කුරුණෑගල ඉදන් කොලබට හයිවේ එකේ යන්න පැය කීයක් යනවද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,533
    3,733
    113
    43
    Wakanda
    දෙමිනි කියනව පැය දෙක හමාරක් කියල.
    සාමාන්‍ය බස් එකේ ගියත් ඔය වෙලාව යනවනෙ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,533
    3,733
    113
    43
    Wakanda
    කුරුනෑගල ඉදන් කොලබට හයිවේ යන්න බෑ බං. මීරිගමට ගිහින් නෝර්මල් පාරෙ යන්න ඕන
    මීරිගම කියන්නෙත් කොලබනෙ
    thama okkoma hadala na utto
    බාගෙට හදන එකේ වාහන යනවද
    ඕකෙ ටැපික් අඩුම කවදද
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,502
    28,388
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මීරිගම කියන්නෙත් කොලබනෙ
    angry sri lanka GIF by Viber
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,262
    77,169
    113
    දෙමිනි කියනව පැය දෙක හමාරක් කියල.
    සාමාන්‍ය බස් එකේ ගියත් ඔය වෙලාව යනවනෙ

    දෙමිනිද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා මේකත් කිව්වෙ? 🤭 👇 👇

     

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    42
    44
    18
    Mn nitharamma kurunegala-colombo, colombo-kurunegala yana kenek. Issaranm nitharama expressway use kara. Passe theruna boru wedak kiyala.

    Traffic adu time ekenam (10pm to 5am) Expressway eke katta kaagena yana welawen bagekatath wada aduwen kurunegala idala enna puluwan pothuhera, warakapola haraha pasyala junction ekata. Itapasse colombo kandy rd eke kelinma yanna puluwan.

    Traffic time nm itin use krnna wenne expressway thmai, Kurunegala>Mirigama>Karunayaka then colombo