ඔන්න අද මං කිව්ව කියල මතක තියාගනිල්ල - කිරියෙ ඉන්න ඕවරේටඩ් මානසික රෝගියෙක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,187
    1
    63,633
    113
    Mother Earth
    උඹලා මම ගැන මොනා හිතුවත් මගේ හිත දන්නවා මම කවුද කියලා. මම රහත් වෙලා ඉන්න නිසා මට මාර ඉවසීමක් තියෙන්නෙ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: wissnshaftler

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,913
    8,567
    113
    ඌ අර සල්ලි එකතු කරන ත්‍රෙඩ් එකේ දුන්න ගොන් ආතල් එකෙන් මට ඌ ගැන තිබ්බ ඉමේජ් එක වෙනස් උනා... 🫠 මට දැන් හිතෙන්නේ ඌ කපටියෙක් කියලා...
    කපටි කැරියො තමයි බන්. ආතල් ගත්ත්ටට කමක් නෑ සිරා සිද්දියක් උනාම එකට කෙලවන්න හදන එක කැරි ජරා ගතියක්. එක්කෝ සද්ද නැතුව ඉන්න ඕන.
     
    • Like
    Reactions: NaiRobi

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,187
    1
    63,633
    113
    Mother Earth
    @Candid-B මොනවද උබ අනුරාධයට කිව්වේ ?
    මම උට කිව්වා අර ඌ දාලා තියෙන ඌබර් thread එකේ ඌ බෙදන කෑම වලට නිදි පෙති දාලා ඒ දාපු ගෙවල් නෝට් කරන් ඉඳලා රෑට ගිහින් ගෙවල් මංකොල්ලකන්න කියලා. උට ඒකට මළ පැනලා. මම උට විහිළුවක් කලේ. 🤷🏻‍♂️
     
    • Wow
    Reactions: dilann

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,054
    22,528
    113
    කපටි කැරියො තමයි බන්. ආතල් ගත්ත්ටට කමක් නෑ සිරා සිද්දියක් උනාම එකට කෙලවන්න හදන එක කැරි ජරා ගතියක්. එක්කෝ සද්ද නැතුව ඉන්න ඕන.
    Yes...karima chater huttema wadak ekanam....
     

    AnuradhaRa

    Well-known member
  • කපටි කැරියො තමයි බන්. ආතල් ගත්ත්ටට කමක් නෑ සිරා සිද්දියක් උනාම එකට කෙලවන්න හදන එක කැරි ජරා ගතියක්. එක්කෝ සද්ද නැතුව ඉන්න ඕන.
    උඹ අනිත් උන් ගැන කියන්නෙ
    උඹත් එහෙමනෙ
    සක්කිලි බඩුවක්නෙ බලන් ගියාම උඹ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,913
    8,567
    113
    උඹ අනිත් උන් ගැන කියන්නෙ
    උඹට උඹ ගැන තේරෙන්නෙ නැද්ද
    අපි තොපි වගේ රෑට ගවුම් ජංගි ඇදන්, වළලු කරාබූ දාල බූදියන්නේ නෑ පොන්නයෝ..
     
    • Dislike
    Reactions: AnuradhaRa

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,728
    10,799
    113
    octagon
    ඌ අර සල්ලි එකතු කරන ත්‍රෙඩ් එකේ දුන්න ගොන් ආතල් එකෙන් මට ඌ ගැන තිබ්බ ඉමේජ් එක වෙනස් උනා... 🫠 මට දැන් හිතෙන්නේ ඌ කපටියෙක් කියලා...
    mokadda salli ekathu karapu seen eka?
     
    • Like
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,913
    8,567
    113
    mokadda salli ekathu karapu seen eka?
    මෙන්න මේ මම දාපු ත්‍රෙඩ් එක.
    https://elakiri.com/threads/මෙන්න-මචන්-passanspoop-ගෙන්-උඹලට-voice-මැසේජ්-එකක්.2263828/

    මේ මචන් @pasansnoop කියන එකා මට කිව්ව එළකිරි එකේ කොල්ලොන්ට උ වෙනුවෙන් උගේ voice මැසේජ් එක පොස්ට් කරන්න කියල. මොකද උට ඇස් දෙක පෙනෙන්නේ නැනේ. මේ තරේ එක දැම්මම මේ @Candid-B පොන්නය කියනව පසන්ට සල්ලි එකතු කරන එකට ඌත් සල්ලි දැම්ම උගේ නම ලිස්ට් එකට දන්නා කියල. කැරිය දාපු සල්ලියක් නෑ. වැඩේ අල කරන්න බොරු බයිලයක් ගැහුවේ. එහෙම කරන්න හොද නෑ නේ බන්. අර වෝල්ටර් වයිට් කාරය හොරෙක් ගානට අනිත් මිනිස්සු හිතනවා එතකොට..
    candid B පොන්න පකාට සල්ලි දාපු ස්ලිප් එක දාපන් කිව්වම ගැරඩිය වගේ දවස් දෙකක මේක එන්නෙත් නැතුව හිටිය.

    මෙන් මේකත් බලපන්..
    https://elakiri.com/threads/candid-b-කෝ-දාපං-බලන්න.2263871/

    @Yudewwa පඩය වෙන්න හැදුව
    තෝ රෑට ජංගි ගහන් වළලු දාන් නේද බුදියන්නේ පොන්න පැටියෝ...
    ------ Post added on Sep 27, 2026 at 4:54 PM
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,728
    10,799
    113
    octagon
    මෙන්න මේ මම දාපු ත්‍රෙඩ් එක.
    https://elakiri.com/threads/මෙන්න-මචන්-passanspoop-ගෙන්-උඹලට-voice-මැසේජ්-එකක්.2263828/

    මේ මචන් @pasansnoop කියන එකා මට කිව්ව එළකිරි එකේ කොල්ලොන්ට උ වෙනුවෙන් උගේ voice මැසේජ් එක පොස්ට් කරන්න කියල. මොකද උට ඇස් දෙක පෙනෙන්නේ නැනේ. මේ තරේ එක දැම්මම මේ @Candid-B පොන්නය කියනව පසන්ට සල්ලි එකතු කරන එකට ඌත් සල්ලි දැම්ම උගේ නම ලිස්ට් එකට දන්නා කියල. කැරිය දාපු සල්ලියක් නෑ. වැඩේ අල කරන්න බොරු බයිලයක් ගැහුවේ. එහෙම කරන්න හොද නෑ නේ බන්. අර වෝල්ටර් වයිට් කාරය හොරෙක් ගානට අනිත් මිනිස්සු හිතනවා එතකොට..
    candid B පොන්න පකාට සල්ලි දාපු ස්ලිප් එක දාපන් කිව්වම ගැරඩිය වගේ දවස් දෙකක මේක එන්නෙත් නැතුව හිටිය.

    මෙන් මේකත් බලපන්..
    https://elakiri.com/threads/candid-b-කෝ-දාපං-බලන්න.2263871/
    ado pasan beheth dada hitiya mathakai as dekata. mechchara awl gihin kiyanna danne na. dan mokada wenne eyata?
     

    AnuradhaRa

    Well-known member
  • උඹ මේ ටිකේ අර නදුන්ව ජෝක් එකට ගත්තෙ ඇයි, ඒව හොද වැඩද?

    බලු වැඩ කර කර ලෝකෙට පේන්න සෝභනේට හිටියට වැඩක් නෑ බං
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,077
    3
    1,333
    113
    අනුරාධට බැනපු හැමෝටම ඔටිසම් බබාල හම්බෙනව

    kg3 කියල හිටියෙ මම
    උඹ මේ ටිකේ අර නදුන්ව ජෝක් එකට ගත්තෙ ඇයි, ඒව හොද වැඩද?

    බලු වැඩ කර කර ලෝකෙට පේන්න සෝභනේට හිටියට වැඩක් නෑ බං
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,913
    8,567
    113
    උඹ මේ ටිකේ අර නදුන්ව ජෝක් එකට ගත්තෙ ඇයි, ඒව හොද වැඩද?

    බලු වැඩ කර කර ලෝකෙට පේන්න සෝභනේට හිටියට වැඩක් නෑ බං
    කවුද පුක්බර් කළුවො ඌව විහිලුවට ගත්තේ.. උට කිව්වේ පොටෝ දන්නා කියල විතරයි..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,187
    1
    63,633
    113
    Mother Earth
    @AnuradhaRa දුක හිතෙන ආරංචියක් තියෙනව බන්. අර අපේ ගෙදෙට්ට එනවා කියලා උඹට කිව්ව පූසා මැරිලා. 🥹 මොකක් වෙලා මැරිලද කියල හිතා ගන්න බෑ. ඒක ප්‍රෙහෙලිකාවක්. අපිට ගෙවල් දෙකක් එහා වත්තේ මැරිලා වැටිලා හිටියලු. අපි දන්නෙත් අද උදේ. 🤷🏻‍♂️ පවු බන්.

    මගේ කාමරේ පාපිස්ස උඩ තමයි මේකා නිදා ගන්නෙ. බත් කාලා එහෙම. 🥹

    RDwuxj.jpg

    මේකා සමහර වෙලාවට මෙහෙම දිව එළියට දාන් ඉන්නවා. 🥹

    9vcZu5.jpg
     
    • Sad
    Reactions: AnuradhaRa