පට්ට කම්මැලී බන්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,235
    18,084
    113
    35
    Spain
    මට කාලෙකින් උණක්‌ හැදිලා නෑ, මන් ආසයි උණ හැදුනම දැනෙන ෆීලින් එකට. කොහොම වුනත් උඹ ඒවා හිතන්න එපා, විවේකෙන් ඉඳපන්. ඉක්මන් සුවය ලබෙවා!
     
    • Wow
    Reactions: Peace for All

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,678
    1
    16,781
    113
    හොදට දියර වර්ග බීලා රෙස්ට් එකෙ ඉන්න තමා තියෙන්නෙ... (පැනි බීම නෙවෙ)
    ඩෙංගු එරියා නම් එහෙම ඉන්නත් එපා... :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    13,105
    18,504
    113
    මට කාලෙකින් උණක්‌ හැදිලා නෑ, මන් ආසයි උණ හැදුනම දැනෙන ෆීලින් එකට. කොහොම වුනත් උඹ ඒවා හිතන්න එපා, විවේකෙන් ඉඳපන්. ඉක්මන් සුවය ලබෙවා!

    යකඩ මිනිස්සු 🫠
     
    • Love
    Reactions: Inigo Montoya

    Daws

    Well-known member
  • Nov 27, 2025
    484
    473
    63
    Colombo
    මට කාලෙකින් උණක්‌ හැදිලා නෑ, මන් ආසයි උණ හැදුනම දැනෙන ෆීලින් එකට. කොහොම වුනත් උඹ ඒවා හිතන්න එපා, විවේකෙන් ඉඳපන්. ඉක්මන් සුවය ලබෙවා!
    una hadunama podi atal ekak tiyenawa tamai
     
    • Love
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,813
    169,293
    113
    එකමත් එක රටක
    මැච් එක බලපං !!

    West Indies Flag
    West Indies
    (35/50 ov) 271/2
    India Flag
    India
     
    • Wow
    Reactions: Inigo Montoya

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,095
    12,569
    113
    Behind u :p
    මට කාලෙකින් උණක්‌ හැදිලා නෑ, මන් ආසයි උණ හැදුනම දැනෙන ෆීලින් එකට. කොහොම වුනත් උඹ ඒවා හිතන්න එපා, විවේකෙන් ඉඳපන්. ඉක්මන් සුවය ලබෙවා!
    Matath me goda kalekin ban set une , habai watennama haduna 😁

    5X5 =25 i kiyala gahapan athe!
    Alle reka walle shakaa 😁
    ------ Post added on Sep 30, 2026 at 11:25 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,093
    1,038
    113
    පට්ට කම්මැලී බන්, උණක් සෙට් උනා වැටෙන්නම 😁
    මටත් හැදුන බං. දවසක්ම ඇඳේ හිටියේ ඇඟේ අමාරුවට. කෑවෙත් නෑ. උන හොද වේගෙන එනකොට කැස්සක් එනවා. ඒක අල්ලනවා මාසයක් විතර.

    පොඩියට හරි මොනවා හරි කාපන්. එතකොට ඇඟට පණක් එනවා. අප්පිරියයි කන්න. නමුත් පුළුවන් දෙයක් කාපන්. උන අඩු වෙන්නේ නැත්නම් ඩෙංගු ඇන්ටිජන් ටෙස්ට් එක කරපන්.