meka hithala giya ekak neme, werdi turn ekakin map nokarpu area ekkt gihin tiynne cave eke, nattan godak aya oya cave ek explore kral tiyenwඅම්මෝ යකෝ මුන් මොන මගුලට ඕවා අස්සේ රිංගනවද මන්දා. ඌ මැරෙන මොහොතේ ඌ කොහොම විඳවන්න ඇතිද. ආපහු හැරිලා එන්න පුළුවන් තැනකට ඇරෙන්න රිවස් එකට එන තැන් වලට නම් මම කීයක් දුන්නත් යන්නෑ.
owata yana un gana nan duk wela wadak na boruwata. risk eka danagenane ynne pupe amaruwatameka hithala giya ekak neme, werdi turn ekakin map nokarpu area ekkt gihin tiynne cave eke, nattan godak aya oya cave ek explore kral tiyenw
wrong turn = death
View attachment 270489
ඔය හිල් අස්සේ රිංගන්නේ හිතලමනේ. ඕකුන්ව බෙරන්න්වත් යන්න හොඳ නැහැ අනිත් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාලාmeka hithala giya ekak neme, werdi turn ekakin map nokarpu area ekkt gihin tiynne cave eke, nattan godak aya oya cave ek explore kral tiyenw
wrong turn = death
View attachment 270489
ඔවු බං. ලඟදි මම ඩොකියුමෙන්ට්‍රියක් දැක්කා ඉස්සර අර Cave Diving කරපු සෙට් එකක් මැරිච්ච එක ඇතුලේ පාර හොයා ගන්න බැරි වෙලා. මමත් Dive කරපු කෙනෙක්. Diving only is a dangerous enough. Cave Diving... A big NO..ඔය හිල් අස්සේ රිංගන්නේ හිතලමනේ. ඕකුන්ව බෙරන්න්වත් යන්න හොඳ නැහැ අනිත් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාලා
එතකොට ඒ වැරදි පාරෙ ඊට කලින් වෙන කවුරුවත් ගිහින් නැද්ද?meka hithala giya ekak neme, werdi turn ekakin map nokarpu area ekkt gihin tiynne cave eke, nattan godak aya oya cave ek explore kral tiyenw
wrong turn = death
View attachment 270489
Na, eka uncharted area ekak, dannan mulu cave ekama entrance eken close krl tiynneඑතකොට ඒ වැරදි පාරෙ ඊට කලින් වෙන කවුරුවත් ගිහින් නැද්ද?
![]()
පහළ රූපයේ විදිහටනම් දනිස්සේ නමන්න පුලුවන් පැත්ත ආපු පාර පැත්තට දාගත්තානම් ඌට බේරෙන්නත් තිබ්බා නේද
ඔව් බං මූ සෑහෙන්න දුක් විදල මැරුනෙ අන්තිමට. අනික මූ මොලයක් නැති එකෙකුත් නෙවෙයි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්නෑ බන් උඩ ෆොටෝ එකේ බලන්න, බෙන්ඩ් එක, ඒ පැත්තට කකුල නවන්න බෑ, කකුල නවන්නේ නැතිව උඩට යන්න බෑ, ඔතනදි ඩොක්ටර්ස් ල මේ කොල්ලගේ කකුල බිඳලා ගන්න කල්පනා කළා. එත් එතකොට පරක්කු වැඩි.
මේකෙන් ඔය ගැන ලස්සනට විස්තර කරනවා:
ඔව් බං මූ සෑහෙන්න දුක් විදල මැරුනෙ අන්තිමට. අනික මූ මොලයක් නැති එකෙකුත් නෙවෙයි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්
------ Post added on Sep 29, 2026 at 5:25 PM