ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

54H4N

Well-known member
  • Feb 20, 2018
    184
    253
    63
    Still valid meke inna un elipitanam inne. Meka anonymous nam slip neme Mona magulak dunnath wenama ekekta eka oppu karanna denna bahane. Anika ithin illa illa walalens wele uta thibbane uta slip balanna one ungen illa Ganna. Ehemath nane.

    Anith eka thama ban kagen wath balen illuwe na
    Hada dennam thru dennam kiweth naha
    Aayojaayak kiweth naha

    Un dunne unge salli, ithin kohwath nathi eketa wadak naneda ekata wechca eka balanna.

    Udawwa denn pasanta . Uuta amruwakuth nathan uge point eken athi wade mokka?

    ඉතින් සහරාන්, ඌට කන්ෆර්ම් කරගන්න ඕන නම් ඌනෙ ඒක කරගන්න ඕන. කන්ෆර්ම් කරගන්න වැඩ පිළිවෙලක් කිව්වම ඌ ඒක කරන්නෙ නැතිව ස්ලිප් එකක් ඉල්ලුවම හරියනවද. අනෙක ඌ ඉල්ලන්නෙ දාපු උන්ගෙ ස්ලිප්. දාපු උන් එපා කියද්දි වෝල්ටරය ස්ලිප් දාන එක වැරදියි. ස්ලිප් දාපු එකා ගෙන් ඉල්ලන්න ඕන. ටෝටල් ෆන්ඩ් බැලන්ස් එක කන්ෆර්ම් කරගන්න වෝල්ටරයව කන්ටැක් කරගත්තනම් හරි. ස්ලිප් ඕන එකෙක්ට එඩිට් කරල දාන්න පුලුවන්...

    වැඩි දෙයක් ඕනෙ නෑ මේක බලපන්. ඔය ත්‍රෙඩ් එක දාපු පකයා මේ ප්‍රොජෙක්ට් එකට එක සත පහක්වත් දාලා නෑ. ඒත් දාපු උන් ඉන්නවා. උන්ට කිසිම අවුලක් නෑ. ඒත් මේ කොහේවත් ඉන්න ලොන්ත පකයෙක් ඉඳගෙන අහනවා සල්ලිවලට මොකද කලේ කියලා. මම අහන්නෙ රෙද්දක් ඇඳගෙන අහන්නෙ කොහොමද කියපන් මොන ලොජික් එක වැලිඩ් වුනත්. සල්ලි දාපු උන්ටනෙ පුකේ අමාරුව තියෙන්න ඕනෙ. යකෝ උන්ට නැති එකක් කොහේවත් ඉන්න ගෝත හුත්තෙකුට තියෙන්න බෑනෙ. අපි නිකමට හිතමු ඕකෙන් ගානක් @Walter White ගත්තා කියලා.(ලොවෙත් එහෙම නෑ කියල මම දන්නවා. උපකල්පනයක් විතරයි.) ඒත් පාඩුව සල්ලි දුන්න උන්ටනේ. නොදුන්න උන්ට මොකද්ද තියෙන පුකේ අමාරුව.

    හරි බං. උට සැකයක් ඇති වෙලා නිසානෙ ඌ thread එකක් දාල ඇහුවෙ. ඒ සැකේ වෙන එවුන්ටත් එන්න පුලුවන්නෙ බං. ඉතිං වැ‌ඩේ කරන එකෙක් උගෙ සැකේ නැති වෙන්න උත්තරයක් දුන්න නං ඉවරයිනෙ.

    ඌ කියන්නෙ අනික් උන්ව වැඩියෙන් සල්ලි දාන්න පොළඹවන්න, සෙට් එකක් කතා වෙලා මුලින් ලොකු ගනන් දැම්ම කියල බොරුවට පෙන්නනව කියන එකනෙ. ඉතිං ඒක එහෙම නෙවෙයි කියල සල්ලි එකතු කරපු එකාට ලේසියෙන්ම උගෙ account එකේ transactions වල screenshot එකක් දාල (personal details නැතුව, date amount එක්ක) ඔප්පු කරන්න පුලුවන්නෙ. එහෙම නොකර, මෙහෙම defend කරන එකෙන් වෙන්නෙ තව එකෙක්ට "අ‌ඩේ මූ කියන කතාව ඇත්ත වෙන්න ඇති" කියල හිතෙන එක විතරයි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,219
    12,077
    113

    ඉතිං පාං යැ ඌ ඒම හිතාගත්තාවෙ

    ලොකුගනං හරි පොඩි ගනං හරි දැම්මනෙ. දැම්ම උංගෙංම ඉල්ල ගත්තනං ඉවරනෙ ඉතිං ස්ලිප්

    දැම්ම උනුත් දෙන්න එපා කියනවනං ආයෙ ලපං ගහන්ඩයෑ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,666
    113
    මේක එක පේජ් එකෙන් ඉවර වෙන්න තිබ්බ කතාවක්.. උබලා එකම සෙට් එකක් එකතු වෙලා මට වටකරන් බැන්නට වැඩක් නෑ.. ෆෝරම් එකේ සල්ලි දාපු එඋන්ගේ නම් ටික දාන්න පුලුවන් නම්... උන් සල්ලි දාපු බෑන්ක් අප්ඩේට් එකක් දෙන්න බැරිකමක් නැ නේ... අනික උන්ගේ ඇඩ්‍රස් අයිඩී ඕකේ පෙන්නන් නෑ නේ.. කරන්න තියෙන්නේ ඩේට් එකයි අමවුන්ට් එකයි ඉතුරු වෙන්න උන්ගේ නම කපලා දාන එක නේ.. ( ඒත් උන් උන්ගේ නම් වලෛන් දාල නම්) උබ ලැජ්ජහ නැතුව 5000 දාපු දෙන්නෙක් ගේ නම් දැම්මා.. ලොකුගනන් දාපු උන්ගේ දාන්න බෑ.. මේ ත්‍රෙඩ් එකදාල අහල තියෙන්නේම ඒක නේ, වෙන දෙයක් නෙමේ.. මගදි එකෙක් මට මැසේජ් එකක් දැම්ම මෙඩිකල් රිපොර්ට් ඉල්ලන්න කියල. ඌත් උබලගෙම එකෙක්ද දන් නෑ.... මොකද ඒවා කොහොමත් තියෙනවා නේ..

    ඊලඟ දේ සමහර ගම් වල ඉන්න්ව මිනුස්සු උන්ගේ ජීවිතේම ආදාර එකතු කරන එක ..
    උබව මම පවුද්ගලිකව අදුරන් නෑ,, මේකේ සල්ලි දාපු ගොඩක් එඋනුත් එහෙම ඇති ඔය උබේ වටේ ඉඳන් මට බනින සෙට් එක ඇරෙන්න..
    ඊල්ඟ දේ උබ පටන් ගත්තේස්මාර්ට් බෝර්ඩ් වැඩෙන් .. ඒකටසල්ලි දාපු එඋනුත් ගොඩක්හිටියා,, හැබැයි අර යුදෙවුවා කියන එකාදාපු ත්‍රෙඩ් එකට එක පාරම ඒක වෙනස් කරා.. දැන් ඌ මෙතන කුනුහරුප වපුරනවා,, බලෙන් හරි අපි සල්ලි ගන්න්ව ඩෝ ,වගේ ටෝක් දෙනවා.. ඔහොමද බන් වැඩක් කරන්නේ??

    " ඊටපස්සේ ඉගනගන්න ළමයි ටිකට පාසල් පොත් බෑග් ටික.
    පිලිවෙලින් 88ඛ් සහ 398ඛ් වැඩ දෙකක්." - පොත් බෑග් වැඩෙත් නිකන් ඔහේ නේබන්. හරි හමන් ඉන්වොයිස් එකක්නෑ ඇඩ්‍රස්ස් මකල.. කෑශ් ඔන් ඩිලිවරි, දෙරනට දුන්න කි වුවට තියෙන පොටෝ 3නේ තියෙන්නේ නිකන් කඩේකට ගෙනියල බානවා වගේ...

    මේපාර ගාන ලක්ශ 6ක්... හැබැයි ඒක එකතු කරේ ලොකු ගනන් දුන්න කියල උඩින් පේන්න දාලා මේකේ ඉනන් එඋන්ගේ 5000 ඒවෑකතු කරා වගේ වැඩක් මට්නම් පේන්නේ.. ඒකයි මම ප්‍රශ්න කරේ.. ඊල්ඟට ඔය සල්ලිඋගේ අකවුන්ට් එකට දාල දැන් උනත් උබලට පුලුවන් මෙන්න දැම්ම ඌ උගේ වැඩේට ලබන මාසේ ගනියි.. එදාට අපි ඌවබලන්න යන්වා කියලා..

    ඊලඟට මම සල්ලි දාපු එකක් ගැන අහල ඊයේ රෑ මගේ ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කර කර පිස්සුව්ක් නැ‍ටුවා.. මම ස්ලිප් එක දාපු ගමන් ඒ කතාව ඉවරයි.. දැන් ඕනේ නම් යන්න වරෙන් කියනවා..

    උබලා එකම සෙට් එකක් , මාව වටකරගෙන කුනුහරුප කිඋව්වා කියලා මට නම් කිසි හානියක් නෑ... බලාගෙන ඉන්න එඋන්ට තමයි පොඩි හරි සැකයක් හිතෙන්නේ..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,163
    4,634

    chapter closed :ROFLMAO: :ROFLMAO:
    අනික උගේ සැක දුරු කරවන්න ඕනෙ නෑ බං. කැමති උන් දුන්න, අනිත් උන් නිකං හිටිය. මේ වගේ කාලකන්නි ලොන්ත පකයි හදන්නෙ සැක දුරුකරගන්න නෙවෙයි බං, කඩාකප්පල් කරන්න. බලපන් ඔය මූසල වේසිගේ පුතා ත්‍රෙඩ්ම කීයක් දාලද කියල.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,199
    1
    11,731
    113
    හරි බං. උට සැකයක් ඇති වෙලා නිසානෙ ඌ thread එකක් දාල ඇහුවෙ. ඒ සැකේ වෙන එවුන්ටත් එන්න පුලුවන්නෙ බං. ඉතිං වැ‌ඩේ කරන එකෙක් උගෙ සැකේ නැති වෙන්න උත්තරයක් දුන්න නං ඉවරයිනෙ.

    ඌ කියන්නෙ අනික් උන්ව වැඩියෙන් සල්ලි දාන්න පොළඹවන්න, සෙට් එකක් කතා වෙලා මුලින් ලොකු ගනන් දැම්ම කියල බොරුවට පෙන්නනව කියන එකනෙ. ඉතිං ඒක එහෙම නෙවෙයි කියල සල්ලි එකතු කරපු එකාට ලේසියෙන්ම උගෙ account එකේ transactions වල screenshot එකක් දාල (personal details නැතුව, date amount එක්ක) ඔප්පු කරන්න පුලුවන්නෙ. එහෙම නොකර, මෙහෙම defend කරන එකෙන් වෙන්නෙ තව එකෙක්ට "අ‌ඩේ මූ කියන කතාව ඇත්ත වෙන්න ඇති" කියල හිතෙන එක විතරයි.
    ithin ban waltaraya kiyalane thiyenne salli dena dwasata ynda enna kiyala. e loku ganan dala naththan uu ewa uge athin denna onene aruta 🥴
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,163
    4,634
    113
    මේක එක පේජ් එකෙන් ඉවර වෙන්න තිබ්බ කතාවක්.. උබලා එකම සෙට් එකක් එකතු වෙලා මට වටකරන් බැන්නට වැඩක් නෑ.. ෆෝරම් එකේ සල්ලි දාපු එඋන්ගේ නම් ටික දාන්න පුලුවන් නම්... උන් සල්ලි දාපු බෑන්ක් අප්ඩේට් එකක් දෙන්න බැරිකමක් නැ නේ... අනික උන්ගේ ඇඩ්‍රස් අයිඩී ඕකේ පෙන්නන් නෑ නේ.. කරන්න තියෙන්නේ ඩේට් එකයි අමවුන්ට් එකයි ඉතුරු වෙන්න උන්ගේ නම කපලා දාන එක නේ.. ( ඒත් උන් උන්ගේ නම් වලෛන් දාල නම්) උබ ලැජ්ජහ නැතුව 5000 දාපු දෙන්නෙක් ගේ නම් දැම්මා.. ලොකුගනන් දාපු උන්ගේ දාන්න බෑ.. මේ ත්‍රෙඩ් එකදාල අහල තියෙන්නේම ඒක නේ, වෙන දෙයක් නෙමේ.. මගදි එකෙක් මට මැසේජ් එකක් දැම්ම මෙඩිකල් රිපොර්ට් ඉල්ලන්න කියල. ඌත් උබලගෙම එකෙක්ද දන් නෑ.... මොකද ඒවා කොහොමත් තියෙනවා නේ..

    ඊලඟ දේ සමහර ගම් වල ඉන්න්ව මිනුස්සු උන්ගේ ජීවිතේම ආදාර එකතු කරන එක ..
    උබව මම පවුද්ගලිකව අදුරන් නෑ,, මේකේ සල්ලි දාපු ගොඩක් එඋනුත් එහෙම ඇති ඔය උබේ වටේ ඉඳන් මට බනින සෙට් එක ඇරෙන්න..
    ඊල්ඟ දේ උබ පටන් ගත්තේස්මාර්ට් බෝර්ඩ් වැඩෙන් .. ඒකටසල්ලි දාපු එඋනුත් ගොඩක්හිටියා,, හැබැයි අර යුදෙවුවා කියන එකාදාපු ත්‍රෙඩ් එකට එක පාරම ඒක වෙනස් කරා.. දැන් ඌ මෙතන කුනුහරුප වපුරනවා,, බලෙන් හරි අපි සල්ලි ගන්න්ව ඩෝ ,වගේ ටෝක් දෙනවා.. ඔහොමද බන් වැඩක් කරන්නේ??

    " ඊටපස්සේ ඉගනගන්න ළමයි ටිකට පාසල් පොත් බෑග් ටික.
    පිලිවෙලින් 88ඛ් සහ 398ඛ් වැඩ දෙකක්." - පොත් බෑග් වැඩෙත් නිකන් ඔහේ නේබන්. හරි හමන් ඉන්වොයිස් එකක්නෑ ඇඩ්‍රස්ස් මකල.. කෑශ් ඔන් ඩිලිවරි, දෙරනට දුන්න කි වුවට තියෙන පොටෝ 3නේ තියෙන්නේ නිකන් කඩේකට ගෙනියල බානවා වගේ...

    මේපාර ගාන ලක්ශ 6ක්... හැබැයි ඒක එකතු කරේ ලොකු ගනන් දුන්න කියල උඩින් පේන්න දාලා මේකේ ඉනන් එඋන්ගේ 5000 ඒවෑකතු කරා වගේ වැඩක් මට්නම් පේන්නේ.. ඒකයි මම ප්‍රශ්න කරේ.. ඊල්ඟට ඔය සල්ලිඋගේ අකවුන්ට් එකට දාල දැන් උනත් උබලට පුලුවන් මෙන්න දැම්ම ඌ උගේ වැඩේට ලබන මාසේ ගනියි.. එදාට අපි ඌවබලන්න යන්වා කියලා..

    ඊලඟට මම සල්ලි දාපු එකක් ගැන අහල ඊයේ රෑ මගේ ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කර කර පිස්සුව්ක් නැ‍ටුවා.. මම ස්ලිප් එක දාපු ගමන් ඒ කතාව ඉවරයි.. දැන් ඕනේ නම් යන්න වරෙන් කියනවා..

    උබලා එකම සෙට් එකක් , මාව වටකරගෙන කුනුහරුප කිඋව්වා කියලා මට නම් කිසි හානියක් නෑ... බලාගෙන ඉන්න එඋන්ට තමයි පොඩි හරි සැකයක් හිතෙන්නේ..
    මම කලින් කියපු එක ආයිත් කියනවා. මට උඹත් එක්ක පෞද්ගලික තරහක් නෑ. ඒත් උඹට මේක ගැන සැකයි නං, හොඳම දේ මේකට ඩොනේට් නොකර ඉන්න එක. එතකොට උඹට පාඩුවක් නෑනේ. ඒ අවදානම සල්ලි දෙන උන්/ දුන්න උන් ගනියි. අනික මේක කරන්නේ @Walter White නේ. උඹට ඌ සල්ලිවලින් යම් ප්‍රමාණයක් හොරකන් කරගනියි/ යටිමඩි ගහයි කියලා ප්‍රස්නයක් තියෙනවා නං, ඒ අවදානමත් සල්ලි දුන්න අයට තියෙන්නෙ. සල්ලි නොදුන්න උඹ ඒක ප්‍රස්නයක් කරගන්න එපා. අනික උඹට මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය එහෙම නම් ප්‍රසිද්ද කරන්න කියන්න. අඩුගානේ උඹ සල්ලි දීලවත් නෑනේ. මම නං කියන්නෙ උඹ @Walter White එක්ක කතා කරලා අර කලින් දුන්න රු. 5000ත් ඉල්ලගනිං. සල්ලි දීපු උන් විරුද්ද වෙන එකක් නෑ. ඒත් කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,932
    22,063
    113
    හරි බං. උට සැකයක් ඇති වෙලා නිසානෙ ඌ thread එකක් දාල ඇහුවෙ. ඒ සැකේ වෙන එවුන්ටත් එන්න පුලුවන්නෙ බං. ඉතිං වැ‌ඩේ කරන එකෙක් උගෙ සැකේ නැති වෙන්න උත්තරයක් දුන්න නං ඉවරයිනෙ.

    ඌ කියන්නෙ අනික් උන්ව වැඩියෙන් සල්ලි දාන්න පොළඹවන්න, සෙට් එකක් කතා වෙලා මුලින් ලොකු ගනන් දැම්ම කියල බොරුවට පෙන්නනව කියන එකනෙ. ඉතිං ඒක එහෙම නෙවෙයි කියල සල්ලි එකතු කරපු එකාට ලේසියෙන්ම උගෙ account එකේ transactions වල screenshot එකක් දාල (personal details නැතුව, date amount එක්ක) ඔප්පු කරන්න පුලුවන්නෙ. එහෙම නොකර, මෙහෙම defend කරන එකෙන් වෙන්නෙ තව එකෙක්ට "අ‌ඩේ මූ කියන කතාව ඇත්ත වෙන්න ඇති" කියල හිතෙන එක විතරයි.
    ඌට තියෙන්නේ තාරක ෆක් එක්ක තියෙන ඇරියස් එකට, තාරක ෆක් 25ක් දුන්න කියලා දිරව ගන්න බැරි එක බං...උගේ මොකක් හරි හීන මානයක් ත්‍රිගර් වෙන්න ඇති....
    තාරක ෆක් ඌව තව චුන් කරන්න ස්ලිප් දාන්න එපා කියනවා...
    දැන් ඌ මෙතන දහ අට සන්නිය නැටුවට ඌ කියන "පොඩි ගණන්" දාපු උන් අවිස්සුනේත් නෑ...උගේ පොයින්ට් එකේ හැටියට ඒවත් බොරු වෙන්න ඕනි එහෙනම්... මම පුළුවන් විදිහට දායක උනා, මගේ නම ගම වොල්ටරය දන්නවා... ඌ මනුස්සෙයෙක් විදිහට ඒ තොරතුරු රකිනවා.... මගේ ස්ලිප් එක ඌ මේකේ ප්‍රසිද්ධ කරනවට මගේ ලොකු කැමැත්තක් නෑ....

    (පොඩි ගණන් කියන්න බෑ...හැම රුපියලම සමානයි...පිත්තලයා කියන නිසා පොඩි කියන වචනේ පාවිච්චි කල)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,179
    101,991
    113
    මේක එක පේජ් එකෙන් ඉවර වෙන්න තිබ්බ කතාවක්.. උබලා එකම සෙට් එකක් එකතු වෙලා මට වටකරන් බැන්නට වැඩක් නෑ.. ෆෝරම් එකේ සල්ලි දාපු එඋන්ගේ නම් ටික දාන්න පුලුවන් නම්... උන් සල්ලි දාපු බෑන්ක් අප්ඩේට් එකක් දෙන්න බැරිකමක් නැ නේ... අනික උන්ගේ ඇඩ්‍රස් අයිඩී ඕකේ පෙන්නන් නෑ නේ.. කරන්න තියෙන්නේ ඩේට් එකයි අමවුන්ට් එකයි ඉතුරු වෙන්න උන්ගේ නම කපලා දාන එක නේ.. ( ඒත් උන් උන්ගේ නම් වලෛන් දාල නම්) උබ ලැජ්ජහ නැතුව 5000 දාපු දෙන්නෙක් ගේ නම් දැම්මා.. ලොකුගනන් දාපු උන්ගේ දාන්න බෑ.. මේ ත්‍රෙඩ් එකදාල අහල තියෙන්නේම ඒක නේ, වෙන දෙයක් නෙමේ.. මගදි එකෙක් මට මැසේජ් එකක් දැම්ම මෙඩිකල් රිපොර්ට් ඉල්ලන්න කියල. ඌත් උබලගෙම එකෙක්ද දන් නෑ.... මොකද ඒවා කොහොමත් තියෙනවා නේ..

    ඊලඟ දේ සමහර ගම් වල ඉන්න්ව මිනුස්සු උන්ගේ ජීවිතේම ආදාර එකතු කරන එක ..
    උබව මම පවුද්ගලිකව අදුරන් නෑ,, මේකේ සල්ලි දාපු ගොඩක් එඋනුත් එහෙම ඇති ඔය උබේ වටේ ඉඳන් මට බනින සෙට් එක ඇරෙන්න..
    ඊල්ඟ දේ උබ පටන් ගත්තේස්මාර්ට් බෝර්ඩ් වැඩෙන් .. ඒකටසල්ලි දාපු එඋනුත් ගොඩක්හිටියා,, හැබැයි අර යුදෙවුවා කියන එකාදාපු ත්‍රෙඩ් එකට එක පාරම ඒක වෙනස් කරා.. දැන් ඌ මෙතන කුනුහරුප වපුරනවා,, බලෙන් හරි අපි සල්ලි ගන්න්ව ඩෝ ,වගේ ටෝක් දෙනවා.. ඔහොමද බන් වැඩක් කරන්නේ??

    " ඊටපස්සේ ඉගනගන්න ළමයි ටිකට පාසල් පොත් බෑග් ටික.
    පිලිවෙලින් 88ඛ් සහ 398ඛ් වැඩ දෙකක්." - පොත් බෑග් වැඩෙත් නිකන් ඔහේ නේබන්. හරි හමන් ඉන්වොයිස් එකක්නෑ ඇඩ්‍රස්ස් මකල.. කෑශ් ඔන් ඩිලිවරි, දෙරනට දුන්න කි වුවට තියෙන පොටෝ 3නේ තියෙන්නේ නිකන් කඩේකට ගෙනියල බානවා වගේ...

    මේපාර ගාන ලක්ශ 6ක්... හැබැයි ඒක එකතු කරේ ලොකු ගනන් දුන්න කියල උඩින් පේන්න දාලා මේකේ ඉනන් එඋන්ගේ 5000 ඒවෑකතු කරා වගේ වැඩක් මට්නම් පේන්නේ.. ඒකයි මම ප්‍රශ්න කරේ.. ඊල්ඟට ඔය සල්ලිඋගේ අකවුන්ට් එකට දාල දැන් උනත් උබලට පුලුවන් මෙන්න දැම්ම ඌ උගේ වැඩේට ලබන මාසේ ගනියි.. එදාට අපි ඌවබලන්න යන්වා කියලා..

    ඊලඟට මම සල්ලි දාපු එකක් ගැන අහල ඊයේ රෑ මගේ ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කර කර පිස්සුව්ක් නැ‍ටුවා.. මම ස්ලිප් එක දාපු ගමන් ඒ කතාව ඉවරයි.. දැන් ඕනේ නම් යන්න වරෙන් කියනවා..

    උබලා එකම සෙට් එකක් , මාව වටකරගෙන කුනුහරුප කිඋව්වා කියලා මට නම් කිසි හානියක් නෑ... බලාගෙන ඉන්න එඋන්ට තමයි පොඩි හරි සැකයක් හිතෙන්නේ..
    සැකේ නැති කරගන්න නන් අරූ යන දවසට බලලා පල කිව්වම යැයි යැයි ගානවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    මම කලින් කියපු එක ආයිත් කියනවා. මට උඹත් එක්ක පෞද්ගලික තරහක් නෑ. ඒත් උඹට මේක ගැන සැකයි නං, හොඳම දේ මේකට ඩොනේට් නොකර ඉන්න එක. එතකොට උඹට පාඩුවක් නෑනේ. ඒ අවදානම සල්ලි දෙන උන්/ දුන්න උන් ගනියි. අනික මේක කරන්නේ @Walter White නේ. උඹට ඌ සල්ලිවලින් යම් ප්‍රමාණයක් හොරකන් කරගනියි/ යටිමඩි ගහයි කියලා ප්‍රස්නයක් තියෙනවා නං, ඒ අවදානමත් සල්ලි දුන්න අයට තියෙන්නෙ. සල්ලි නොදුන්න උඹ ඒක ප්‍රස්නයක් කරගන්න එපා. අනික උඹට මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය එහෙම නම් ප්‍රසිද්ද කරන්න කියන්න. අඩුගානේ උඹ සල්ලි දීලවත් නෑනේ. මම නං කියන්නෙ උඹ @Walter White එක්ක කතා කරලා අර කලින් දුන්න රු. 5000ත් ඉල්ලගනිං. සල්ලි දීපු උන් විරුද්ද වෙන එකක් නෑ. ඒත් කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා.
    මු දුන්න සල්ලියක් නැහැ බන් මේ වැඩේට.
    මු දිගට කියවන්නේ ලිස්ට් එකට මුලින් 30K, 25K දාලා මම යටින් ඩොනෙට් කරන උන් රවට්ටලා කියලා.

    අපි වැඩේ කරන දවසට ඇවිත් බලනකොට මම ඔය වියදම් පියවන්න ඕන. වාර්තාවක් දෙන්න ඕන. එහෙම වෙනවනම් මම ඒ ගණන් අතින් දාන්න ඕන. සරලයිනේ.

    අනිත් අතට, සල්ලි දාපු කෙනෙක්ගේ නම ලිස්ට් එකේ නැත්නම් ඒක අහනවනේ. දැනට එහෙම වෙලා නැහැනේ.
    ඒ කියන්නේ දාපු ගණන්, හිලව් ලිස්ට් එකේ තියෙනවා. නමක් හොයාගන්න බැරිවුන කෙනෙක් ඇති, පොරවත් රෙෆ්රන්ස් එක දාලා ලිස්ට් එකේ දැම්මා මම.

    දැන් බලපන්. මෙඩිකල් රිපෝර්ට් දැම්මා විතරයි ඒ ගැන මික් නැහැ.
     
    මේකට නෙවෙයි බන් අර ස්ලිප් එකක් දාලා තිබ්බේ 2023 එකක්. පොත් දුන්න වැඩේ කිව්වෙ. මම කිව්වෙ ඒ සල්ලි රුපියල් 5000 ගැන. ඒකත් ආපහු දීපන් ඔය කොල්ලො එක්ක කතා කරල. වැඩේ ඉවරයිනේ එතකොට.

    මෙන්න මේක
    View attachment 270469
    ආ දැන්වත් කටයි පුකයි වහගෙන උබට අර සල්ලි දපු 30000,20000,15000 දාපන් @Walter White
     
    • Like
    Reactions: Yudewwa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,666
    113
    මු දිගට කියවන්නේ ලිස්ට් එකට මුලින් 30K, 25K දාලා මම යටින් ඩොනෙට් කරන උන් රවට්ටලා කියලා. -
    මෙන්න මේක නේ පලවෙනි පේජ් එකේ ඉඳන් අහන්නේ??

    ඊලගපාර උඩින්ම 100000, 50000 ටිකක් දාපන්..
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,190
    4,952
    113
    Sri Lanka
    IMG_3571.jpeg

    Man meka daanne muu meke adana nisaamayi. @tinto brass covert karala gaana check karaganna.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    මු දිගට කියවන්නේ ලිස්ට් එකට මුලින් 30K, 25K දාලා මම යටින් ඩොනෙට් කරන උන් රවට්ටලා කියලා. -
    මෙන්න මේක නේ පලවෙනි පේජ් එකේ ඉඳන් අහන්නේ??

    ඊලගපාර උඩින්ම 100000, 50000 ටිකක් දාපන්..
    හරි සරලයි

    තාරක ලිස්ට් එකේ 25ක් දැම්මා, තාරක කියනවා උගේ ස්ලිප් එක උබට දාන්න එපා කියලා.

    මම දැන් මොකද කරන්නේ? උබ පොඩ්ඩක් ඔය සැකේ ටිකක් තදකරගෙන ඉදලා, වරෙන් එදාට.

    තව කට්ටියක් එනවනේ වැඩේට. අන්න එදාට උබට ගණන් හිලව් බලාගන්න පුළුවන් නෙහැ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    View attachment 270493

    Man meka daanne muu meke adana nisaamayi. @tinto brass covert karala gaana check karaganna.
    බැටා, ඕවා එපා බන්.
    මුන්ට මේවා හොද වැඩි.

    අපි ලස්සන වැඩ දෙකක් කරා, කිරියේ උන් එක්ක.
    ඉස්කෝලෙට ටැබ, ස්පිකර එක අරන් දුන්න අපි දෙන්නා එකතුවෙලා
    ළමා දිනේට ලස්සන වැඩක් කරනවා. උබ ඔය වැඩ ඔක්කොගෙම එක මෙස්ජ් එකෙන් උදව් කරා.

    ටැබ අදටත් පින් දිදී මතක් කරනවා ළමයි ටික එහෙට යන වෙලාවට. ෆිල්ම් එකේ වැඩේ බ්‍රහස්පතින්දා වෙනවා. උබලට සැකනම් මාව හොයන් එන්න ඕන ගෙවල් වලට
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,666
    113
    තාරක ලිස්ට් එකේ 25ක් දැම්මා, තාරක කියනවා උගේ ස්ලිප් එක උබට දාන්න එපා කියලා. - කෞද බන් උගේ ස්ලිප් එක දාන්න කිඋවේ.. මේ අකෞන්ට් එකට ආපු 5000 දෙකක් උබ ස්ක්‍රීන් ශොට් එකක් දැම්මේ?? ඒ වගේ ඔය උඩම තියෙන ලොකු ගනන් ටික දාන්න කියල නේ කිඋවේ.. උන්ගේ ඇත්තනම පෙන්නව නම් ඒක වහල දැම්ම නම් ඉවරයි නේ...
     
    • Like
    Reactions: wpril5

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,932
    22,063
    113
    උබේ එක කෞද බන් ඉල්ලුවේ.. :lol:
    :rofl:

    ඔන්න ඕක අල්ල ගන්නත් එක්ක තමයි දැම්මේ :rofl:

    දැන් මුලින්ම ඉල්ලුවේ 20, 25 දාපු උන්...දැන් පකක්ද කියවන්නේ... @Batfleck මුට තියෙන්නේ වෙන ඇරියස් එකක්...

    තෝ මෙතන නටන්නේ තාරක එක්ක තියෙන ඇරියස් එකට කියලා confirmed...

    තොගේ තියෙන හීන මානේට ඌ 25 දැම්මා කියලා දිරව ගන්න බෑ :lol:

    නොදකින් අඩු කුලේ සක්කිලි... ක්‍රෑ තුහ්