BOC credit card ලිමිට් එක ඉල්ලලා දවසින් වැඩි කරලා 😁 - BOC එකට ආයේ බනින්නේ නෑ (ටික කාලයක් මේක මතක තියෙනකම් 🥴)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,549
    989
    113
    මචන්ල, මගේ BOC credit card එකේ limit එක 250,00 තිබ්බේ. අවුරුද්දක් වගේ ඇති අරන් මේ වෙනකොට. මම ඊයේ BOC card centre එකට email එකක් දැම්ම payslip අරව මේවා එක්ක මට 500,000 හරි දෙන්න පුළුවන් ගානක් හරි දෙන්න කියලා 😁

    දැන් රෑ නිකමට ඇප් එක බලනකොට මුන් වැඩි කරල කියන්නකෝ 500,000 ට ලිමිට් එක 😁 දවසින් වැඩේ process වෙලා. මම හිතුවේ සතියක් විතර බලලා කෝල් කරන්න වෙයි කියල. ඒ අතින් නම් හොදයි නේද 🙂 වැඩක් කරගන්න branch එකට ගියාම නම් පොඩ්ඩක් ලේ රත් වෙනවා හැබැයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,828
    26,655
    113
    Fantasy
    මචන්ල, මගේ BOC credit card එකේ limit එක 250,00 තිබ්බේ. අවුරුද්දක් වගේ ඇති අරන් මේ වෙනකොට. මම ඊයේ BOC card centre එකට email එකක් දැම්ම payslip අරව මේවා එක්ක මට 500,000 හරි දෙන්න පුළුවන් ගානක් හරි දෙන්න කියලා 😁

    දැන් රෑ නිකමට ඇප් එක බලනකොට මුන් වැඩි කරල කියන්නකෝ 500,000 ට ලිමිට් එක 😁 දවසින් වැඩේ process වෙලා. මම හිතුවේ සතියක් විතර බලලා කෝල් කරන්න වෙයි කියල. ඒ අතින් නම් හොදයි නේද 🙂 වැඩක් කරගන්න branch එකට ගියාම නම් පොඩ්ඩක් කේ රත් වෙනවා හැබැයි.
    කෝකටත් saving account එකේ daily limit එක ලක්ශ 28ක් වෙලාද කියලත් පොඩ්ඩක් බලාගන්ඩ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,602
    1
    159,370
    113
    98
    කෑගල්ල
    උන්ට ඕන උබ ලවා හොදට වියදම් කරවන්න නෙහ්.

    අනිත් බෑන්ක්ස් වල, කාලය්ක් ගියාම , රෙකොඩ්ස් හොද නන් , උන්ම කතා කරල ලිමිට් වැඩි කරන්නද අහනවා.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,527
    2,141
    113
    Maeath awurudu 8k wage use karana sampath card ekak thiyanawa. Eth mage asawata account ekakwath thibila na sampath eke. Okkoma weda HNB ekath ekka. HNB card eka nan wedak na ban. Mama me sampath eke lomit wedi karaganna widiyak balanne. Mata mehe job ekakuth na
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,868
    5,020
    113
    එතකොට ලිමිට් adjustment fee එකක් අරගෙන නැද්ද ?? මීට කලින් HSBC වගේ කාඩ් එකක් පාවිච්චි කරලා නැද්ද ?
     
    • Like
    Reactions: EzioAuditore

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,349
    1
    4,230
    113
    Moratuwa
    Maeath awurudu 8k wage use karana sampath card ekak thiyanawa. Eth mage asawata account ekakwath thibila na sampath eke. Okkoma weda HNB ekath ekka. HNB card eka nan wedak na ban. Mama me sampath eke lomit wedi karaganna widiyak balanne. Mata mehe job ekakuth na

    mama vishwa app ekenda koheda limit wedikarala denna kiwwe.
    wedikarala thibuna
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,549
    989
    113
    උන්ට ඕන උබ ලවා හොදට වියදම් කරවන්න නෙහ්.

    අනිත් බෑන්ක්ස් වල, කාලය්ක් ගියාම , රෙකොඩ්ස් හොද නන් , උන්ම කතා කරල ලිමිට් වැඩි කරන්නද අහනවා.
    Iow ow 😅 habai man wadiya wiyadam karanne na 😁

    එතකොට ලිමිට් adjustment fee එකක් අරගෙන නැද්ද ?? මීට කලින් HSBC වගේ කාඩ් එකක් පාවිච්චි කරලා නැද්ද ?
    1000 kapan limit adjustment fee widiyata.

    Meka thamai mulma credit card eka, wena ewa na 🙂
    ------ Post added on Sep 29, 2026 at 2:49 AM

    BOC Prestige credit card ekada use karanne?
    Ow machan.
    ------ Post added on Sep 29, 2026 at 2:50 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,186
    12,345
    113
    Maeath awurudu 8k wage use karana sampath card ekak thiyanawa. Eth mage asawata account ekakwath thibila na sampath eke. Okkoma weda HNB ekath ekka. HNB card eka nan wedak na ban. Mama me sampath eke lomit wedi karaganna widiyak balanne. Mata mehe job ekakuth na
    Sampath un nikan wadi karanne na. Ekko salary slip ona naththan business ekak nam income wadi wela athi kiyala unta hithena widiyata transactions wath ona..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    aswaha katawaha tikak puchchala
    balu kaputu danayak deeela
    bodi poojawakuth thiyamu