CCTV පූජා කිරීමෙන් ලැබෙන ආනිශංසය කිමෙක්ද පිංවතුනි?

waca

Well-known member
  • Nov 13, 2006
    3,890
    2,428
    113
    Nugegoda
    පන්සල් වල තියෙන වටින බඩු, මුදල් ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා අනිසි කාන්තා ඇසුරට යොමුවීම වැලැක්වෙනව. බලන්න කොච්චර පින්වත් සත්ක්‍රියවක්ද කියල. නිකන් වැඩක් නැති දේවල් දෙනවට වඩා මේ වගේ දෙයක් දෙන එක ඇත්තටම සත්ක්‍රියාවක්.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,909
    2,182
    113
    Galle
    ආනිසංස......ඔන්ලයින් වැල නැතුව ලයිව් ඒව බලන්න ලැබේවි නේ.....සාදු ගේ ඒවත් පෙන්නාවි නේ....
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    873
    1,146
    93
    ශ්‍රී ලංකාව
    ජිවිතේ විදින ඉන්දරේද මේ?

    ඇතෙක්? උබ? :ROFLMAO:
    උබ ඉතිං උපරිම හරක තමා 😂
    අපි ස්වර්ගයට යන්නෙ. උඹල යළි යළි ඉපදී ඉපදී ඉඳපන් බුදුන් වහන්සේ කියපු දේවල් කරලා නිවන් අවබෝධ කරගෙන මේ සංසාර ගමන ඉවර කරගන්නෙ නැතුව.
    ------ Post added on Sep 25, 2026 at 2:20 PM
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,372
    5,919
    113
    අපි ස්වර්ගයට යන්නෙ. උඹල යළි යළි ඉපදී ඉපදී ඉඳපන් බුදුන් වහන්සේ කියපු දේවල් කරලා නිවන් අවබෝධ කරගෙන මේ සංසාර ගමන ඉවර කරගන්නෙ නැතුව.

    අපි පගාවක් දීල උබේ ආගම වෙනස් කරනව බුද්දාගම කියල, එතකොට උබටත් අපි එක්කම පරිප්පු කන්ඩ වෙන්නෙ :ROFLMAO:
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,120
    3,158
    113
    ඕක හැම පන්සලකටම කලොත් කැරි ගනගෙඩි ටික බඩු ගහලත් ඉවරයි