ඇයි බං මුට විරුද්ධව කිසිම action එකක් ගන්නැත්තෙ?

dikmon

Well-known member
  • Apr 24, 2025
    453
    500
    93
    1790692414393.png

    source:

    බලපන් මූ කලිනුත් මේ වගේ සීන් එකක් කරල තියෙනව. මූ ඒක negative marketing කරගෙන උගෙ කෝස් එක විකුනනවා. ඇත්තටම බං මේවා cource කරන් ඉන්න දෙයක් නැනි main secret එක තමා අදාල niche එක.

    ඒත් බං මූ මේ කරන වැඩෙන් එක අතකින් ලංකාව තවත් නෝන්ඩි වෙනව. අනිත් අතින් monetization නැති වෙන්නත් පුලුවන්. අනිත් පැත්තෙන් google adsence letter එක එන්නෙත් නෑ. කලින් etsy, payneer ගියා වගේ මේවත් යයිද දන්නෑ මේම ගියොත්.

    මොනා උනත් මට හිතෙනවා මුට යම් power එකක් තියෙනව කියලා නැත්තම් වෙන එකෙක් වගේනම් මෙලහකටත් නඩු දාලා හිරේ.
     
    barsl

    Active member
  • Sep 30, 2025
    137
    178
    43
    grey area mchn , lankawe owata neethi naha , anika oka maha patta kapatiyek ashan wage ,puduma salliyak hamba karanne ,sidehustle wage thama ,sustainable revenue hamadama nah a.dena kale max effort eken collect karagannawa
     
    • Sad
    Reactions: dikmon

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,869
    113
    grey area mchn , lankawe owata neethi naha
    මෙන්න මේක තමයි තත්වේ. ලක්වේ ලීකේ අනිත් රටවල් වල වගේ මේ වගේ දේවල් වලට නීති අලුතින් හදල නැහැ
     
    • Sad
    Reactions: dikmon

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,200
    18,473
    113
    ඉතින් ඌ මොකක්ද කරන වැරැද්ද. ඔය රටවල් වල ඉන්න Tony Robbinson, Steven Crowder වගේ උනුත් කරන්නේ ඕකනේ. මුන්ට තියෙන එකම පුකේ අමාරුව සුද්දෙක් ඕක නොකරන එක. එතකොට කටයි පුකයි වහගෙන ඉන්නව
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,094
    17,218
    113
    Colombo
    මෙහෙමයි. මාත් උගෙ course එක කරා. ඌ කියන්නෙ නෑ ඔහොම post හදපන් කියල. ඌ කියන්නෙ ඔය විදිහට හැදුවොත් reach වෙනව කියල. ඉතින් උගෙ students ල ඒක අල්ලගෙන ඕවම දානව. page එකේ නම යනව soorige හම යනව. හැබැයි ඌම කිව්ව ඕව දාන්න එපා page එකට කෙල වෙනව කියලත්.

    අත්දැකීමෙන් ඔව් මම france වලට ඔහොම කරල පට්ට reach එකක් ආවෙ.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,068
    589
    113
    වෙන එකෙක් වගේනම් මෙලහකටත් නඩු දාලා හිරේ.
    නඩු දාල හිරේ යන්න තරම් මෙයා කරපු/කරන වැරැද්ද මොකක්ද? මොනිටයිසේශන් ගැන කියල දෙන කතාවක් විතරයි දන්නේ... මෙයාව ෆොලො කරල නැති නිසා එතනින් එහාට දෙයක් දන්නේ නෑ
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    453
    500
    93
    grey area mchn , lankawe owata neethi naha , anika oka maha patta kapatiyek ashan wage ,puduma salliyak hamba karanne ,sidehustle wage thama ,sustainable revenue hamadama nah a.dena kale max effort eken collect karagannawa
    ow ne bn ek tm case 1

    නඩු දාල හිරේ යන්න තරම් මෙයා කරපු/කරන වැරැද්ද මොකක්ද? මොනිටයිසේශන් ගැන කියල දෙන කතාවක් විතරයි දන්නේ... මෙයාව ෆොලො කරල නැති නිසා එතනින් එහාට දෙයක් දන්නේ නෑ
    oya dl tyn youtube video 1 blnn
    ------ Post added on Sep 30, 2026 at 2:49 AM

    කොහොමත් සුද්දෝ ඔය ටොපිය කනවා එක්කෝ ඉන්දියන් නැහෘතම් පකිස්තාන උන්ගෙන්.
    ow bn et lankawa highlight una wediy
    ------ Post added on Sep 30, 2026 at 2:51 AM

    Ape corse cirta monawat kiyannepa
    මෙහෙමයි. මාත් උගෙ course එක කරා. ඌ කියන්නෙ නෑ ඔහොම post හදපන් කියල. ඌ කියන්නෙ ඔය විදිහට හැදුවොත් reach වෙනව කියල. ඉතින් උගෙ students ල ඒක අල්ලගෙන ඕවම දානව. page එකේ නම යනව soorige හම යනව. හැබැයි ඌම කිව්ව ඕව දාන්න එපා page එකට කෙල වෙනව කියලත්.

    අත්දැකීමෙන් ඔව් මම france වලට ඔහොම කරල පට්ට reach එකක් ආවෙ.
    mtt foreign page 1k enw & salli enw eken. hby bn oy wge ewt cource krnn oonid bn self learn krnn mechchara resoueces tyeddi😂😂
    ------ Post added on Sep 30, 2026 at 2:54 AM

    මෙන්න මේක තමයි තත්වේ. ලක්වේ ලීකේ අනිත් රටවල් වල වගේ මේ වගේ දේවල් වලට නීති අලුතින් හදල නැහැ
    ow bn ek tm. e wge un hnd anit unt tm kelawenne
    ------ Post added on Sep 30, 2026 at 2:55 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,447
    1
    52,959
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙමයි. මාත් උගෙ course එක කරා. ඌ කියන්නෙ නෑ ඔහොම post හදපන් කියල. ඌ කියන්නෙ ඔය විදිහට හැදුවොත් reach වෙනව කියල. ඉතින් උගෙ students ල ඒක අල්ලගෙන ඕවම දානව. page එකේ නම යනව soorige හම යනව. හැබැයි ඌම කිව්ව ඕව දාන්න එපා page එකට කෙල වෙනව කියලත්.

    අත්දැකීමෙන් ඔව් මම france වලට ඔහොම කරල පට්ට reach එකක් ආවෙ.
    Kiyak hamba karagattda
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    895
    974
    93
    චීනෙද කොහෙද proverb එකක් තියේනෙ If you see two fishes fighting in a river, it's probably because an Englishman passed by. උන් ඉස්සර අපිටෙ ගේම දුන්නෙත් divide and rule method එකත තමා. දැන් ඉතින් ඒකෙන් පරිප්පුව කාපු උන් ඒකම උන්ට කරනව. මන් නම් ලොකු අවුලක් දකින්නෙ නෑ මේකෙ.