Muse AI එකෙන් ඇත්තටම වැඩක් ගත්තද?

isurutmv

Well-known member
  • May 1, 2013
    2,008
    913
    113
    29
    Gampaha
    vs code eken puluwanda?
    uba muse code use karoth puluwan meka muse code neme, mekata uba requirement ekak dunnama woo code karanne uge PC eke uta wenama pc ekak thiyenawa apita one nan ee pc ekema test karanna puluwan
    claude code,codex walata alternative ekak widihata use karanna ba
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,462
    2,730
    113
    colombo
    mu.jpg


    Mn nam video hadanawa

    ඔව් මචං, clip එක max 10 sec තමයි එන්නේ. මම කරේ එක prompt එකක් දීලා scene එකෙන් scene එකට වෙන වෙනම clips generate කරගත්ත එක. ඊට පස්සේ Muse එකටම කිව්වා අන්තිමට generate කරපු video files ඔක්කොම එකට merge කරලා එක final video එකක් දෙන්න කියලා.

    SEO වැඩ ගැන නම් මම ලොකුවට දන්නේ නෑ මචං මම generally කරන්නේ මට setup කරගන්න ඕන workflow එක ChatGPT එකට explain කරලා, ඒකට හරියන proper prompt එකක් ChatGPT එකෙන් ගන්නවා. ඊට පස්සේ ඒ prompt එක Muse එකට දීලා workflow එක setup කරගන්නවා.
    pin sidda wewa
    ------ Post added on Sep 28, 2026 at 1:39 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,354
    1
    52,765
    113
    ප*යාගල
    sorry.com
    ගොඩක් අය අහලා තිබ්බා “Muse AI එකෙන් ඇත්තටම වැඩක් ගත්තද?” කියලා

    මම නම් හොඳට වැඩ ගත්තා.

    දැනට Muse එක use කරලා Mac apps 14ක් වගේ build කරලා publish කරලා තියෙනවා. App එක code කරන එක විතරක් නෙවෙයි, GitHub repo setup, bugs fix කරන එක, features add කරන එක, marketing website හදන එක, Vercel deploy කරන එක, Cloudflare config කරන එක වගේ වැඩත් කරලා තියෙනවා.

    දැන් Muse එකට මගේ GitHub + Vercel + Cloudflare access තියෙන නිසා idea එකක් දුන්නම ඒක research කරලා, plan කරලා, code කරලා, test කරලා deploy වෙන තැන දක්වා ගෙනියන්න පුළුවන්.

    දැන් තව level එකකට ගිහින් හැම පැය 5කටම AI team එකක් start වෙලා:

    • මගේ current apps check කරනවා
    • bugs/issues තියෙනවද බලනවා
    • competitors සහ market එක research කරනවා
    • useful feature එකක් හම්බුණොත් dev team එකක් දාලා implement කරනවා
    • හොඳ new product idea එකක් හම්බුණොත් ඒකට වෙනම team එකක් දාලා build කරනවා
    • GitHub push / site deploy / testing ටික කරනවා
    • අන්තිමට මට WhatsApp report එකක් එවනවා

    Useful දෙයක් හම්බුණේ නැත්තම් random හදන්නේ නැහැ, ඒ cycle එක close කරනවා.

    මම use කරන්නේ basically research + product planning + development + testing + deployment කරන virtual software team එකක් වගේ.

    අලුතින් Muse account එකක් හදාගන්න කෙනෙක් ඉන්නවනම්,මගේ code එක KON7L8 use කරලා බලන්න
    CLI ekak use krnwada nathnm muse web app ekenda kare?
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,008
    913
    113
    29
    Gampaha
    vs code connect karanna widihak nathda machan?
    මේ Muse personal agent එක direct VS Code එකට connect කරන්න බෑ මචං, අඩුම ගානේ official integration එකක් දැනට මට හම්බුණේ නෑ.

    VS Code/terminal එකත් එක්ක coding වලට use කරන්න තියෙන්නේ Muse Code කියන වෙනම coding product එක. ඒකට වෙනම subscription/pay-as-you-go usage තියෙනවා.

    මම free Muse personal agent එක coding වලට use කරන්නේ GitHub access දීලා repo එකේ changes, fixes, PRs, deploys වගේ වැඩ කරගන්න.
     
    • Like
    Reactions: Elakirihacker

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,974
    9,356
    113
    @isurutmv
    muse AI eke value eka tyenne, un loku token ganak(1 mil) free dena eka and low token usage for coding tasks.

    ehemada?

    danata uba free version ekada use karanne?
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,008
    913
    113
    29
    Gampaha
    @isurutmv
    muse AI eke value eka tyenne, un loku token ganak(1 mil) free dena eka and low token usage for coding tasks.

    ehemada?

    danata uba free version ekada use karanne?
    ඔව් මචං, මම තාම free usage limit එක ඇතුළේ ඉන්නේ.

    Muse එකේ free එකෙත් සෑහෙන්න usage දෙනවා, paid plans වලත් ලොකු usage limits තියෙනවා. ඒක තමයි මේකේ ලොකු advantage එක

    මම apps build කරලා, GitHub/Vercel වැඩ කරලා, finance/company workflows run කරලා සෑහෙන්න use කරලත් තාම free limit එක ඇතුළේ
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,887
    11,738
    113
    හඳට කිට්ටුව
    ඔය free දෙන එක දාගෙන බලපන් මචං. Muse එක coding වලට විතරක් නෙවෙයි, මම finance manage කරන්නත් setup කරලා තියෙන්නේ.

    මම Muse එක WhatsApp එක්ක connect කරලා වෙනම Finance Manager bot එකක් හදලා තියෙනවා.

    ඌ කරන වැඩ ටික roughly මෙහෙමයි:

    • මගේ email check කරලා bank statements, credit card statements, subscriptions වගේ දේවල් collect කරනවා
    • ඒවා Google Sheet එකකට update කරනවා
    • income / expenses / cards / subscriptions වල summary එකක් මට එක තැනකින් බලන්න පුළුවන්
    • credit card due dates එනකොට remind කරනවා

    තව මම transaction එකක් කරාම bank SMS එක copy කරලා WhatsApp එකෙන් Finance bot එකට දැම්මම ඌ ඒ transaction එක sheet එකට update කරනවා.

    Receipt එකක් තිබ්බොත් photo එක WhatsApp එකෙන් යවනවා. ඌ receipt එක read කරලා shop එක, amount එක, items ටික වෙන වෙනම identify කරලා expense sheet එකට දානවා.

    හරියට workflow එක setup කරගත්තොත් coding වලට එහා ගොඩක් වැඩ ගන්න පුළුවන්.

    Machan, mata meka karana hati kiyala diyan puluwan nam..