🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃‍♀️

Ysa Karu

Well-known member
  • May 29, 2014
    21,191
    1
    11,704
    113
    ඔකේ live result update වෙනවා . මම බලන්නේ sony එකේ . . තාම හරියට පෙන්නන්නේ නෑ .. heats යනවා දුවන ඒවා වල.

    Rumesh පලවෙනි එක ගොඩක් අඩුයි දැම්මේ .
    83.34
    :love2:
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    අර කෙල්ලන්ගේ Javelin වල china වල කෙල්ලට අවු 18යි බන් තාම . Ultimate එකේ දී මැද දී injured උනා ..
    මේකේ පලවෙනි throw එකම GR දාල ඉතුරු throws ඔක්කොම pass ...... වැඩක් නෑ නේ .
    දෙවනියා ඊට වඩා 8m විතර යටින් .
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,191
    1
    11,704
    113
    අර කෙල්ලන්ගේ Javelin වල china වල කෙල්ලට අවු 18යි බන් තාම . Ultimate එකේ දී මැද දී injured උනා ..
    මේකේ පලවෙනි throw එකම GR දාල ඉතුරු throws ඔක්කොම pass ...... වැඩක් නෑ නේ .
    දෙවනියා ඊට වඩා 8m විතර යටින් .
    live blnda ekak nadda bn meka
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    live blnda ekak nadda bn meka
    නෑ බන් . Sony එකෙත් යන්නේ long jump එක කඩින් කඩ . . ඉන්දියාවේ හොද එකෙක් එකෙ ඉන්නව . නැත්නම් උන් එක සම්පුර්ණ පෙන්නනවා .
    මැදින් මැදින් දායි
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    711
    769
    93
    1000131527.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    අදනම් ඉන්දියාවෙ එවුන් දිනයි වගේ නේද
    6ක් තියනව බන් . ඌ කොහොමත් මුල් ටික ශේප් එකේ දාන්නේ .

    attempt kiyak thiyenwada.4da
    6
    ------ Post added on Sep 28, 2026 at 5:33 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    ලිස්සනවා නේ බන් .
    Long jump දාන ඉන්දියන් එකා ලිස්සලා injured උනා .
    අරු ලිස්සන නිසා ලොකුවට දුවන්නේ නැතුව ඇති .
     
    • Wow
    Reactions: Inigo Montoya

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    195
    383
    63
    • Like
    Reactions: Inigo Montoya