ලංකාවෙත් තම්බි ටික ටික වැඩ පෙන්වන්න හදනව වගේ ගුපියනේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,976
    17,553
    113
    35
    Spain
    ඇයි බන් මෙහෙම. අරාබියේ ගිහින් ආගමෙන් නීතිය වෙන් කරපන් කියල ඉල්ලීම් කරපන්, ලංකාවේ විවාහ නීතිය පවා මුන්ගේ ආගමේ විදියට දීල තියෙනවා. කාටත් සාධාරණ අපක්ෂපාතී නීතියක් නම් එහෙම වෙන්න බෑ.
     
    • Like
    Reactions: wpril5

    lilman

    Well-known member
  • May 10, 2009
    41,438
    55,489
    113
    Colombo
    ඇයි බන් මෙහෙම. අරාබියේ ගිහින් ආගමෙන් නීතිය වෙන් කරපන් කියල ඉල්ලීම් කරපන්, ලංකාවේ විවාහ නීතිය පවා මුන්ගේ ආගමේ විදියට දීල තියෙනවා. කාටත් සාධාරණ අපක්ෂපාතී නීතියක් නම් එහෙම වෙන්න බෑ.

    මේකෙ ඉන්න තම්බි සෙට් එක පුක පොලවේ ගහගෙන වැලලුනත් මේක තමයි තම්බින්ගෙ ඇත්ත ස්වභාවය
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,186
    7,199
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇමරිකාවේ මුදල් නෝට්ටුවල " In God We Trust" කියල තියෙන්නේ. ඒක කියන්නේ ඇමරිකාවේ රජය "තනි ගෝඩ් කෙනෙක් අදහන" උන්ට ඉහලින් සලකනවා, නිරාල, හින්දු, බෞද්ධ අයට වෙන විදියකට සලකනව කියලද? නෑනේ. ඔය ලාංඡන, ක්‍රෙස්ට් නිර්මානය වෙන්නේ ඒ රටේ සංස්කෘතියත් එක්ක. වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක වෙද්දී වෙනසක් නොවෙන එක. ලාංඡනේ වෙනස් කරා කියල වෙන්නේ මේ රටේ අති බහුතර බෞද්ධයන්ට රිදෙන එක. ඒක කරල අවුලක් ඇති කරන එකද දන්නේ නෑ මේක යට තියෙන ඉලක්කය ??:unsure:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,106
    50,430
    113
    සේදවත්ත
    මාශ් අල්ලා , උතුර නැගැනහිර ෆෙඩරල් ගන්න ඕනේ කාලේ දැන් එන්නේ . රිෆෝම්ස් වෙන වෙලාවේ ජාත්යන්තරය පීඩනය දාල පාර්ලිමේන්තුවෙන් මේවා සම්මත කරගන්නගන්න ඕනේ