.

    mama pay karala gaththa VPN eke US location 3kin giya, account hadannawath denne naha. real IP eken giyama witharai hadanna denne.
    Mama use kale VPN Unlimited eka badu weda mage code eka - N3TV62
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,466
    1,677
    113
    Oceania
    Indare ge code eka use kala, uu ne mahansi wela hena hallak liyala tibbe hahaha
    1790150352377.png
     
    Last edited:
    • Love
    Reactions: IndrajithGamage

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    358
    602
    93

    මොළයක් නැති අඩු IQ උන් hoyaaganna පුලුවන් ත්‍රෙඩ් එකක්​

    • Like
    Reactions: samindi

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93
    1. මේ site එකට ගිහින් apk එක download කරල install කරගනින්. මහ දෙයක් නෑ 40mb විතර චූටි app එකක්.

    මෙතනින් එහාට thread එක කියවන එක නතර කරපු නැති අඩු මොළයෝ තමයි රටේම තියන scam , pyramid scheme , fishing වලට අහුවෙලා අම්නේ මම්ගේ පෝන් එක hack උනා , කාඩ් එකෙම් සල්ලි ගිහින් ගගා මැරෙන්න හදන්නේ .
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,466
    1,677
    113
    Oceania
    1. මේ site එකට ගිහින් apk එක download කරල install කරගනින්. මහ දෙයක් නෑ 40mb විතර චූටි app එකක්.

    මෙතනින් එහාට thread එක කියවන එක නතර කරපු නැති අඩු මොළයෝ තමයි රටේම තියන scam , pyramid scheme , fishing වලට අහුවෙලා අම්නේ මම්ගේ පෝන් එක hack උනා , කාඩ් එකෙම් සල්ලි ගිහින් ගගා මැරෙන්න හදන්නේ .
    අනේ බං, ඉතින් එහෙමත් එවුන් ඇති තමයි. මම නම් කළේ VM එකක BlueStacks දාගෙන, ඔක්කොම disposable email use කරලා, අන්තිමේ VM එක පිටින්ම නූක් කරලා දැම්මා. ඔහොම එක රූලෙන් හැමෝමවම judge කරන්න එපා ඉතින්.
     
    • Like
    Reactions: bruges

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    358
    602
    93
    1. මේ site එකට ගිහින් apk එක download කරල install කරගනින්. මහ දෙයක් නෑ 40mb විතර චූටි app එකක්.

    මෙතනින් එහාට thread එක කියවන එක නතර කරපු නැති අඩු මොළයෝ තමයි රටේම තියන scam , pyramid scheme , fishing වලට අහුවෙලා අම්නේ මම්ගේ පෝන් එක hack උනා , කාඩ් එකෙම් සල්ලි ගිහින් ගගා මැරෙන්න හදන්නේ .
    ත්‍රෙඩ් එක දාපු එකාම කියල තියනව ඉතින් ඒක. :lol:
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    548
    590
    93
    1. මේ site එකට ගිහින් apk එක download කරල install කරගනින්. මහ දෙයක් නෑ 40mb විතර චූටි app එකක්.

    මෙතනින් එහාට thread එක කියවන එක නතර කරපු නැති අඩු මොළයෝ තමයි රටේම තියන scam , pyramid scheme , fishing වලට අහුවෙලා අම්නේ මම්ගේ පෝන් එක hack උනා , කාඩ් එකෙම් සල්ලි ගිහින් ගගා මැරෙන්න හදන්නේ .
    Apk mirror awlak na neh…bluestack daala gattanam shape neh.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,332
    4
    16,128
    113
    1. මේ site එකට ගිහින් apk එක download කරල install කරගනින්. මහ දෙයක් නෑ 40mb විතර චූටි app එකක්.

    මෙතනින් එහාට thread එක කියවන එක නතර කරපු නැති අඩු මොළයෝ තමයි රටේම තියන scam , pyramid scheme , fishing වලට අහුවෙලා අම්නේ මම්ගේ පෝන් එක hack උනා , කාඩ් එකෙම් සල්ලි ගිහින් ගගා මැරෙන්න හදන්නේ .
    ඔය මොළේ වැඩි වෙච්ච එවුන්ට තියෙන ප්‍රශ්න. 🤣

    මම නම් ඉස්සර ඉඳලම උඹලගෙ privacy එකට දෙන්න පුළුවන් උපරිම chance එක දීලා වැඩ කරේ. අදටත් එහෙමයි. මොකක් හරි කරගන්න විදිහ ගැන ප්‍රශ්නයක් අහන කිසිම එකෙක්ට privacy එකට අවුලක් යන දෙයක් කරන්න කියන් නෑ, යන්තම් හරි එහෙම තිබ්බත් සම්පූර්ණ විස්තරය කියල chance එකක් දෙනවා හා හෝ බෑ කියන්න. අවුල් නම් බෑ කිව්වට කවදාවත් තරහ වෙලා නෑනෙ. මාත් එක්ක මොකක් හරි දේකට personally කතා කරපු හැමෝම මගෙ ගැන දන්නවා අ‍ැති.

    මට කටින් කියන්න පුළුවන් වුණාට අරක මේක කරන් නෑ කියල, උඹල එ‍්ක විශ්වාස කරන්නත් එපැයි. එ‍් trust සීන් එක තියෙනවා. එ‍්ක හිතලමයි මම වැඩ කරන්නෙ. මම කොහෙවත් යන හැංගිලා ඉන්න එකෙක් නෙවෙයි. සේරම contact details public ම දාල තියෙනවනෙ. OnaHuptak එක හදපු කාලෙත් ඕක click කරන උන් සේරම මම hack කරනවා කියල රෙද්දක් කියවගෙන අ‍ාවනෙ සමහරු.

    Cynicism මරු, හැබැයි මට උඹලගෙ රෙද්දක් hack කරන්ඩ තැනක් ඕකෙ තියෙනවද කියල හිතල බලන එක ඊටත් වඩා මරු. යකෝ ඔය දාල තියෙන්නෙ apkmirror එකේ link එකක්. උඹ හිතනවද මම apkmirror එකේ අයිතිකාරයා කියල? මුළු ලෝකෙම දැනට ඕනම app එකක apk එක ගන්න තියෙන හොඳම සහ ප්‍රසිද්ධම site එක apkmirror. එ‍්කෙ link එකක් දාපුවම, එ‍්ක උඹල download කරගත්තම මට අ‍ැවිත් උඹලගෙ phone hack කරල, credit card වල සල්ලි ගන්ඩ පුළුවන් කියල හිතාගෙන ඉන්නවා නම් උඹත් අර හුළගෙන් එ‍්ඩ්ස් බෝ වෙනවා කියල ඩෙඟා නටපු ජාතියෙම සුපිරි මොළයක් තමා. 🤣🤣🤣

    එහෙම නැත්නම් උඹ කියන්නෙ මගෙ referral code එක EVFET2 ගැහුවාම මම එ‍්ක අ‍ැතුළෙන් අ‍ැවිත් hack කරනවා කියලද මචන්? පොඩ්ඩක් තේරෙන්න කියපන්කො මම hack කරන තැන? 🤣🙏
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,332
    4
    16,128
    113
    අනේ බං, ඉතින් එහෙමත් එවුන් ඇති තමයි. මම නම් කළේ VM එකක BlueStacks දාගෙන, ඔක්කොම disposable email use කරලා, අන්තිමේ VM එක පිටින්ම නූක් කරලා දැම්මා. ඔහොම එක රූලෙන් හැමෝමවම judge කරන්න එපා ඉතින්.
    එහෙම කරා නම් safety එකට හොඳයි. හැබැයි මම සමහරවිට blue stacks එකේ තියෙන zero day exploit එකක් පාවිච්චි කරල උඹෙ PC එක දැනටමත් hack කරල එ‍්කෙ තියෙන උඹෙ ගෑනිගෙ nude බල බල අතේ ගහනවා වෙන්නත් පුළුවන් හරිද.?

    අ‍ා අනික උඹ මගෙ referral code එක ගැහුවනෙ නේද? එහෙනම් ඉතින් දැන් උඹ ඉවරයි. මගෙ referral code එක අස්සෙ worm එකක් තිබ්බා. එ‍්ක ගහපු හැම එකාගෙම devices සේරටම මට access තියෙනවා දැන්. 🤣

    අනේ හුකේ. 🤦
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    166
    154
    43
    If you mean Meta’s Muse, it’s currently rolling out in the US only.

    A VPN changes your IP location, but it doesn’t guarantee access. Muse may also check your Meta account/device eligibility, which is why you can still be stuck on the waitlist even while connected to a US VPN.

    Some people outside the US report getting access with a US VPN, while others remain on the waitlist or lose access later. So changing VPN servers probably won’t help much.

    Basically: VPN may bypass the location check, but it doesn’t guarantee bypassing the waitlist.

    I wouldn’t pay for a VPN just for Muse yet. 😅
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,937
    1
    63,223
    113
    Mother Earth
    පොඩි වෙලාවකට විතරයි ඕන. ඔය මොකක් හරි play store එකේ තියෙන එකක් දා ගනින්. හාවා දුවන එකෙත් පුළුවන් US. හදාගෙන ඉවර වෙලා අයින්ම කරල දාහන්. හැදුවට පස්සෙ අ‍ායෙ ඕන නෑ.
    ඒ තාම වහිනවනේ බන්. ඇයි දන්නෙ නෑ නේද ? 🤷‍♂️
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93
    ඔය මොළේ වැඩි වෙච්ච එවුන්ට තියෙන ප්‍රශ්න. 🤣

    මම නම් ඉස්සර ඉඳලම උඹලගෙ privacy එකට දෙන්න පුළුවන් උපරිම chance එක දීලා වැඩ කරේ. අදටත් එහෙමයි. මොකක් හරි කරගන්න විදිහ ගැන ප්‍රශ්නයක් අහන කිසිම එකෙක්ට privacy එකට අවුලක් යන දෙයක් කරන්න කියන් නෑ, යන්තම් හරි එහෙම තිබ්බත් සම්පූර්ණ විස්තරය කියල chance එකක් දෙනවා හා හෝ බෑ කියන්න. අවුල් නම් බෑ කිව්වට කවදාවත් තරහ වෙලා නෑනෙ. මාත් එක්ක මොකක් හරි දේකට personally කතා කරපු හැමෝම මගෙ ගැන දන්නවා අ‍ැති.

    මට කටින් කියන්න පුළුවන් වුණාට අරක මේක කරන් නෑ කියල, උඹල එ‍්ක විශ්වාස කරන්නත් එපැයි. එ‍් trust සීන් එක තියෙනවා. එ‍්ක හිතලමයි මම වැඩ කරන්නෙ. මම කොහෙවත් යන හැංගිලා ඉන්න එකෙක් නෙවෙයි. සේරම contact details public ම දාල තියෙනවනෙ. OnaHuptak එක හදපු කාලෙත් ඕක click කරන උන් සේරම මම hack කරනවා කියල රෙද්දක් කියවගෙන අ‍ාවනෙ සමහරු.

    Cynicism මරු, හැබැයි මට උඹලගෙ රෙද්දක් hack කරන්ඩ තැනක් ඕකෙ තියෙනවද කියල හිතල බලන එක ඊටත් වඩා මරු. යකෝ ඔය දාල තියෙන්නෙ apkmirror එකේ link එකක්. උඹ හිතනවද මම apkmirror එකේ අයිතිකාරයා කියල? මුළු ලෝකෙම දැනට ඕනම app එකක apk එක ගන්න තියෙන හොඳම සහ ප්‍රසිද්ධම site එක apkmirror. එ‍්කෙ link එකක් දාපුවම, එ‍්ක උඹල download කරගත්තම මට අ‍ැවිත් උඹලගෙ phone hack කරල, credit card වල සල්ලි ගන්ඩ පුළුවන් කියල හිතාගෙන ඉන්නවා නම් උඹත් අර හුළගෙන් එ‍්ඩ්ස් බෝ වෙනවා කියල ඩෙඟා නටපු ජාතියෙම සුපිරි මොළයක් තමා. 🤣🤣🤣

    එහෙම නැත්නම් උඹ කියන්නෙ මගෙ referral code එක EVFET2 ගැහුවාම මම එ‍්ක අ‍ැතුළෙන් අ‍ැවිත් hack කරනවා කියලද මචන්? පොඩ්ඩක් තේරෙන්න කියපන්කො මම hack කරන තැන? 🤣🙏
    තෝ apkmirror එකේ අයිති කාරය වෙන්න ඕන නෑ .
    තෝ ගිහින් websocket එකක් හදාගෙන පොර්ට් එකක් forward කර ගන්නවා .

    https://github.com/topics/android-exploit
    ඔය ලින්ක් එකේ තියනවා ඇති වෙන්න remote administration tools . ඕකෙන් කැමති apk එකක් payload poison කරලා port එක bind කරගෙන තෝ apkmirror එකේ developer account එකක් හදාගෙන poison කරපු apk එක https://www.apkmirror.com/apk-upload/ මේකට upload කරනවා .
    ඕක install කරගන්න ගොබ්බයෝන්ගේ reverse shell එක තොට හම්බ උනාට පස්සේ උන්ගේ camera එකේ ඉඳන් call records වෙනකම් හැම රෙද්දේම access තෝ අරගෙන එක දිහා බලාගෙන අතේ ගහනවා .
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,523
    996
    113
    Age Verification එන කට මොකද කරන්නේ. කීපයක්ම try කරා.
     
    Similar threads