පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    909
    997
    93
    පිරිමියෙක් ගෑනියක් වෙන් කරන ප්‍රධානම ලක්ෂණය මොකක්ද? බොඩි බිල්ඩින් කරන උස ගැහැණු කෙනෙක් දැක්කොත් ආසාද? ජපන් බෝනික්කියක් වගේ ඒසියන් එකෙක්ට ආසාද? පිරිමි බලන්නේ කාන්තා ලක්ෂණ දිහා මිසක් ටොම් බෝයිස්ල නෙවේ. ඒසියන් ගැහැණුන්ගේ වඩාත් කාන්තා පෙනුමක් තියෙන නිසා පිරිමි උන්ට කැමති.
    මේ තර්කය genetic සීන් එකට අදාල නැහැ කියලා මට හිතෙනවා මචන්. මම කලින් සඳහන් කරපු හයේ හතේ strong genetics තියෙන කොල්ලෝගේ රටෙත් ඉන්නවා හොඳ කාන්තා ලක්ෂණ තියෙන same genetics carry කරන සියුමැළි කෙල්ලෝ. හරි අපි මේ ගැන මෙහෙම හිතමුකෝ. දැන් අපි හිතමු මේ කොල්ලා කසාද බැඳපු අග්නිදිග ආසියායානු කාන්තාවට දරුවෙක් හම්බ වෙනවා කියලා මේ දරුවා genetically කුඩා සිරුරක් ඇති දරුවෙක් වෙන්න හෝ මිටි දරුවෙක් වෙන්න ඉඩ කඩ තියෙනවා. මේ කරුණෙන් ඔප්පු වෙනවා හොඳ genetic හොයන කතාව මේකට අදාල නැහැ කියලා.

    මම හිතෙනවා කොල්ලෝ මේ වගේ කෙල්ලොන්ට ආකර්ෂණය වෙන්නේ තමන් දිනපතා දකින කෙල්ලොන්ගේ ලක්ෂණ වලට වඩා වෙනස් ලක්ෂණ මේ කෙල්ලොන්ට තියෙන නිසා වෙන්න පුළුවන් මේකට අපි නොදන්න විද්‍යාත්මක හේතුවක් ඇති
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,533
    1
    20,762
    113
    35
    Spain
    මේ තර්කය genetic සීන් එකට අදාල නැහැ කියලා මට හිතෙනවා මචන්. මම කලින් සඳහන් කරපු හයේ හතේ strong genetics තියෙන කොල්ලෝගේ රටෙත් ඉන්නවා හොඳ කාන්තා ලක්ෂණ තියෙන same genetics carry කරන සියුමැළි කෙල්ලෝ. හරි අපි මේ ගැන මෙහෙම හිතමුකෝ. දැන් අපි හිතමු මේ කොල්ලා කසාද බැඳපු අග්නිදිග ආසියායානු කාන්තාවට දරුවෙක් හම්බ වෙනවා කියලා මේ දරුවා genetically කුඩා සිරුරක් ඇති දරුවෙක් වෙන්න හෝ මිටි දරුවෙක් වෙන්න ඉඩ කඩ තියෙනවා.

    මම හිතෙනවා කොල්ලෝ මේ වගේ කෙල්ලොන්ට ආකර්ෂණය වෙන්නේ තමන් දිනපතා දකින කෙල්ලොගේ ලක්ෂණ වලට වඩා වෙනස් නිසා වෙන්න පුළුවන් මේකට අපි නොදන්න විද්‍යාත්මක හේතුවක් ඇති
    පිරිමි ලක්ෂණ අඩු වඩාත් කාන්තා ලක්ෂණ තියෙන ස්ත්‍රියකට ආකර්ෂණය වෙන එක ජෙනටික්ස් නිසා තමයි බන්. දැන් අපි විශාල පියයුරු, විශාල පස්සක් තියෙන ස්ත්‍රීන් ගේ පින්තූර බෙදාගන්නවා. ඒවා උනන්දුවෙන් බලනවා. ඇනිමේ වුනත් බලන්න කාන්තාවන් විශාල පියයුරු, පළල උකුල්. රවුම් විශාල ඇස් තියෙනවා. ඕකට හේතුව පිරිමි හැමවිටම බලන්නේ වඩාත් කාන්තා ලක්ෂණ දිහායි. ඒසියන් ගැහැනු කෙනෙක් වුනත් පියයුරු කුඩා නම් පළල උකුල නැතිනම් ආකර්ෂණය අඩුයි.
     
    • Like
    Reactions: mall_9n and Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    909
    997
    93
    පිරිමි ලක්ෂණ අඩු වඩාත් කාන්තා ලක්ෂණ තියෙන ස්ත්‍රියකට ආකර්ෂණය වෙන එක ජෙනටික්ස් නිසා තමයි බන්. දැන් අපි විශාල පියයුරු, විශාල පස්සක් තියෙන ස්ත්‍රීන් ගේ පින්තූර බෙදාගන්නවා. ඒවා උනන්දුවෙන් බලනවා. ඇනිමේ වුනත් බලන්න කාන්තාවන් විශාල පියයුරු, පළල උකුල්. රවුම් විශාල ඇස් තියෙනවා. ඕකට හේතුව පිරිමි හැමවිටම බලන්නේ වඩාත් කාන්තා ලක්ෂණ දිහායි. ඒසියන් ගැහැනු කෙනෙක් වුනත් පියයුරු කුඩා නම් පළල උකුල නැතිනම් ආකර්ෂණය අඩුයි.
    ඒක හරි. මම කියන්නේ මේ කොල්ලොන්ගේ රටේ ඉන්නෙත් හොඳ පුකවල් සහා හොඳ කිරි ටැංකි තියෙන ෆෙමිනින් කෙල්ලෝ කියලා. එහෙම තියලත් උන් අග්නිදිග ආසියානු කාන්තාවන්ට කැමතියි. මේකට අපි නොදන්න විද්‍යාත්මක හේතුවක් තියෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,827
    2,935
    113
    පිරිමි ලක්ෂණ අඩු වඩාත් කාන්තා ලක්ෂණ තියෙන ස්ත්‍රියකට ආකර්ෂණය වෙන එක ජෙනටික්ස් නිසා තමයි බන්. දැන් අපි විශාල පියයුරු, විශාල පස්සක් තියෙන ස්ත්‍රීන් ගේ පින්තූර බෙදාගන්නවා. ඒවා උනන්දුවෙන් බලනවා. ඇනිමේ වුනත් බලන්න කාන්තාවන් විශාල පියයුරු, පළල උකුල්. රවුම් විශාල ඇස් තියෙනවා. ඕකට හේතුව පිරිමි හැමවිටම බලන්නේ වඩාත් කාන්තා ලක්ෂණ දිහායි. ඒසියන් ගැහැනු කෙනෙක් වුනත් පියයුරු කුඩා නම් පළල උකුල නැතිනම් ආකර්ෂණය අඩුයි.

    FYI the aforementioned body features (pear shaped) are linked to fat deposits in the body for child bearing purpose..

    Once a woman delivers a child, those features disappear and become apple shaped..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,033
    8,294
    113
    ලංකාවෙ ගෑනුංගෙ තියන propotions අවුල් ඇඟවල් නිසා තමයි කැපිලා පේන්නෙ
    පුක තියනවා නං තන නෑ තන තියනවා නං පුක නෑ. ඔය දෙකම තියනවා නං කොටයි. ඒක්කො සේරම නැති ෆැලැට් කලු කොට ඒවා
    ඒක නිසා කැපිලා පේනවා

    වෙන රටවල එවුන් මූණ කැත උනත් ඇඟ ලස්සනට proption එකට තියනවා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,387
    5,826
    113
    ගෙදර/බෝඩිමේ
    මාත් මේ ගැන හිතුවා. හැබැයි මට මේ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හයේ හතේ strong and fit genetics තියෙන කොල්ලෝ ඇයි අග්නිදිග ආසියාවේ ඉන්න අඩි පහක්වත් උස නැති පුංචි body එකක් තියෙන කොට කෙල්ලොන්ට attract වෙන්නේ ? මට හිතෙනවා මෙතන හොඳ genetic pool හොයනවාට වඩා යමක් තියෙනවා කියලා.
    කෙලින්ම කිව්වොත්, සුද්දියො පට්‍ට independent, ඕන වෙලාවක දමල ගහල යන්න පුලුවන්, East Asian රටවල් වල ගෑනු ගොඩක් වෙලාවට පවුලට හෙනම ලෝයල්, මං දන්න ඔසියො බර ගානක් ඉන්නව පිලිපීන්, වියෙට්නාම් වගේ ගෑනු මැරි කරපු, උන් ආතල් එකෙ ඉන්නවා
     
    • Like
    Reactions: Pundit

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,976
    3,319
    113
    සින්හයෝ රැලක් මැද ඉන්න මීහරකා තමා ඉස්සෙල්ලම මිනිස්සු දකින්නෙ.
     
    • Haha
    Reactions: Pundit

    dillido

    Well-known member
  • Sep 17, 2025
    229
    290
    63
    ලංකාවෙ ගෑනුංගෙ තියන propotions අවුල් ඇඟවල් නිසා තමයි කැපිලා පේන්නෙ
    පුක තියනවා නං තන නෑ තන තියනවා නං පුක නෑ. ඔය දෙකම තියනවා නං කොටයි. ඒක්කො සේරම නැති ෆැලැට් කලු කොට ඒවා
    ඒක නිසා කැපිලා පේනවා

    වෙන රටවල එවුන් මූණ කැත උනත් ඇඟ ලස්සනට proption එකට තියනවා
    ලංකාවේ Generation Z වයස් මට්ටමේ ගොඩක් දැන් ඇඟ ගැන කෑම බීම පාලනය ගොඩක් දුරට හිතනවා කියලා ගොඩක් note වෙලා තියෙනවා..
     
    • Like
    Reactions: Pundit

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,598
    6,793
    113
    ඒක හරි. මම කියන්නේ මේ කොල්ලොන්ගේ රටේ ඉන්නෙත් හොඳ පුකවල් සහා හොඳ කිරි ටැංකි තියෙන ෆෙමිනින් කෙල්ලෝ කියලා. එහෙම තියලත් උන් අග්නිදිග ආසියානු කාන්තාවන්ට කැමතියි. මේකට අපි නොදන්න විද්‍යාත්මක හේතුවක් තියෙන්න පුළුවන්
    වෙනස් දෙයක් අත්හදාබැලීමට ඇති ආශාව වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Pundit