ක්හෑලි ලියාගෙන කෙදිරි පොන්නයා![]()
හොරා කන්නෙ නැති උනාට මුන්ගෙ නොසැලකිල්ල නිසා කොච්චර නම් පාඩු උනාද.හොරා කනවා කියන එක අර්ථ දක්වපන් බලන්න.
යම් කිසි ව්‍යාපෘතියක් කරන්න කිසිම කොමිස් මුදලක් ගන්නේත් නැතිව ව්‍යාපාර වලට අවස්ථා සලසා දෙනවා වගේ, ඒ ව්‍යාපාරයේ යම් ප්‍රාග්ධනයක් වැඩි උනානම්, ඒක ව්‍යාපාරයට වගේම ඒකේ වැඩ කරන මිනිස්සුන්ගේ ජිවිත වලට යම් ධනාත්මක බලපෑමක් උනානම්, ඒ පිළිබඳ ධනාත්මකව හිතලා ඒ අවස්ථාව සලසා දීම වෙනුවෙන් ඒ අදාල අමාත්‍යාංශයේ ඇමති මැති වරුන්ට දිරි ගැන්වීමක් වශයෙන් ස්වෙච්ඡාවෙන් එම ආයතනය යම් මුදලක් හෝ කොටස් ප්‍රමාණයක් (shares) වගේ දෙයක් පිළිගන්වන ඒවා හොරකම් නෙමෙයි. රටක ජනතාව වෙනුවෙන් රටේ ආයතන වෙනුවෙන් කල සේවයට කාර්යයට ලැබෙන ඇගයීමක් ගනයට තමා අයිති වෙන්නේ
උබල හිතන් ඉන්නේ කිසිම නායකයෙක් නෑ එනිසා කාලයක් අපි තමා මේකේ ඉන්නේ වගේ එකක් නං මගේ suggestion එක ලංකාවේ දේශපාලනය ගැනඒ තව කියවන්න කියන එක.බයියොයි ටොයියොයි එනවා, ත්‍රෙඩ් එකක් දාලා මුට්ටිය දාලා බලනවා Logic නැතිව අයේ හැරිලා යනවා.
මොනවා කිව්වත් අනාගතයක් නෑ.,
රනිල් වල පයයි ගොඩ පයයි, දෙවැනි පෙලක් යූන්පී එකට හැදුවේ නෑ, මොකද සජියා මෝඩයා නිසා, ප්‍රෙමදාස වැඩ්ඩා උනාට කවුරුත් දන්නවා සජියා මෝඩයි කියලා, ඒක සජියගේ ඔළුවට කොච්චර කාවැදිලද කියනවනම් මිනිහා දැනුම පෙන්නන්න බර පන්තියේ වචන දානවා. විපක්ෂ නායක කමේ හිටියට ආණ්ඩුවට දැනෙන්න හූවක් කියගන්න බැරි මිනිහෙක් කොහොම ද ආණ්ඩුවක් අරන් කරන්නේ.
නාමල් ගැන නම් කතා කරලා වැඩක් නෑ මේ කපේට බේරෙන්න හම්බෙන්නේ නෑ, එකක් ඉවර වෙනකොට තව නඩුවක් ගානට වැටෙනවා.. කරපු පව් පස්සෙන් පන්නනවා..
ඉතිං ආනගත නායකත්වයක් නැති පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. වේදනාවට අඬනවා, පෝස්ට් එකක් දානවා, අකුලගෙන යනවා![]()