Sampath Bank Charges මොනවා ද මේ බන්? මෙච්චර මුන් කපන්නෙ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,790
    8,545
    113
    Ado sirawata..?
    බලනකොට අපි සල්ලි දාන හින්දා හෙනට කාපන කාඩ් එකටත් ගානක් කපනවා ඒක ඔතන නෑ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,843
    8,441
    113
    Annual SVR dan 700
    Fee Vishwa Annual fee 1200
    SMS Alert 500
    Annual SVR kiyanne mokakda ? Viswa annual fee kiyana eka nemeda ?

    තව කාඩ් එකටත් 800ක් ද කොහෙද කපනවා නේ
    image.png

    ------ Post added on Sep 27, 2026 at 8:10 AM
     
    Last edited:
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,545
    113
    Annual SVR kiyanne mokakda ? Viswa annual fee kiyana eka nemeda ?

    image.png

    ------ Post added on Sep 27, 2026 at 8:10 AM
    😮 ඈ එහෙම එකක් තතියෙනවා ද? අවුරුද්දෙම චෙක් කරන්න වෙනවා එහෙනම් තව බොරුවට කපල ද බලන්න.

    auruddatama Rs 2400k nadda denna ubata. bank account eka wahapan. කැටයක් ගනින් සල්ලි දාන්න.
    උබ හිතන විදියට හිතනවා නම් ඉතින් ඹැංකුවට 2400ක් නැතුව ද මෙහෙම කපන්නෙ. බැංකුව වහලා දාන්න තිබ්බා නේ එහෙනම්
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,843
    8,441
    113
    😮 ඈ එහෙම එකක් තතියෙනවා ද? අවුරුද්දෙම චෙක් කරන්න වෙනවා එහෙනම් තව බොරුවට කපල ද බලන්න.
    ah ne.. debit card annual fee eka mun 4 kata kadala ganne. 125x4 = 500

    අවුරුද්දටම රු 2400ක් නැද්ද දෙන්න උබට. bank account එක වහපන්. කැටයක් ගනින් සල්ලි දාන්න.
    2200k wage set wenne
    VISHWA 1200
    SMS 500
    CARD Service fee 500
    ------ Post added on Sep 27, 2026 at 8:19 AM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,797
    16,854
    113
    දැන් උන්ගේ app ඵකට ෆෝන් නම්බර් ඵක අනිවාර්ය කරලා නේද.. කලින් email ඵකට OTP ඵක අාවා...දැන් sms ඵකට විතරයි OTP ඵවන්නේ..වෙන රටවල් වල ඉන්න උන්ට තමයි අවුල.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,545
    113
    ah ne.. debit card annual fee eka mun 4 kata kadala ganne. 125x4 = 500

    2200k wage set wenne
    VISHWA 1200
    SMS 500
    CARD Service fee 500
    ------ Post added on Sep 27, 2026 at 8:19 AM

    SMS Banking Free of Charge කියලා නේ තියෙන්නෙ බන්. මේ දෙක දෙකක් ද?

    https://www.sampathvishwa.com/downloads/svr_service_charges.pdf

    දැන් උන්ගේ app ඵකට ෆෝන් නම්බර් ඵක අනිවාර්ය කරලා නේද.. කලින් email ඵකට OTP ඵක අාවා...දැන් sms ඵකට විතරයි OTP ඵවන්නේ..වෙන රටවල් වල ඉන්න උන්ට තමයි අවුල.

    අයින් කරලා දන්න ඔන commercial එකෙ free නේ
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    377
    370
    63
    ComBank Digital - Registration fee and first year annual fee waived off.
    Mobile Banking facility - Free of charge.
    Debit Card - Personalized or instant card.
    SMS alert facility - Registration fee waived off.
    ePassbook facility - Free of charge.
    e-Statement facility - Free of charge.

    Pvt banks walin combank eka hodai
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,190
    4,952
    113
    Sri Lanka
    දැන් උන්ගේ app ඵකට ෆෝන් නම්බර් ඵක අනිවාර්ය කරලා නේද.. කලින් email ඵකට OTP ඵක අාවා...දැන් sms ඵකට විතරයි OTP ඵවන්නේ..වෙන රටවල් වල ඉන්න උන්ට තමයි අවුල.
    Email ekata awa ban eeyeth.
     
    • Like
    Reactions: lapaman