PhD ekak nadda koheda. Direct professorshipMeya research ekak karala, thesis submission karala gaththa PHd ekak da? Nathnan pinata hambechcha ekak da ?
මූ හොද එකා මොනව උනත් . .
Vantara නිසාම මුට එහෙම එකක් දුන්නත් කමක් නෑ .
Mommy and daddy gave big donation . University gave him the requirement.Meya research ekak karala, thesis submission karala gaththa PHd ekak da? Nathnan pinata hambechcha ekak da ?
අනේ උබ හරියට ම දැනගෙන කියනව වගේ නේ යකෝ කියන්නේShady place.
Oka awilla unge private zoo eka.
But it has been marketed as a animal welfare thing.
Munge balaya pennanna private zoo ekak wage oka karan yanne.
Online balapan. Therei oka gena.

Yako...අනේ උබ හරියට ම දැනගෙන කියනව වගේ නේ යකෝ කියන්නේ![]()
අනේ යකෝ . . ගමේ උන් හෙන ආදරෙන් අලියා අලගෙන තියෙන්නේ දන්වැල් වලින් කකුල් ගැටගහල ද ?Yako...
Oka gena online thiyenawa sahena articles.
Mun ehe gamaka hena adaren hadapu aliyek ussan aawa okata. A game un gema adda aliya gaththu ekata.

Oka thamai prashne.අනේ යකෝ . . ගමේ උන් හෙන ආදරෙන් අලියා අලගෙන තියෙන්නේ දන්වැල් වලින් කකුල් ගැටගහල ද ?
ඔය අර ලංකාවේ වගේ ම ආගමික පිස්සෝ ටිකකට හිර කාරයෙක් වෙච්ච අලියෙක් නේ .
ලංකාවේ වගේම ආගමික පිස්සෝ කෑගහනව උන්ට ගැටගහල පෙරහරේ ගෙනියන්න අලියා ඕන කියල
Oka thamai prashne.
Aliyatath nathi prashna thiyenne NGO unta.
Game minissu uuta salakana hati thiyenawa videos. a tikath balala indapan.
NGO NGO .. හැම එකටම NGO ..Oka thamai prashne.
Aliyatath nathi prashna thiyenne NGO unta.
යකෝ මිනිස්සු න්ගේ මොන්ගල් සැලකිලි වැඩක් නෑ සතාට . .Game minissu uuta salakana hati thiyenawa videos. a tikath balala indapan.

Aliya geniyana video eka balapanko.යකෝ video එක හරියට බලපං මුලින්ම .
comment බලපං . .
අලියා ගැටගහල තිබ්බ නිසා ඌ ලෙඩ වෙලා අරු අරන් ගිහින් හොද කරල ඉද්දි මේ ආගමික මානසික ලෙඩ්ඩු ටික අලියා දෙයියෙක් විදියට සලකනවා කියලා නිලදාරීන් මැදිහත් කරගෙන ආයිත් උස්සන් ඇවිත් .
උබ දැන් මොකද්ද කියනන උත්සහ කරන්නේ ??
ගමේ උන් හිතන් විදියට අලියා දෙයියෙක් කියලා ද ?
ඌ ව අයිත ගෙනත් ගැටගහල වදින්න ඕන කියලා ද ??
![]()
![]()
Oya ithin crop karala daala thiyenne Ambanilage hoda kiyana ewa witharai neh.NGO NGO .. හැම එකටම NGO ..
මයිනා ඒ කාලේ NGO කියලා බය කරපු බය කිරිල්ල තාම උබලගේ ඔළුවල .
අලියට නැති ප්‍රශ්න කියන්නේ අලියා කියලා ද ආයිත් ගමට යන්න ඕනේ කියලා ???
![]()
යකෝ මිනිස්සු න්ගේ මොන්ගල් සැලකිලි වැඩක් නෑ සතාට . .
ඌ ට ඕනේ සතෙක් විදියට ඉන්න මිසක් මිනිස්සුන්ගේ ඔළුවල තියන දෙයියෙක් විදියට ඉන්න නෙවෙයි .
මොන මොංගල් අදහස් ද බන් මේ . .
අලියා ඉන්න ඕන සුදුසුස්ම විදිය ස්වභාවික පරිසරයේ අලියෙක් විදියට උගේ වර්ගෙය් අනිත් උන් එක්ක .
බහුභූත දේව සැලකිලි මොකටද ඌ ට ?
------ Post added on Sep 30, 2026 at 5:19 PM
Aliya geniyana video eka balapanko.

මොකටද බන් crop කරන්නේ . . ඔය මුල් ටිකම ගත්තේ . ඕන නම් මුල ඉදන් දිගටම comment පෙන්නන්නම් . . ඔය මම කියලා තියන දේම තමයි මිනිස්සු කියල තියෙන්නේ . මෝඩ ආගමික විශ්වාස තියන ඉන්දියාවේ ගම් වල ඉන්න පිස්සෝ අලියා දෙයියෙක් කියලා .Oya ithin crop karala daala thiyenne Ambanilage hoda kiyana ewa witharai neh.

උන් ඕකට කියන්නේ අලියට දේවත්වයෙන් සලකනවා කියලාඑක පාරක් ඉන්දියාවෙ කෝවිලක අලියෙක් සුදු පාටින් පාට කරලා තිබ්බ මතකයි
![]()
------ Post added on Sep 30, 2026 at 5:38 PM
