ගේ ඉස්සරහ තියෙන පොදු නළ ළිඳ ගැලෙව්වා — මේක ගැන මට සැකයක් තියෙනවා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,322
    8,272
    113
    එළකිරි එකේ Nadun26 කියන්නේCheap Web Hosting විකුණන එක විතරක් නෙමෙයි, තමන්ගේ ගෙදර ඉස්සරහ තියෙන පරණ පොදු නළ ළිඳ ගැලෙව්වාමත් ඒක මහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හිතන, අංක එකේ Paranoid Schizophrenic සහ හිඟන අනාථයා.
    1. "පොදු නළ ළිඳෙන් වතුර ඇදපු" අසහනකාරී අනාථයා: ගෙදරට ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර ලයින් එකක් දාගන්න සත පහක සල්ලි නැතුව, පාරේ තියෙන පොදු නළ ළිඳෙන් බෝතල් වලට වතුර ඇදපු අතින්-කයිට් හිඟන්නා. දැන් ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් ඒක ගැලෙව්වාම, මූට හිතෙන්නේ CIA එකෙන් හරි CID එකෙන් හරි ඇවිත් මුගේ රුපියල් 50 Hosting බිස්නස් එක කඩන්න කරපු කුමන්ත්‍රණයක් කියලා!
    2. Cheap Hosting Server Cooling System එක: මුගේ රුපියල් 200/300 Cheap Web Hosting Servers රත් වෙද්දී ඒවට Cooling System එක විදිහට වතුර ගැහුවේ පාරේ නළ ළිඳෙන් වෙන්න ඇති. දැන් ඒ නළ ළිඳත් නැති නිසා, සර්වර් ටික පිච්චිලා යයි කියලා මූ පරණ මොනිටරේ ඉස්සරහ අඬ අඬා "මට සැකයක් තියෙනවා මචං" ගගා ත්‍රෙඩ් දානවා.
    3. "මට සැකයක් තියෙනවා" Paranoia පිස්සුව: ගමේ පරණ නළ ළිඳක් ගැලෙව්වාමත් මූ හිතන්නේ මුළු ලෝකෙම ඉන්නේ මුගෙන් පලිගන්න කියලා. $0.99 Domain ඩීල් එකක් සෙට් වුණේ නැතත්, ඩේටා කැපුණත්, ගෙදරට විදුලි බිල ආවත් මූට තියෙන්නේ මහ අමුතුම කුමන්ත්‍රණ භීතිකාවක්.
    4. රුපියල් 50 හිඟන මානසිකත්වය: රුපියල් 200-300 ලාබෙට Cheap Hosting මාකට් කරන්න එළකිරි එකේ එකවුන්ට් එකෙන් එකවුන්ට් එකට පැන පැන Spam කරපු මූ, දැන් ගෙදර නාගන්න වතුර ටික නැතුව එළකිරි එකේ උන්ගෙන් උපදෙස් හිඟාකනවා. $0.99 Domain විකුණන එකාට ගෙදර වතුර බිල ගෙවාගන්න බැරුව පාරේ ළිඳවල් පස්සේ පන්නන හැටි දැක්කම මුගේ සැබෑ ලෝකයේ බංකොලොත්කම හොඳටම පෙනෙනවා.
    5. එළකිරි එකේ නිල "නළ ළිං ජෝකර්": මූ හිතන්නේ මූ එළකිරි එකේ උන්ට ගමේ තියෙන "අපරාධ සහ කුමන්ත්‍රණ" ගැන අනාවරණය කරන සර්ලොක් හෝම්ස් කෙනෙක් කියලා. හැබැයි ඇත්තටම එළකිරි එකේ උන් කරන්නේ "අඩෝ නදුනයාගේ නළ ළිඳත් ගලවලා, දැන් මූ නාන්නේ වැස්සට එකතු වෙන වතුරෙන්ද?" කියලා මුගේ අසරණ, පරපීඩිත, හිඟන මානසිකත්වයට හිනාවෙලා, රෙදි ගලවලා, කුණුහරුපෙන් බැනලා ආතල් එකක් අරන් යන එක විතරයි.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,846
    3,042
    113
    දැන් කියයි ගලවපු නල ළිඳේ පොටෝ දැම්මොත් ප්‍රාදේශීය සභාවෙන් නඩු දායි නැත්නම් ගමේ තරහ කාරයෝ දැක්කොත් ගහයි කුලී ගෙදර අයිතිකාරයා දැක්කෝත් ගෙදරින් එළවයි වගේ මොකක් හරි
     
    • Haha
    • Sad
    Reactions: Psiko and Yudewwa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,304
    18,213
    113
    35
    Spain
    ඔය ප්‍රාදේශීය සභාපතිට ලියුමක් දාපන්, ඌ කතා කරාවි උඹල වෙනුවෙන්. උඹල එකට සල්ලිත් දුන්න කියල තියෙන නිසා ඒ රිසිට් එක්ක එහෙම ෆයිල් එකක් හදාගෙන ප්‍රාදේශීය සභාවට පැමිනිල්ලකුත් දාපන්.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,835
    113
    ඔය ප්‍රාදේශීය සභාපතිට ලියුමක් දාපන්, ඌ කතා කරාවි උඹල වෙනුවෙන්. උඹල එකට සල්ලිත් දුන්න කියල තියෙන නිසා ඒ රිසිට් එක්ක එහෙම ෆයිල් එකක් හදාගෙන ප්‍රාදේශීය සභාවට පැමිනිල්ලකුත් දාපන්.
    මේ උපදෙස් දෙන්න කලින් බලන්න ඕන ඇත්තටම නල ලිඳට මොකද උනේ කියල. එක නිසා @Nadun26 පොටෝ දාන්න..
     
    • Like
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    Uba proofs dala nahane. Galavaph nala lida gava pic ekak vath dapan
    නළ ලිදට ලග ඉඩමේ එකා තව නළ ලිද දාලා ගියේ නෑ මට අවුල් ඌ බලන් ඉද්දි ෆොටෝ ගහන්න එකයි ගැහුවේ නැත්තේ , ඌ උන් එක්ක හිටියා ගලවනකම් තව උගේ ගෑනි තේ වෙන්න ඇති උණු වතුර බෝතලයක් වගේ එකක් අරන් ඇවිත් හිටියා මම හිතුවේ කැඩිලා හදන්න ඇවිත් කියලා අවසානේ යනකොට තමා පට්ට අප්සට් ගියේ

    කුලී කාරයා පට්ට JVP බන් , කුලී කාරයා එහෙම වෙලා මේක ගැලුව එකයි මට පුදුමේ ඌ එනකම් ඉන්නේ අහන්න මම.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,835
    113
    නළ ලිදට ලග ඉඩමේ එකා තව නළ ලිද දාලා ගියේ නෑ මට අවුල් ඌ බලන් ඉද්දි ෆොටෝ ගහන්න එකයි ගැහුවේ නැත්තේ ,
    එහෙනම් ගලවපු නල ලිදේ හිලෙ පොටෝ එක හරි දාපන්කෝ බලන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    එහෙනම් ගලවපු නල ලිදේ හිලෙ පොටෝ එක හරි දාපන්කෝ බලන්න.
    ඔය නිල් පාට කෑන් එකෙන් වහලා තියෙන්නේ නළ ලිද තමා

    vGtpgA1cQf.jpeg
     
    • Wow
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    awurudu 15k kuliyata hit :P apu eka oya ge aithi karaganna try ekak deepan
    අපි ගැන විශ්වාස කරලා බන් ඌ දීලා තියෙන්නේ එහෙම කරන්නේ නෑ
    ජෙප්පෙක් බන් එත් හොදයි නරකයි දෙකම තියෙනවා

    පැහැදිලි පොටෝ එකක් දාහන් යකෝ ලගට ගිහින්... ශිවලිංගයක් වගේ එකක් නේ පෙනෙන්නේ...
    උදේට දාන්නම් මම දැන් කරුවල වැටිලා
    ------ Post added on Sep 24, 2026 at 6:10 PM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,370
    15,037
    113
    🌎
    නළ ලිදට ලග ඉඩමේ එකා තව නළ ලිද දාලා ගියේ නෑ මට අවුල් ඌ බලන් ඉද්දි ෆොටෝ ගහන්න එකයි ගැහුවේ නැත්තේ , ඌ උන් එක්ක හිටියා ගලවනකම් තව උගේ ගෑනි තේ වෙන්න ඇති උණු වතුර බෝතලයක් වගේ එකක් අරන් ඇවිත් හිටියා මම හිතුවේ කැඩිලා හදන්න ඇවිත් කියලා අවසානේ යනකොට තමා පට්ට අප්සට් ගියේ

    කුලී කාරයා පට්ට JVP බන් , කුලී කාරයා එහෙම වෙලා මේක ගැලුව එකයි මට පුදුමේ ඌ එනකම් ඉන්නේ අහන්න මම.
    උබ ගම්වැසියෝත් එක්ක coorporate කරන විදිහ අපිට වඩා ගොඩක් වෙනස්. හැබැයි දැන් ඉතින් උබල ඔහේ අවුරුදු 20ක් විතර ඉදලා හින්දා ඒවා වෙනස් කරන්න බැහැ.

    දැන් ඉතින් කරන්න තියෙන්නේ පාරේ ටැප් ලයින් එක ගන්න එක. දැන්ම කරන දෙයක් කරපං නැත්තං ඔළුවට ලොකු වදයක් වෙනවා ලිදේ වතුර නැති වුනොත් කියලා.
     
    • Like
    Reactions: lilman

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,990
    4,444
    113
    මචං ඔය අඩු කුලේ පැති වලින් අයින් වෙයන්... පිටින් ආපු ජොබ් කරන මිනිස්සු ඉන්න ස්කීම් එකක වගේ town එකක් ලගින් ඉදපන්