Muse AI එකෙන් ඇත්තටම වැඩක් ගත්තද?

isurutmv

Well-known member
  • May 1, 2013
    2,007
    913
    113
    29
    Gampaha
    ගොඩක් අය අහලා තිබ්බා “Muse AI එකෙන් ඇත්තටම වැඩක් ගත්තද?” කියලා

    මම නම් හොඳට වැඩ ගත්තා.

    දැනට Muse එක use කරලා Mac apps 14ක් වගේ build කරලා publish කරලා තියෙනවා. App එක code කරන එක විතරක් නෙවෙයි, GitHub repo setup, bugs fix කරන එක, features add කරන එක, marketing website හදන එක, Vercel deploy කරන එක, Cloudflare config කරන එක වගේ වැඩත් කරලා තියෙනවා.

    දැන් Muse එකට මගේ GitHub + Vercel + Cloudflare access තියෙන නිසා idea එකක් දුන්නම ඒක research කරලා, plan කරලා, code කරලා, test කරලා deploy වෙන තැන දක්වා ගෙනියන්න පුළුවන්.

    දැන් තව level එකකට ගිහින් හැම පැය 5කටම AI team එකක් start වෙලා:

    • මගේ current apps check කරනවා
    • bugs/issues තියෙනවද බලනවා
    • competitors සහ market එක research කරනවා
    • useful feature එකක් හම්බුණොත් dev team එකක් දාලා implement කරනවා
    • හොඳ new product idea එකක් හම්බුණොත් ඒකට වෙනම team එකක් දාලා build කරනවා
    • GitHub push / site deploy / testing ටික කරනවා
    • අන්තිමට මට WhatsApp report එකක් එවනවා

    Useful දෙයක් හම්බුණේ නැත්තම් random හදන්නේ නැහැ, ඒ cycle එක close කරනවා.

    මම use කරන්නේ basically research + product planning + development + testing + deployment කරන virtual software team එකක් වගේ.

    අලුතින් Muse account එකක් හදාගන්න කෙනෙක් ඉන්නවනම්,මගේ code එක KON7L8 use කරලා බලන්න
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,007
    913
    113
    29
    Gampaha
    image generation quality එක කොහොමද?? video generation quality එක කොහොමද?
    Image generation නම් ලොකුවටම හොඳයි කියලා කියන්න බෑ මචං.

    Video generation නම් මට පේන විදිහට හොඳයි. මේ video එකත් Muse එකෙන්ම generate කරපු එකක්.

    හැබැයි මම image/video generation side එක ලොකුවට test කරලා බලලා නෑ. මම වැඩිපුර Muse use කරන්නේ coding, app development, research, deployment වගේ වැඩ වලට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,791
    1
    102,128
    113
    34
    Kalutara

    එහෙනම් මට වැඩක් ගන්න තරම් දෙයක් නෑ වගේ. උඹ අකවුන්ට් එක හදන්න use කලේ මොන vpn එකද? දාපු රට මොකක්ද?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,007
    913
    113
    29
    Gampaha
    එහෙනම් මට වැඩක් ගන්න තරම් දෙයක් නෑ වගේ. උඹ අකවුන්ට් එක හදන්න use කලේ මොන vpn එකද? දාපු රට මොකක්ද?
    මම Proton VPN එක දාගෙන USA server එකකට connect වෙලා, Google Chrome එකෙන් web එකට ගිහින් account එක හදාගත්තේ මචං.

    Phone එකට නම් APK file එකෙන් app එක install කරගත්තා. හැබැයි app එකෙන් login වෙන්න try කරද්දි මට ඒක හරි ගියේ නෑ. Web version එකෙන් නම් අවුලක් නැතුව වැඩ කළා.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,791
    1
    102,128
    113
    34
    Kalutara
    මම Proton VPN එක දාගෙන USA server එකකට connect වෙලා, Google Chrome එකෙන් web එකට ගිහින් account එක හදාගත්තේ මචං.

    Phone එකට නම් APK file එකෙන් app එක install කරගත්තා. හැබැයි app එකෙන් login වෙන්න try කරද්දි මට ඒක හරි ගියේ නෑ. Web version එකෙන් නම් අවුලක් නැතුව වැඩ කළා.

    මෙන්න මේකෙන් නම් වැඩක් ගන්න පුළුවන් වගේ..

    • Like
    Reactions: clumsyhulk

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,007
    913
    113
    29
    Gampaha
    මෙන්න මේකෙන් නම් වැඩක් ගන්න පුළුවන් වගේ..

    ඔය free දෙන එක දාගෙන බලපන් මචං. Muse එක coding වලට විතරක් නෙවෙයි, මම finance manage කරන්නත් setup කරලා තියෙන්නේ.

    මම Muse එක WhatsApp එක්ක connect කරලා වෙනම Finance Manager bot එකක් හදලා තියෙනවා.

    ඌ කරන වැඩ ටික roughly මෙහෙමයි:

    • මගේ email check කරලා bank statements, credit card statements, subscriptions වගේ දේවල් collect කරනවා
    • ඒවා Google Sheet එකකට update කරනවා
    • income / expenses / cards / subscriptions වල summary එකක් මට එක තැනකින් බලන්න පුළුවන්
    • credit card due dates එනකොට remind කරනවා

    තව මම transaction එකක් කරාම bank SMS එක copy කරලා WhatsApp එකෙන් Finance bot එකට දැම්මම ඌ ඒ transaction එක sheet එකට update කරනවා.

    Receipt එකක් තිබ්බොත් photo එක WhatsApp එකෙන් යවනවා. ඌ receipt එක read කරලා shop එක, amount එක, items ටික වෙන වෙනම identify කරලා expense sheet එකට දානවා.

    හරියට workflow එක setup කරගත්තොත් coding වලට එහා ගොඩක් වැඩ ගන්න පුළුවන්.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,389
    5,324
    113
    Loading...

    ටහිකෙනවනෙ සගෝ...
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,007
    913
    113
    29
    Gampaha
    ටහිකෙනවනෙ සගෝ...
    ඔව් මචං ඔය flow එකම මම කලින් Grok bot එකෙන් setup කරලා තිබ්බේ.

    හැබැයි Grok bot එක සෑහෙන්න tokens කනවා.

    Grok එකට setup කරලා තිබ්බ workflows ටිකත් දැන් Muse එකට move කරගෙන යනවා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,389
    5,324
    113
    Loading...
    ඔව් මචං ඔය flow එකම මම කලින් Grok bot එකෙන් setup කරලා තිබ්බේ.

    හැබැයි Grok bot එක සෑහෙන්න tokens කනවා.

    Grok එකට setup කරලා තිබ්බ workflows ටිකත් දැන් Muse එකට move කරගෙන යනවා
    කොහොමද ඕක සෙටප් කරන්නෙ? මන් නම් Muse එකෙන් Video එකක්, Photo එකක් වගේ generate කරගනී. ඊට වැඩිය දෙයක් කරන්නෙ නැහැ. වැඩ ගන්නවා මදි කියලා හිතුනා මේක දැක්කාම...
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,007
    913
    113
    29
    Gampaha
    කොහොමද ඕක සෙටප් කරන්නෙ? මන් නම් Muse එකෙන් Video එකක්, Photo එකක් වගේ generate කරගනී. ඊට වැඩිය දෙයක් කරන්නෙ නැහැ. වැඩ ගන්නවා මදි කියලා හිතුනා මේක දැක්කාම...
    මචං මම වෙනම complicated setup එකක් කරේ නෑ.

    Muse එකට Gmail access + Google Drive access දීලා, WhatsApp එකෙන්ම මට ඕන workflow එක prompt කරලා setup කරගත්තේ.

    Basically email එකේ bank statements, credit card statements, subscriptions, bills වගේ ඒවා බලලා details extract කරලා Google Sheet එකක් maintain කරන්න කියලා දුන්නා. Card due dates remind කරන්නත්, මම WhatsApp එකෙන් bank SMS එකක් දැම්මම transaction එක add කරන්නත්, receipt photo එකක් දැම්මම items ටික වෙන වෙනම extract කරලා save කරන්නත් setup කරලා තියෙනවා.

    මම use කරපු prompt එක ඕන නම් PM එකක් දාපන්, එවන්නම්.

    Api walin, vs code walin ehema use karahakida
    ඔව් මචං, Muse Code එකට වෙනම pay කරන්න ඕන. Normal Muse free version එකේ තියෙන tokens/usage එක Muse Code CLI එකට directly use වෙන්නේ නෑ.

    Muse Code එකට monthly plans තියෙනවා, නැත්තම් API එකෙන් pay-as-you-go use කරන්නත් පුළුවන්.
    ------ Post added on Sep 28, 2026 at 12:43 AM
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,462
    2,730
    113
    colombo
    Image generation නම් ලොකුවටම හොඳයි කියලා කියන්න බෑ මචං.

    Video generation නම් මට පේන විදිහට හොඳයි. මේ video එකත් Muse එකෙන්ම generate කරපු එකක්.

    හැබැයි මම image/video generation side එක ලොකුවට test කරලා බලලා නෑ. මම වැඩිපුර Muse use කරන්නේ coding, app development, research, deployment වගේ වැඩ වලට.

    machan video maximum length 10sec ne. ochchara long video ekak haduwe clips attach karalada?
    uba nam sirawatama wadak gannawa wage. mata puluwannam idea ekak deepanko seo wada muse eken karaganna setup karaganna. Thank you.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,007
    913
    113
    29
    Gampaha
    machan video maximum length 10sec ne. ochchara long video ekak haduwe clips attach karalada?
    uba nam sirawatama wadak gannawa wage. mata puluwannam idea ekak deepanko seo wada muse eken karaganna setup karaganna. Thank you.
    ඔව් මචං, clip එක max 10 sec තමයි එන්නේ. මම කරේ එක prompt එකක් දීලා scene එකෙන් scene එකට වෙන වෙනම clips generate කරගත්ත එක. ඊට පස්සේ Muse එකටම කිව්වා අන්තිමට generate කරපු video files ඔක්කොම එකට merge කරලා එක final video එකක් දෙන්න කියලා.

    SEO වැඩ ගැන නම් මම ලොකුවට දන්නේ නෑ මචං මම generally කරන්නේ මට setup කරගන්න ඕන workflow එක ChatGPT එකට explain කරලා, ඒකට හරියන proper prompt එකක් ChatGPT එකෙන් ගන්නවා. ඊට පස්සේ ඒ prompt එක Muse එකට දීලා workflow එක setup කරගන්නවා.