ඉන්ධන මිල සංශෝධනය අද රෑ 🛑⛽

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,979
    48,977
    113
    a4VhGP8.jpeg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,355
    18,803
    113
    යකෝ මෙහෙමත් රටට කෙලවෙනකං බලං ඉන්න උන් 😐

    බලය තියනකං හොරා කාලා රටට කෙල කරා.

    බලේ නැති උනාම රටට කෙල වෙලා යනකං බලං ඉන්නවා..

    හ්ම්ම්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,772
    9,010
    113
    රූකඩ රාජ්ජේ
    යකෝ මෙහෙමත් රටට කෙලවෙනකං බලං ඉන්න උන් 😐

    බලය තියනකං හොරා කාලා රටට කෙල කරා.

    බලේ නැති උනාම රටට කෙල වෙලා යනකං බලං ඉන්නවා..

    හ්ම්ම්


    ඒ කාලේ පොරක් කිව්වා රටට ඩොලර් එවන්නත් එපා කියලා 🤌🤌
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,355
    18,803
    113
    ඒ කාලේ පොරක් කිව්වා රටට ඩොලර් එවන්නත් එපා කියලා 🤌🤌

    ඒ උනාට නැව් වලින් අවා නේ
     
    • Haha
    Reactions: NRTG

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,392
    1,762
    113
    මාලිමාණ්ඩුව නිසා රටම සතුටින්... - නි. ඇමති නලින් හේවගේ...

    825350863_1098113129375287_8344850555760214059_n.png


    830564345_28166804462992664_4451872507310178391_n.jpg

    ------ Post added on Oct 1, 2026 at 12:12 PM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,772
    9,010
    113
    රූකඩ රාජ්ජේ
    මාලිමාණ්ඩුව නිසා රටම සතුටින්... - නි. ඇමති නලින් හේවගේ...

    825350863_1098113129375287_8344850555760214059_n.png


    830564345_28166804462992664_4451872507310178391_n.jpg

    ------ Post added on Oct 1, 2026 at 12:12 PM

    බලපන් ඉතින් බොරතෙල් මිලත් ආණ්ඩුව අපහසුතාවයට පත් කරනවනේ 🤌🤣
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,392
    1,762
    113
    "අපේ රජය භෞතික සංවර්ධනයට දැවැන්ත ඉලක්කයක් තියලා ඒක හඹාගෙන යනවා 🤌 🤌 🤌 :ROFLMAO:
     
    • Haha
    • Love
    Reactions: supun_sg and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,757
    200,047
    113
    Colombo, Sri Lanka
    සුපර් ඩීසල් ගහන අපේ වාහනේ දැන් පලලා දරට දාන එක ලාබයි වගේ ..... :confused2: