අනන්ත් අම්බානිව professor කෙනෙක් කරලා නේත 🇮🇳🧒🏻🐻

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,406
    12,377
    113
    ප්රොපෙසර්..ඒ මොකක්ද ඒ

    බීඅයිටී ලිව්ව උපාදිදාරියෙක් අහයි
     
    • Wow
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,284
    1
    29,171
    113
    1000051015.jpg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,285
    15,972
    113
    මූ හොද එකා මොනව උනත් . .

    Vantara නිසාම මුට එහෙම එකක් දුන්නත් කමක් නෑ .

    Shady place.
    Oka awilla unge private zoo eka.
    But it has been marketed as a animal welfare thing.
    Munge balaya pennanna private zoo ekak wage oka karan yanne.
    Online balapan. Therei oka gena.

    Meya research ekak karala, thesis submission karala gaththa PHd ekak da? Nathnan pinata hambechcha ekak da ?
    Mommy and daddy gave big donation . University gave him the requirement.
    Muta podi oluwe awulakuth thiyenawa wage. Wayase tharamata oluwa hadila naha wage.
    ------ Post added on Sep 30, 2026 at 4:49 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,724
    169,138
    113
    එකමත් එක රටක
    Shady place.
    Oka awilla unge private zoo eka.
    But it has been marketed as a animal welfare thing.
    Munge balaya pennanna private zoo ekak wage oka karan yanne.
    Online balapan. Therei oka gena.
    අනේ උබ හරියට ම දැනගෙන කියනව වගේ නේ යකෝ කියන්නේ :rofl:
     
    • Love
    • Wow
    Reactions: NRTG and planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    9,285
    15,972
    113
    අනේ උබ හරියට ම දැනගෙන කියනව වගේ නේ යකෝ කියන්නේ :rofl:
    Yako...
    Oka gena online thiyenawa sahena articles.
    Mun ehe gamaka hena adaren hadapu aliyek ussan aawa okata. A game un gema adda aliya gaththu ekata.

    Remember that Ambani has alot resources spent on building PR. Unge family ekatama ona limelight eke inna. Duwa yanawa USA award shows walata, Met Gala wage. Owa ithin pena eka witharak balala baha. Reddit ehemath adaala subreddit balapan.

    Last edited:
    • Haha
    • Like
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,724
    169,138
    113
    එකමත් එක රටක
    Yako...
    Oka gena online thiyenawa sahena articles.
    Mun ehe gamaka hena adaren hadapu aliyek ussan aawa okata. A game un gema adda aliya gaththu ekata.
    අනේ යකෝ . . ගමේ උන් හෙන ආදරෙන් අලියා අලගෙන තියෙන්නේ දන්වැල් වලින් කකුල් ගැටගහල ද ? :lol:
    ඔය අර ලංකාවේ වගේ ම ආගමික පිස්සෝ ටිකකට හිර කාරයෙක් වෙච්ච අලියෙක් නේ .
    ලංකාවේ වගේම ආගමික පිස්සෝ කෑගහනව උන්ට ගැටගහල පෙරහරේ ගෙනියන්න අලියා ඕන කියල

    ඔය video වල comments බලපං . .
    ලෙඩ වෙච්ච අලියා අරු අරන් ගිහින් හොද කරාම ආගමික පිස්සෝ ඌ ව අයිත උස්සන ඇවිත්
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    9,285
    15,972
    113
    අනේ යකෝ . . ගමේ උන් හෙන ආදරෙන් අලියා අලගෙන තියෙන්නේ දන්වැල් වලින් කකුල් ගැටගහල ද ? :lol:
    ඔය අර ලංකාවේ වගේ ම ආගමික පිස්සෝ ටිකකට හිර කාරයෙක් වෙච්ච අලියෙක් නේ .
    ලංකාවේ වගේම ආගමික පිස්සෝ කෑගහනව උන්ට ගැටගහල පෙරහරේ ගෙනියන්න අලියා ඕන කියල
    Oka thamai prashne.
    Aliyatath nathi prashna thiyenne NGO unta.

    Game minissu uuta salakana hati thiyenawa videos. a tikath balala indapan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,724
    169,138
    113
    එකමත් එක රටක
    Oka thamai prashne.
    Aliyatath nathi prashna thiyenne NGO unta.

    Game minissu uuta salakana hati thiyenawa videos. a tikath balala indapan.

    යකෝ video එක හරියට බලපං මුලින්ම .
    comment බලපං . .
    අලියා ගැටගහල තිබ්බ නිසා ඌ ලෙඩ වෙලා අරු අරන් ගිහින් හොද කරල ඉද්දි මේ ආගමික මානසික ලෙඩ්ඩු ටික අලියා දෙයියෙක් විදියට සලකනවා කියලා නිලදාරීන් මැදිහත් කරගෙන ආයිත් උස්සන් ඇවිත් .
    උබ දැන් මොකද්ද කියනන උත්සහ කරන්නේ ??
    ගමේ උන් හිතන් විදියට අලියා දෙයියෙක් කියලා ද ?
    ඌ ව අයිත ගෙනත් ගැටගහල වදින්න ඕන කියලා ද ??
    :lol: 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,724
    169,138
    113
    එකමත් එක රටක
    Oka thamai prashne.
    Aliyatath nathi prashna thiyenne NGO unta.
    NGO NGO .. හැම එකටම NGO .. :lol:
    මයිනා ඒ කාලේ NGO කියලා බය කරපු බය කිරිල්ල තාම උබලගේ ඔළුවල .

    අලියට නැති ප්‍රශ්න කියන්නේ අලියා කියලා ද ආයිත් ගමට යන්න ඕනේ කියලා ???

    h1iKiIG.png

    Game minissu uuta salakana hati thiyenawa videos. a tikath balala indapan.
    යකෝ මිනිස්සු න්ගේ මොන්ගල් සැලකිලි වැඩක් නෑ සතාට . .
    ඌ ට ඕනේ සතෙක් විදියට ඉන්න මිසක් මිනිස්සුන්ගේ ඔළුවල තියන දෙයියෙක් විදියට ඉන්න නෙවෙයි .
    මොන මොංගල් අදහස් ද බන් මේ . .

    අලියා ඉන්න ඕන සුදුසුස්ම විදිය ස්වභාවික පරිසරයේ අලියෙක් විදියට උගේ වර්ගෙය් අනිත් උන් එක්ක .
    බහුභූත දේව සැලකිලි මොකටද ඌ ට ? :rofl:
    ------ Post added on Sep 30, 2026 at 5:19 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,285
    15,972
    113
    යකෝ video එක හරියට බලපං මුලින්ම .
    comment බලපං . .
    අලියා ගැටගහල තිබ්බ නිසා ඌ ලෙඩ වෙලා අරු අරන් ගිහින් හොද කරල ඉද්දි මේ ආගමික මානසික ලෙඩ්ඩු ටික අලියා දෙයියෙක් විදියට සලකනවා කියලා නිලදාරීන් මැදිහත් කරගෙන ආයිත් උස්සන් ඇවිත් .
    උබ දැන් මොකද්ද කියනන උත්සහ කරන්නේ ??
    ගමේ උන් හිතන් විදියට අලියා දෙයියෙක් කියලා ද ?
    ඌ ව අයිත ගෙනත් ගැටගහල වදින්න ඕන කියලා ද ??
    :lol: 🤌
    Aliya geniyana video eka balapanko.

    NGO NGO .. හැම එකටම NGO .. :lol:
    මයිනා ඒ කාලේ NGO කියලා බය කරපු බය කිරිල්ල තාම උබලගේ ඔළුවල .

    අලියට නැති ප්‍රශ්න කියන්නේ අලියා කියලා ද ආයිත් ගමට යන්න ඕනේ කියලා ???

    h1iKiIG.png

    යකෝ මිනිස්සු න්ගේ මොන්ගල් සැලකිලි වැඩක් නෑ සතාට . .
    ඌ ට ඕනේ සතෙක් විදියට ඉන්න මිසක් මිනිස්සුන්ගේ ඔළුවල තියන දෙයියෙක් විදියට ඉන්න නෙවෙයි .
    මොන මොංගල් අදහස් ද බන් මේ . .

    අලියා ඉන්න ඕන සුදුසුස්ම විදිය ස්වභාවික පරිසරයේ අලියෙක් විදියට උගේ වර්ගෙය් අනිත් උන් එක්ක .
    බහුභූත දේව සැලකිලි මොකටද ඌ ට ? :rofl:
    ------ Post added on Sep 30, 2026 at 5:19 PM
    Oya ithin crop karala daala thiyenne Ambanilage hoda kiyana ewa witharai neh.
    Anika ubata NGO gena dena ganna ona nam balapan sahena udaharana dennam.
    Charlie Kirkge gani Romania walin elewwe NGO ekak atawan sex trafficking karapu nisa. Similar NGOs were run by Jeffrey Epstein and his partner. Kathawa wena paththakata yana niaa methanin nawathimi.
    ------ Post added on Sep 30, 2026 at 5:24 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,724
    169,138
    113
    එකමත් එක රටක
    Aliya geniyana video eka balapanko.

    මොකද්ද ඉතින් උබ කියනන් හදන්නේ ??
    අලියා කියන්නේ superstar කෙනෙක් වත් දෙයියෙක් වත් නෙවෙයි .
    උගේ කකුල් ගැට ගහල රෙදි අන්දලා ආගමික ගොන් පාට් දානව .
    මිනිස්සු අඩන්නේ අලියට තියන ආදරේට නෙවෙයි . උන්ගේ ඔළුවල තියන මෝඩ දේව ඇදහිලි වල විශ්වාසයට .
    :rofl:

    අලියෙක් ඉන්න ඕනේ අලියෙක් විදියට . කැලේ .

    Oya ithin crop karala daala thiyenne Ambanilage hoda kiyana ewa witharai neh.
    මොකටද බන් crop කරන්නේ . . ඔය මුල් ටිකම ගත්තේ . ඕන නම් මුල ඉදන් දිගටම comment පෙන්නන්නම් . . ඔය මම කියලා තියන දේම තමයි මිනිස්සු කියල තියෙන්නේ . මෝඩ ආගමික විශ්වාස තියන ඉන්දියාවේ ගම් වල ඉන්න පිස්සෝ අලියා දෙයියෙක් කියලා .
    ඕකුන් හරක් ගේ ගොමත් කාලා චු ත් බොනවා .. බල්ලෝ බදිනවා . පුදුම සයිකෝ පිස්සෝ ඉන්නේ ඔය ඉන්දියාවේ .
    අර එකෙක් තනි කකුලෙන් ද කොහෙද ඉන්නේ අවුරුදු ගානක් . :lol:
    ------ Post added on Sep 30, 2026 at 5:35 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,724
    169,138
    113
    එකමත් එක රටක
    එක පාරක් ඉන්දියාවෙ කෝවිලක අලියෙක් සුදු පාටින් පාට කරලා තිබ්බ මතකයි

    927516-rare-white-elephant-is-actually-covered-in-ash.webp

    ------ Post added on Sep 30, 2026 at 5:38 PM
    උන් ඕකට කියන්නේ අලියට දේවත්වයෙන් සලකනවා කියලා :lol:
     
    • Like
    Reactions: NRTG