BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    Crash ekak wunata passe wadak ya ithin. After crash braking system ekak thiyenawada danne na owata. AEB nam crash ekakin passe wada karana ekak nemei normally
    Pyro fuse eka activate wunata passe ehema wenna aththe. First crash ekedima activate wunada danne na.

    ක්‍රෑෂ් එක උනාට පස්සෙත් ඩ්‍රයිවර් බ්‍රේක් පෑගුවෙ නැත්නම් එහෙම වෙන්න ඕන නැද්ද? ඔය කියන මොකක්ද ෆියුස් එක ගියා නැතා වාහනේ නතර කරන්න එපැයි ඒකෙන්? පල්ලමකදි වගේ උනා නම් ඔතනින් නතර වෙන්නෙ නෑනෙ එහෙනම් විනාසෙ?

    Padinna oneth nane ithin driving recorder eka test karanna? Padinna one nam padala balai recording system eke brakes register wenawada kiyala. Me video eke kisima thanaka braking input ekak register wela nahane. Analysts la test karaddi register wenawa nam saahena idak thiyenawa driver error wenna.

    Crash wuna welawe witharak glitch wela crash eken passe nikamma hari giya kiyanne ithin ultra pro max coincidence ekak wenna one :nerd: Eeta wada sahenna probable driver error

    නෑ එහෙම වෙන්න ඕන නෑ කියන ඒව එහෙම තමයි වෙන්නේ.the point is, too much tech in cars is never a good thing. especially when it comes to Chinese pieces of shit. cars are perfectly functional without being computers on wheels. look at nissan leaf, a proper automobile with what's enough to be an EV and what's needed to function as a normal passenger car.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,229
    2
    55,119
    113
    ක්‍රෑෂ් එක උනාට පස්සෙත් ඩ්‍රයිවර් බ්‍රේක් පෑගුවෙ නැත්නම් එහෙම වෙන්න ඕන නැද්ද? ඔය කියන මොකක්ද ෆියුස් එක ගියා නැතා වාහනේ නතර කරන්න එපැයි ඒකෙන්? පල්ලමකදි වගේ උනා නම් ඔතනින් නතර වෙන්නෙ නෑනෙ එහෙනම් විනාසෙ?

    But highway ekakadi crash wela autmatic brake wadunoth paren ain karanna wenne nahane. Samaharawita EPB apply wenawa athi. Sure na.

    Driver error nisa brake accelerator maru wena eka BYD walata issellama wechcha ekak nemeine. Raize wala kee parak wunada oka? CHR ekakatath wune. Ewala crash wunata passe automatic brakes wath mokuth apply wune nahane.

    itEZ0e.png

    hLD0Bl.png

    නෑ එහෙම වෙන්න ඕන නෑ කියන ඒව එහෙම තමයි වෙන්නේ.the point is, too much tech in cars is never a good thing. especially when it comes to Chinese pieces of shit. cars are perfectly functional without being computers on wheels. look at nissan leaf, a proper automobile with what's enough to be an EV and what's needed to function as a normal passenger car.

    Apo na innovation thiyenna one. Leaf copy ekak hadanna thibbane BYD ekatath one nam. Ehema kala nam dan wage worldwide brands ekka compete karanna wenne na BYD lata.

    • Love
    Reactions: Bitter Truth

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,463
    6,638
    113
    මේ කාර් එක පළමුව බයික් එකේ වැදිලා දෙවනුව ත්‍රීරෝද රථයේ වැදුන ගමන් n එකට වැටෙනව, ඊට පසුව ඉදිරියට ගොස් තවත් ත්‍රී රෝද රථවල වදිනව.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,328
    1,035
    113
    අනිවා මෝඩ සිංහලය තඩි කාපට් දාල ඇති වාහනේ අලුත් නිසා. ඇක්සල්රෙටෙරේ කාපට් එකේ හිරවෙන එක කොමන්ම හේතුවක් රේස් වෙලා හිරවෙන්න. මොකෝ අතදාල අයින් කරන්නැයි?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,953
    8
    35,732
    113
    අනිවා මෝඩ සිංහලය තඩි කාපට් දාල ඇති වාහනේ අලුත් නිසා. ඇක්සල්රෙටෙරේ කාපට් එකේ හිරවෙන එක කොමන්ම හේතුවක් රේස් වෙලා හිරවෙන්න. මොකෝ අතදාල අයින් කරන්නැයි?
    Yes.. A reasonable explanation.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,608
    762
    113
    සුවසිලන්තය
    100 yanne bun. brake karanne naha wadina eken speed adu wenne. ekko porata sihi nathi wenna athi first impact eken.
    porage gedara ayath oke indala man hithanne Puthai Wife ui .... mulin kiwwa man dakk News wala ganja gahala kiyala passe porage gedara kawruharida man da kiyala thibba mans ewa bona kenek nemei beheth bonawa kiyala ledakata porata wasath ekka 50s gaanak man hithanne .. oke video eke sound thibbanam balaganna thibba atta seen eka mokada ewele MANS ge puthath oke hitapu nisa.... .. aniwaryen eweleta athule wena wachana huwamaruwa oya sakshiyata balapaaine ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,780
    26,209
    113
    hand break නැද්ද?

    එක පාරක් auto වාහනයක් වේගෙන් ගිහින් accident එකක් බෙර ගත්තේ... N දාල break ගහලා... සහ යතුරෙන් එන්ජිම off කරලා. තත්පරේට ඔය ඔක්කොම කරගත්ත
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    839
    2,312
    93
    33
    hand break නැද්ද?

    එක පාරක් auto වාහනයක් වේගෙන් ගිහින් accident එකක් බෙර ගත්තේ... N දාල break ගහලා... සහ යතුරෙන් එන්ජිම off කරලා. තත්පරේට ඔය ඔක්කොම කරගත්ත
    වේගෙන් ගියේ ඇයි? Accelerator එක හිර වුණා ද? Break වැඩ කළේ නැද්ද?
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    648
    486
    63
    වාහනේ එලවපු එකා ගංජා ගහලා ඉදලා තියන්නේ ,හරියටම වාහනේ අව්ලක්ද කියලා බලන්න ඉතින් edr \ tcu data බලන්න ඕන
    Kameshwari walata postive wenava, weed walata ohoma mongal wada karanne na,
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,692
    11,034
    113
    Nugegoda, Sri Lanka
    hand break නැද්ද?

    එක පාරක් auto වාහනයක් වේගෙන් ගිහින් accident එකක් බෙර ගත්තේ... N දාල break ගහලා... සහ යතුරෙන් එන්ජිම off කරලා. තත්පරේට ඔය ඔක්කොම කරගත්ත
    E Parking brakes wenna athi… hadissiyata oya wage E parking brakes thibbama ithin Budu Saranai!. :lol:
     
    • Haha
    Reactions: Bad_horse

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,846
    3,047
    113
    hand break නැද්ද?

    එක පාරක් auto වාහනයක් වේගෙන් ගිහින් accident එකක් බෙර ගත්තේ... N දාල break ගහලා... සහ යතුරෙන් එන්ජිම off කරලා. තත්පරේට ඔය ඔක්කොම කරගත්ත
    මෝකාද යකෝ Accident එකක් වෙන්න යද්දී එන්ජිම යතුරෙන් ඔෆ් කරන එකා Steering wheel එක ලොක් වෙනවනේ යකෝ එතකොට අනිත් එක බ්‍රේක් පැඩල් එක ගල වගේ වෙලා බ්‍රේක් නැතුව යනවා එන්ජිම ඔෆ් කරාම
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    manual වාහනයක් උනා නම් handbrake තිබ්බා නම් ඔය කචල් නෑ නේ