source:
බලපන් මූ කලිනුත් මේ වගේ සීන් එකක් කරල තියෙනව. මූ ඒක negative marketing කරගෙන උගෙ කෝස් එක විකුනනවා. ඇත්තටම බං මේවා cource කරන් ඉන්න දෙයක් නැනි main secret එක තමා අදාල niche එක.
ඒත් බං මූ මේ කරන වැඩෙන් එක අතකින් ලංකාව තවත් නෝන්ඩි වෙනව. අනිත් අතින් monetization නැති වෙන්නත් පුලුවන්. අනිත් පැත්තෙන් google adsence letter එක එන්නෙත් නෑ. කලින් etsy, payneer ගියා වගේ මේවත් යයිද දන්නෑ මේම ගියොත්.
මොනා උනත් මට හිතෙනවා මුට යම් power එකක් තියෙනව කියලා නැත්තම් වෙන එකෙක් වගේනම් මෙලහකටත් නඩු දාලා හිරේ.