@Al Baik @kazzen
ඇඟිල්ල උස්සන් ඉන්නේ "තවූහීඩ්" ගැන අපිට මතක් කරලා දෙන්න ඕනේ නිසා. දෙවියන්ගේ ඒකීයත්වය. Oneness of God.
උඹලා කොහොම සාප කළත් ඊබ්‍රහිම් නානා දිව්‍ය ලෝකේ යනවා... ඒ නිසා තමා මුහුණේ මේ තරම් සතුට.
ඉස්ලාම් ආගමේ සංකල්පයක් තියනවා ශූහඩා/ශාහිඩ් කියලා.
මේ සංකල්පයේ එක් කොටසක් තමයි, ආගම වෙනුවෙන් සටන් වැදිලා මැරෙන මනුස්සයෙක් උතුම් කියලා ගැනෙන එක.
මේ මනුස්සයාට සාමාන්‍ය මුස්ලිම් මනුස්සයෙක්ට වඩා වටිනා දිව්‍ය වරප්‍රසාද ලැබෙනවා.
මේ වරප්‍රසාද වලින් එකක් තමයි තමන්ගේ ඥාතීන් 70 දෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඔවුන්ව දෙවි ලොවට එක් කර ගැනීමට ඇති අවස්ථාව.
ඒ එක් කර ගන්නා අයට දෙවි ලොව විශේෂ වරප්‍රසාද ලබා දීමේ හැකියාව.
ඊබ්‍රහිම් නානාගේ පුතාලා දෙන්නා ශාහිඩ් ලා උනා.. දැන් ඒ දෙන්නා ඉන්නේ දෙවි ලොව.
කවදා හරි ඊබ්‍රහිම් නානා account එක close කරපු දාට, පුතාලා දෙන්නට පුළුවන් ඊබ්‍රහිම් නානාව, කෙලින්ම දිව්‍ය ලෝකෙට ගෙන්න ගන්න.
දැන් මෙහෙම හිතාගෙන තමා මේ මිනිස්සු පාස්කු ප්‍රහාරය එල්ල කලේ.
ඒ නිසා තමා මේ මිනිස්සුන්ට අවුරුදු ගානක් තිස්සේ මේ ප්‍රහාරය ප්ලැන් කරන්න පුළුවන් උනේ.
හොඳට හිතලා බලන්න, මේ රටේ බෞද්ධ කලබලයක් ඇති වෙලා මොබ් එක එලියට බැහැලා කඩ ගිනි තියනවා. ඕක තමා එදා මෙදා තුර බෞද්ධයාගේ modus operandi.. නැත්නම් MO එක.
ලංකාවේ විතරක් නෙමෙයි වෙන බෞද්ධ ඕනෑම රටක බලන්න මොකක් හරි සිද්ධියකට ප්‍රතිචාරයක් විදිහට තරහව නිසා ප්‍රහාර එල්ල කිරීම තමා බෞද්ධයාගේ MO එක.
නමුත් මුස්ලිම් මිනිස්සු මේ දේවල් කරන්නේ තරහින් නෙමෙයි. මුණේ හිණාවක් එක්ක, ඉතාම භක්තියෙන්, දෙවියන්ව හිතේ තියාගෙන තමා මේවා කරන්නේ.
අන්න ඒ නිසයි අවුරුදු ගානක් ප්ලෑන් කරලා මේ වගේ මහා විශාල විනාශයක් කරන්න පුළුවන්.
තරහවක් අවුරුදු ගානක් හිතේ තියාගෙන ඉන්න බෑ. ඒ වෙලේ ඇවිලුනා, ඒ වෙලේ නිවිලා ගියා..
නමුත් භක්තිය...
බෞද්ධයා තරහා ගිය වෙලාවට ගහලා තරහා බැස්සම සතියෙන් තමන්ගේ සාමාන්‍ය ජීවිතය ට නැවත යනවා.
මුස්ලිම් මනුස්සයා කාත් එක්කවත් තරහා නෑ. මුස්ලිම් මනුස්සයා ලෑස්ති වෙන්නෙ තමාගේ ආගම වෙනුවෙන් යුතුකම ඉටු කරන්න. ශහීඩ් කෙනෙක් වෙන්න. දෙවි ලොව යන්න. තමන්ගේ නෑදෑයන් වෙනුවෙන් යුතුකම ඉටු කරන්න.
මුස්ලිම් මනුස්සයා මේවා කරන්නේ දෙවියන්ගේ අනුමැතිය ඇතිව, ඒ නිසයි මේ දේ කළාට පස්සේත් හිනා වෙලා ඉන්න පුළුවන්. ඔවුන් යන්න ඉන්නේ දෙවි ලොව. අල්ලා දෙවියන් හමු වෙන්න.
බෞද්ධයා head loss වෙලා කඩ ගිනි තියලා, මිනිස්සුන්ට ගහලා, ma'රලා ඊළඟ දවසේ හිනා වෙන්නේ නෑ..
මොකද උන් දන්නවා බුද්ධාගම මොන විදිහට නමලවත් තමන් කරපු දේ සාධාරණීකරණය කරන්න බැරි බව. තමන්ට බඩු බනිස් බව.
මේ පෝස්ට් එකේ මුස්ලිම් මනුස්සයා කියන්නේ මේ විදිහට විශ්වාස කරන මුස්ලිම් මනුස්සයා ගැන.
මේ සිද්ධියට අදාළ ඉස්ලාම් ධර්ම කරුණු ගැන මුස්ලිම් මිනිස්සු දහ දෙනෙක් ගෙන් ඇහුවොත් දහ දෙනා කතා දහයක් කියයි.
බහුතරය මේ මිනිස්සු කරපු දෙට විරුද්ධ වෙයි.
නමුත් මේ මිනිස්සු තමං කරපු දේ හරි හෝ වැරදි විදිහට සාධාරණීකරනය කරන්න භාවිතා කලේ ඉස්ලාම් ආගම කියන එකෙන් අපිට ගැලවිලා යන්න බෑ.
එච්චරයි. ප්‍රශ්නය ඔතනයි.
ප්‍රශ්ණෙට විසඳුම තියෙන්නේ මුස්ලිම් ඔබලා අතෙයි.