ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    තව එකම එක පොටෝ එකක් දාපන් දෙරනට දුන්නන නම්.. උබට බෑ.,,,
    @හෙනයා @planner123 මචනලා,
    පිස්සෙක් ඉන්නවා. හිමිට පාක් කරන්න ඕන.
    ඔව් ඔව්. සත පහක් දීලා නෑ. ශේප් එකෙ කතකරන්න.
    ඔව් ඔව්. තාරක ඇරලා. දුක කියන්නෙ 🤭
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    ඌ කරපු මරු ස්කෑම් එකක් තීයන්වා.. ඕනේ නම් කොයන්නම්..
    ඒ උඹ කරපු ස්කම් නේ, ඒවා අපිට දැනගන්න ඕනේ නෑ.

    ඒ උනාට අපි අර තාරකය සල්ලි දීපු ස්ලිප් මේකේ දාන්නෙම නෑ. උඹ මෙතන පොළොවේ හැපිල කොච්චර වලපුනත් වැඩක් වෙන්නේ නෑ. මේක අපි කරන්නේ අපිට ඕන විදියට.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    ඒ උනාට කමක් නෑ අපි තාරක දාපු සල්ලි වල ස්ලිප් එක දාන්නෙම නෑ නෑමයි
    අපි කියන්නේ උබ මොන ගූ සූඩයියෙක් ද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    ඒ උඹ කරපු ස්කම් නේ, ඒවා අපිට දැනගන්න ඕනේ නෑ.

    ඒ උනාට අපි අර තාරකය සල්ලි දීපු ස්ලිප් මේකේ දාන්නෙම නෑ. උඹ මෙතන පොළොවේ හැපිල කොච්චර වලපුනත් වැඩක් වෙන්නේ නෑ. මේක අපි කරන්නේ අපිට ඕන විදියට.
    අඩිය ගහලා ඉන්නෙ. පාඩුවෙ ඉදපන් බන්.
    කිරියේ උන් දන්නවා ඌ ගැන
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    උබ නේද අර ස්මර්ට් බොර්ඩ් එක වෙනුවට මේක කරමු කිඋවේ බිහහන්ඩ් ද සීන් වගේද මන්දා..

    behind-the-scenes-meme-dual-phone.gif
     
    • Like
    Reactions: Bad_horse

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    අපි කියන්නේ උබ මොන ගූ සූඩයියෙක් ද?
    සුඩයෙක් හරි ඉස්සෙක් හරි කමක් නෑ.
    එත් අර ස්ලිප් එක දාන්නෙම නෑ.
    උඹ වරෙන් මෙතන ඇවිල්ල ඉස්සෙල්ල කිව්ව වගේ දහඅට සන්නිය නැටුවත් එක දාන්නෙම නැත.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    අඩිය ගහලා ඉන්නෙ. පාඩුවෙ ඉදපන් බන්.
    කිරියේ උන් දන්නවා ඌ ගැන
    තව එකම එක පොටෝ එකක් දාපන් දෙරනට දුන්නන නම්.. උබට බෑ.,,, - මේවා පේන්නේ නැත??
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    මම කිඋවේ නැති එක දෙයක් තියෙනවා.. තාම කන්ෆෝර්ම් නෑ .. උබ ඕනේ නම් බෑන්ක් එකට කෝල් කරල කියල තියපන්. කාටවත් ඩීටේල්ස් දෙන්න එපා කියලා . එතනින් හරි උබට ගන්න බැරි එක අරන් බලමු.. එකම දේ අනාත බැන්කුවක්නේ යූස් කරන්නේ සෙලාන්.. ,,කමක් නෑ බලමු..

    සුඩයෙක් හරි ඉස්සෙක් හරි කමක් නෑ.
    එත් අර ස්ලිප් එක දාන්නෙම නෑ.
    උඹ වරෙන් මෙතන ඇවිල්ල ඉස්සෙල්ල කිව්ව වගේ දහඅට සන්නිය නැටුවත් එක දාන්නෙම නැත.
    කෞද බන් උබ.. උබ නැ‍ටුවටෞබේන් කෞද ඉල්ලන්නේ..
    ------ Post added on Sep 29, 2026 at 8:46 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,169
    101,975
    113
    අහ් තව මට නිකන් මතක් උන කතාවක් කියන්නම්.. නුවර කඩයක් කරා... ඒකාලේ හිටියා ඩයලෙකක් අලුත් පාරේ..අපි නම් කිඋවේ මහ____ කියලා.. ඉන්ස්ටි‍ටුටෙ එකක් කරේ.. හිර වෙන්න වෙන්න මේවගේ පොරොජෙක්ට් බර ගානක් කරා... අන්තිමට දැන් ගෑනිත් නෑ යන එනමන් නෑ... ඌ කරපු මරු ස්කෑම් එකක් තීයන්වා.. ඕනේ නම් කොයන්නම්.. ඌට කෙල වෙනකන්ම ඌ මාර චරිතයක් .. කෙල වෙලා වටේම එඋන්ට ඇරලගියාම තමා අර කඩේ ගිය එඋන්ට හික් ගෑ උනේ..
    තව කතාවක් කියන්නකෝ. 🥲
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    මම කිඋවේ නැති එක දෙයක් තියෙනවා.. තාම කන්ෆෝර්ම් නෑ .. උබ ඕනේ නම් බෑන්ක් එකට කෝල් කරල කියල තියපන්. කාටවත් ඩීටේල්ස් දෙන්න එපා කියලා . එතනින් හරි උබට ගන්න බැරි එක අරන් බලමු.. එකම දේ අනාත බැන්කුවක්නේ යූස් කරන්නේ සෙලාන්.. ,,කමක් නෑ බලමු..


    කෞද බන් උබ.. උබ නැ‍ටුවටෞබේන් කෞද ඉල්ලන්නේ..
    ------ Post added on Sep 29, 2026 at 8:46 PM
    අලුත් එක. අනාත බැන්කුව සෙලාන් 🤭🤭
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    මචන් මම ඔහොම සල්ලි එකතු කරානම් මෙහෙම පච වෙන් නෑ..
    තොනේ ගොන් බිජ්ජෝ මෙතන පච වෙන්නේ.
    බලපන් උඹ වෙනුවෙන් බල්ලෙක් වත් ඉන්නවද කියල. උඹ පාරේ ඇවිදින පිස්සෙක් වගේ මෙතන කියව කියව ඉන්නව..

    පවු බන් උඹ. මානසික අසහනයකින් නේද ඉන්නේ...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    සල්ලි එකතු කරනවා නම් , සමාජයෙන් .. ඒ සමාජය අහන ප්‍රශ්න වලට උත්තර තිබිය යුතුය.. ප්‍රශ් න අහන එකා වට කරන් නෙලනවාට වඩා කට් ඇන්ඩ් රයිට් උත්තර තිබිය යුතුය..