HNB mage EB-MB kiyala charge karala thiyenne Rs. 250. Poddak check karala balanna machnHNB උන්ගේ ebanking වලට 500ක් කපනවා.
අයේ 3000 minimum balance maintain කරේ නැති උනාම 30ක් කපනවා.
ඉස්සර hnb cc එකට එච්චර ඔෆර්ස් තිබුන් නැ. දැන් නම් ඔෆර්ස් වැඩි. මන් hnb එකේ ඔෆර්ස් නැ කියලා සම්පත් කාඩ් එකක් ගන්නත් ට්‍රයි කරා කාලයක්.
මගේ best
1. Ipay
2. NTB
3. HNB
